Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“පාප්වහන්සේගේ සෞඛ්‍ය පිරිහිලා” වතිකානුවෙන් නිවේදනයක්
පුවත්
February 23, 2025
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්වය තරමක් පිරිහී ඇතැයි වතිකානු රාජ්‍යය නිවේදනය කරයි. මේ වනවිට 88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප්පහන්සේ පසුගිය සතියේ දී ශ්වසන මාර්ගය ආශ්රිත රෝගී...
සංගාගේ කණ්ඩායම, තෙන්ඩුල්කාර්ගේ කණ්ඩායම හමුවේ පරදී
ක්‍රීඩා
February 23, 2025
ඊයේ (22) ආරම්භ වූ International Masters League 2025 තරගාවලියේ පළමු තරගයෙන් කුමාර් සංගක්කාර නායකත්වය දැරූ ශ්‍රී ලංකා පිල පරදා ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට...
හෙට සිට වැසි
පුවත්
February 23, 2025
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් හෙට (24) සිට දින කිහිපයක් වැසි ඇතිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. මීට අමතරව...
බසයකින් පතොරම් තොගයක් සොයා ගනී
පුවත්
February 23, 2025
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් මළු රඳවනයක තිබී ඊයේ (22) දහවල් ජීව උණ්ඩ 123ක් සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. බණ්ඩාරවෙල...
සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනකු රිමාන්ඩ්
පුවත්
February 22, 2025
ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග...
වනෝද්‍යානයක තනි වූ දරුවකු සොයා ගනී
පුවත්
February 22, 2025
හම්බන්තොට, බුන්දල ජාතික වනෝද්‍යානයේ වෙරළබඩ වනාන්තර ප්‍රදේශයේ තනියම සිටි පිරිමි දරුවකු ඊයේ (21) රාත්‍රී සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීහු කියති. මෙම දරුවා 12 හැවිරිදි වියේ...
ආයුධ පෙන්වන්න ගිය ඝාතන සැකකරුවන් පොලිස් වෙඩිල්ලෙන් මරුට
පුවත්
February 22, 2025
කොටහේන වෙඩි තැබීමට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේ දී වෙඩි තැබීමකින් මියගිය බව...
කැලණිවැලි දුම්රිය කිහිපයක් නවතී
පුවත්
February 22, 2025
පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරන දුම්රිය මාර්ග අලුත්වැඩියා කටයුතු හේතුවෙන්, කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක් අද (22) සහ හෙට (23) තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව...
වන්දනා නඩයක් ගිය බසයක් ගිනිගනී. අයෙක් මරුට
පුවත්
February 22, 2025
අනුරාධපුරය ජේතවනාරාමය අසළ විශ්‍රාම ශාලාවකට වන්දනා නඩයක් රැගෙන ආ බසයක් අද (22) අලුයම ගිනිගෙන විනාශ වී එක් අයකු මියගොස් ඇතැයි උඩමළුව පොලිසිය පවසයි. ඇඹිලිපිටියේ සිට...
සැකකරුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් සංස්කරණය කරලා
පුවත්
February 21, 2025
අළුත්කඩේ උසාවි සංකීර්ණයේ පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්දව අත්අඩංගුවට ගත් සැකකරුගේ, සමාජ මාධ්‍යවල පළවූ සමහර ඡායාරූප සැබෑ ඒවා නොවන අතර ඒවා AI තාක්ෂණය...
ගනේමුල්ලේ සංජීව ඝාතනයට අදාලව පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
පුවත්
February 20, 2025
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංජීව කුමාර සමරරත්න නොහොත් 'ගනේමුල්ල සංජීව' වෙඩි තැබීම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 25 හැවිරිදි පොලිස් නිලධාරියෙකු පොලිසිය...
මීනගයා අනතුරින් මියගිය අලි ගණන තවත් ඉහළට
පුවත්
February 20, 2025
මීනගයා දුම්රියේ ගැටී මියගිය අලි සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (19) රාත්‍රී 11.35ට පමණ ගල්ඔය ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින්...
1
...
108
109
110
...
1,121
Page 109 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok