Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ක්‍රිකට්වලට වෙන දේ, ක්‍රීඩා ඇමති හරීන් කියයි
පුවත්
November 30, 2023
ඉදිරිියේ දී ක්‍රීඩා පනත සංශෝධනය කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද හ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ උත්සයවයකට සහභබාගී වෙමින් කියා සිටියේය. එහි දී ඔහු...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 30, 2023
කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 9,312ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,909ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 801ක් ඉහළ යාම...
කෝලි, ක්‍රිකට්වලින් තාවකාලිකව ඈත්වෙයි
ක්‍රීඩා
November 30, 2023
කෙටි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට ඉන්දියාවේ විරාත් කෝලි තීරණනය කර තිබේ. තමන්ට මාසයක පමණ කාලයක් ක්‍රිකට්වලින් ඈත්ව සිටිය යුතු යැයි ඔහු ඉන්දීය ක්‍රිකට් ආයතනයට...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 29, 2023
කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 7,509ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 775ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 61ක් ඉහළ යාම...
විදුහල්පති රිමාන්ඩ්
පුවත්
November 29, 2023
නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 05 දෙනකුට පොලිතීන් කැවූ බවට චෝදනා ලැබූ විදුහල්පතිවරයා ලබන 04 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත...
ශ්‍රී ලංකාවේ දැරියක්, එක්සත් රාජධානියේ දී ලොව දිනයි
පුවත්
November 29, 2023
ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වනවිට එක්සත් රාජධානියේ ජීවත් වන 15 හැවිරිදි යෙනුලි බිනාරා දැරිය එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන "MTM Young...
ලොව දුක්බරම සත්වයා මියයයි
පුවත්
November 29, 2023
ලොව දුක්බර ම අලියා ලෙස හැඳින් වූ පිලිපීනයේ “මාලි” මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අලිය1981 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් පිලිපීනයට ගෙන ගොස් ඇත්තේ...
දේශබන්දුට, පොලිස්පති ධූරයේ වැඩ බලන්න දෙයි
පුවත්
November 29, 2023
සී.ඩී.වික්‍රමරත්න පොලිස්පති ධූරයෙන් ඉවත්වීමෙන් පසු බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. අද (29) සවස ඔහු...
වේගය මැනිය නොහැකිව, පොලිසිය අමාරුවේ
පුවත්
November 29, 2023
රථවාහන ගමන් කරන වේගය මැනීමේ උපකරණ අක්‍රියවීම සහ නව උපකරණ නොලැබීම හේතුවෙන් පොලිස් රථවාහන අංශය විශාල ගැටලුවකට මුහුණ දී ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී...
සංචාරකයන් රැගත් බසයයක්, දුම්රියක ගැටෙයි
පුවත්
November 29, 2023
සංචාරකයන් රැගත් බස් රථයක් අද (29) අලුයම කළුතර, වස්කඩුව දුම්රිය හරස් මාර්ගයක දී දුම්රියක ගැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ...
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ සතියේ, විභාගය මැයි/ජුනි දක්වා කල් යයි ?
පුවත්
November 29, 2023
2022 වර්ෂයේ පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සතියේ නිකුත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. 2023 වර්ෂයට නියමිත සාමාන්‍ය පෙළ...
පොලිස්පති අර්බුදය – තට්ටුමාරු ක්‍රමයට විසඳීමට උත්සාහයක් ?
පුවත්
November 29, 2023
පොලිස්පතිවරයකු පත්කර ගත නොහැකිව අර්බුදයක හිරවී සිටින රජය පොලිස්පතිවරයකු විශ්‍රාම යාමේ ක්‍රමය වෙනස් කර එය තට්ටුමාරු ක්‍රමයට ලබා දීමේ සැළැස්මක් ඇතැයි වාර්තා වේ. පොලිස්පතිධූරයට පත්වන...
1
...
185
186
187
...
1,068
Page 186 of 1,068
Recent articles
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok