Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 7, 2023
කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 5,833 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 430ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් ඉහළ යාම...
දරුවන් තලා පෙලා මුදල් ගරන, ඇලුවීෂියස් සංගීත සාජ්ජේ
පුවත්
December 7, 2023
ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන DEC ‘ 09 LICE IN CONCERT නමැති සංගීත සංදර්ශනයක රුපියල් 2,000.00 බැගින් වූ...
නිවුන් බිළිඳුන් 25,000 බැගින් විකුණලා
පුවත්
December 7, 2023
නිවුන් දරුවන් දෙදෙනකු මුදලට විකුණූ තරුණ මවක් සහ එම දරුවන් දෙදෙනා මිල දී ගත් කාන්තාවන් දෙදෙනකු අද (07) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. මෙම...
සජබ මන්ත්‍රී රනිල්ගේ උපදේශක වෙයි
පුවත්
December 7, 2023
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති උපදේශක තනතුකරට පත්කර තිබේ. උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලංකා සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරිම...
පිඹුරත්තෑව ජලාශය, මහා විනාශයක් ආසන්නයේ
පුවත්
December 7, 2023
සංචාරක ආකර්ශනය දිනාගත් පිඹුරත්තෑව ජලාශයේ වේල්ල ස්ථාන කිහිපයකින් ඉරිතලා ජලය කාන්දුවෙමින් පවතින බවත්, එය පුපුරා ගියහොත් මහා විනාශයක් වියහැකි බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ කියති. පොළොන්නුරුව...
“Master Blaster” ලොකු තනතුරකට
පුවත්
December 7, 2023
හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස පත්කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එම තනතුර වෙනුවෙන් සනත් ජයසූරියට රුපියල් ලක්ෂ 50ට...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 6, 2023
කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 7,067ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 700ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 03ක් ඉහළ යාම...
මාතරින් මතුවුණේ, පැරණි සුසාන භූමියක් ද ?
පුවත්
December 6, 2023
මාතර කොටුවේ විදුලි කණුවක් සිටුවීම සඳහා වළක් හාරමින් සිටි සේවකයන් පිරිසකට අද (06) මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වී තිබේ. මෙම වළ හාරා ඇත්තේ මාතර...
ගාල්ල මහින්දයේ සිසුවෙක්, ලෝකය ම දිනයි
ක්‍රීඩා
December 6, 2023
ස්ක්‍රැබල් යොවුන් ලෝක ශූරතාවය WESPA Youth Cup 2023 දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත් සිසුවා සමත්වූයේය. එම තරඟාවලියේ දෙවැනි හා තුන්වැනි අනුශූරතා ද පිළිවෙලින් කොළඹ...
ළමයින්ට පොලිතීන් කැවූ විදුහල්පති ඉල්ලා, පිරිසක් උද්ඝෝෂණයේ
පුවත්
December 6, 2023
සිසුන් පිරිසකට පොලිතීන් කවමින් අමානුෂික වදහිංසා පැමිණ වූ විදුහල්පතිවරයා නැවත තම විදුහලට ලබාදෙන ලෙස ඉල්ලා එම විදුහල්පතිවරයාට හිතවත් දෙමාපියෝ පිරිසක් අද (06) එම පාසල...
පෝලන්ත තරුණියන්ට අතවර කළ, භික්ෂුව අධිකරණයට
පුවත්
December 6, 2023
පෝලන්ත ජාතික තරුණියන් දෙදෙනකු විහාරස්ථානයට කැඳවා අතවර කළ බව කියන බෞද්ධ භික්ෂුවක් අද (06) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව හපුතලේ පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...
“ගාලු කොටුව නාය යනවා. හදන්න නම් ටිකට් කඩන්න වෙනවා” – රජය කියයි
පුවත්
December 6, 2023
ගාල්ල කොටුව නඩත්තු කිරීම සඳහා එහි පැමිණෙන විදේශිකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත්කර මුදල් එකතු කිරීමට තීරණය කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික ආමත්‍ය විදුර...
1
...
181
182
183
...
1,068
Page 182 of 1,068
Recent articles
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
විදුලි ගාස්තු ඉහළට, නව සංශෝධන මෙන්න
පුවත්
March 31, 2026
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි
පුවත්
March 30, 2026
ජ’පුර රෝහලේ 1001 කාමරයේ කථාව
පුවත්
March 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok