Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසියි ?
පුවත්
March 26, 2024
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම මෙම වර්ෂය තුළ පිහිටුවීමට හැකි බවත්, ඒ සමඟ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම...
ශ්‍රී ලංකාවට එන නැවක්, ඇමෙරිකාවට කළ විනාශයක්
පුවත්
March 26, 2024
ශ්‍රී ලංකාව වෙත ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමරිකාවේ බැල්ටිමෝර් නගරයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීම හේතුවෙන් පාලම සම්පූණයෙන්ම කඩාවැටී ඇතැයි වාර්තා වේ. අනතුර...
යතුරුපැදි සිහිනය, පාසල් සිසුවාට මරු කැඳවයි
පුවත්
March 26, 2024
යතුරුපැදි තරඟ සඳහා විශේෂයෙන් සකසන ලද යතුරුපැදියක් මිතුරකුගෙන් ඉල්ලාගෙන එය මවට සහ වැඩිමල් සොහොයුරියට පෙන්වා ආපසු එය භාරදීමට යමින් සිටි පාසල් සිසුවකු අනතුරකින් මියගොස්...
ජනඅරගලය සහ පොලිසිය කළුතර දී ගැටෙයි
පුවත්
March 26, 2024
ජන අරගල ව්‍යාපාරය විසින් අද (26) දහවල් කළුතර නගරයේ පැවැත්වූ විරෝධතාවක් අතරතුර එයට සහභාගී වී සිටි පුද්ගලයන් සිව් දෙනකු පොලිසිය විසින් රැගෙන ගොස් ඇතැයි...
මත්ලෝලීන්ට, සුබ පණිවිඩයක්
පුවත්
March 26, 2024
අලුත් අවුරුදු උත්සව කාලයේ දී මත්පැන් මිල පහත හෙළීමට උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත ඇමති චාමර සම්පත් දසනායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේ...
ගේ කුරුල්ලාගේ ඛේදවාචකය
පුවත්
March 26, 2024
මෙරට බහුලව දක්නට ලැබුණු කුරුළු විශේෂයක් වූ ගේ කුරුල්ලා, පසුගිය වසර 40ක කාලයේ දී දිස්ත්‍රික්ක 18කින් වඳ වී ගොස් ඇතැයි පාරිසරික නීතිඥ ආචාර්ය ජගත්...
මිත්‍යාවේ ගිලුණු රටක, අවුරුදු අපලය
පුවත්
March 26, 2024
මිනිසා සංස්කෘතික සහ විද්‍යාත්මකව වර්තමානය තරම් නොදියුණු යුගයක සිට පැවත එන මතිමතාන්තර වෙනුවෙන් රුපියල් මිලියන ගණන් වියදම් කරමින් ඒවා නඩත්තුකරන ශ්‍රී ලංකා රජය සම්ප්‍රදායික...
මෛත්‍රීගේ ප්‍රකාශය නීතිපතිට
පුවත්
March 26, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා දී ඇති ප්‍රකාශය නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ. පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද...
දරුවන් බිලිදෙන රජයේ උත්සාහයට, වෛද්‍යවරු එරෙහි වෙති
පුවත්
March 26, 2024
සිය කැමැත්තෙන් ලිංගිකව එකතු වීමේ වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩු කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 363 සහ 364 යන වගන්ති...
ගවයන් සමඟ වැළලූ මිනිසුන් හමුවෙයි
පුවත්
March 26, 2024
අති නවීන අර්ධ සන්නායක කර්මාන්තශාලා දෙකක් ඉදිකිරීමට සැළසුම් කර ඇති භූමියක ප්රාග් ඓතිහාසික සුසාන කිහිපයක් හමු වී තිබේ. ජර්මනියේ මැග්ඩෙබර්ග් අසල ඉයුලන්බර්ග් කාර්මික ප්‍රදේශයේ පිහිටා...
හෙට මහ වැසි
පුවත්
March 25, 2024
හෙට දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා...
රජයේ සේවකයන්ට සුබ ආරංචියක්
පුවත්
March 25, 2024
රජයේ සේවකයන් සඳහා වැඩිකළ වැටුප අප්‍රේල් 10 වැනි දාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ, වැඩිකළ රුපියල් 10,000.00ක...
1
...
184
185
186
...
1,121
Page 185 of 1,121
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok