spot_img
spot_img

පුවත්

ෂෙල් සමාගමත් ඉන්ධන අළෙවිය අරඹයි

ෂෙල් ආර්එම් පාක්ස් සමාගමේ තෙල් නැවක් අද (21) කොළඹ වරායට  පැමිණ තිබේ. ෂෙල් සමාගමට මෙරට තෙල් බෙදාහැරීමේ අවසරය හිමිවීමත් සමඟ පැමිණි පළමු තෙල් රැගත් නෞකාව...

කතානායකට එරෙහි විශ්වාසභංගය පරාජය වේ

දින තුනක විවාදයක් සිදුකර ඡන්ද විමසීමේ දී කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්ද 42කින් පරාජයට පත්විය. ඡන්දය විමසන අවස්ථාවේ දී මන්ත්‍රීවරු 192ක් පාර්ලිමේන්තුවේ...

STF වෙඩි තැබීමෙන්, සැකකරුවකු මරුට

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ දී සිදු වූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගියබව පොලිසිය පවසයි. ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට...

පොලිතින් තොගයක්, සිමෙන්ති කම්හලේ දී විනාශ කරයි

අධිකරණයෙන් ලබාදුන් නියොගයක් අනුව පොලිතීන් කිලෝ ග්‍රෑම් 5,377ක් පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාවේ දී විනාශ කර තිබේ. මධයම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක්ව සිදුකරන ලද...

පොලිස් සැරයන්වරිය, අනතුරකින් මරුට

දොඩන්ගොඩ, පුහාඹුගොඩ ‍ප්‍රදේශයේ දී ට්‍රක් රථයකට යටවීමෙන් පොලිස් සැරයන්වරියක මියගොස් ඇතැයි මතුගම පොලිසිය වසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දමයන්ති වීරසූරිය නමැති සැරයන්වරියකි. ඇය...

දිනේෂ් ෂාෆ්ටර්ගේ සිම්පත සම්බන්ද රස පරීක්ෂණ වාර්තාව තවම ලැබී නෑ

ඝාතනය කළ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථන සහ පරිගණක දත්ත සම්බන්ද විශේෂඥ  වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් කොළඹ අතිරේක...

කෝප් කමිටුවට පත්කළ වහාම, මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

කෝප් කමිටුවට පත්කළ මන්ත්‍රීවරු අතරින් 09 වැනි මන්ත්‍රීවරයාත් ඉල්ලා අස්වූයේ ය. පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර එම කමිටුවට පත්කළ බව...

ආරක්ෂක විද්‍යා පීඨයේ ආහාර විෂවීමෙන්, සිසු පිරිසක් රෝහලේ

සෙවනගල, නුගේගලයාය ආරක්ෂක විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 29 දෙනකු ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඔවුන් ඇතුළත් කර...

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා රනිල් ද ? තීරණය ගැනීමට බැසිල් සාකච්ඡාවක් කැඳවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත කරන අපෙක්ෂකයා සම්බන්ධ සාකච්ඡා කිරීම ඇතුළු කරුණු ගණනාවක් සඳහා අද (20) එම පක්ෂයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ...

මහබැංකු වැටුප් වැඩිවීම කල් දැමීමට පාර්ලිමේන්තුවෙන් නිර්දේශයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගන්නා තුරු වැටුප් වැඩිකිරීම කල් දමන්න යැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමෙන්තු කාරක සභාව නිර්දේශය කර...

මහින්ද, මෛත්‍රී ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි

මහින්ද, මෛත්‍රී  ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි මහින්ද මාස 111කට ලබාගත් වැටුප රුපියල් මිලියන 9.7යි මෛත්‍රී  මාස 59...

කෝප් කමිටුවෙන් සාමාජිකයෝ ඉල්ලා අස්වෙති

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවට නව සභාපතිවරයකු පත් කිරීම සම්බන්ධව එහි සාමාජිකයින් කිහිප දෙනෙකු අද සිය ඉල්ලා අස්වීම භාර දී...

Recent articles

error: Content is protected !!