Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ, මහින්දය නායයයි ?
පුවත්
January 5, 2024
ගාල්ල, මහින්ද විද්‍යාලයේ දැඩි නායයාමේ තත්වයක් හටගෙන ඇති අතර ඊයේ (05) ඇති වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ පාසලේ තාප්පයක් කඩා වැටී ඇත. කෙසේ වෙතත් මෙලෙස කඩා...
මැතිවරණයට පෙර බංගලාදේශය පුරා හමුදාව යොදවයි
පුවත්
January 4, 2024
ඉරිදා පැවැත්වීමට නියමිත බංගලාදේශ මැතිවරණය හේතුවෙන් ප්‍රචණ්ඩත්වය ඇති වේයැයි බියෙන් රට පුරා හමුදා භට පිරිස් යොදවා ඇතැයි වාර්තා වේ. සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා...
ඇමරිකාවේ කොරෝනා වැඩි වෙයි
පුවත්
January 4, 2024
කොරෝනා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත හතරක මුහුණු ආවරණ පැළඳීම නැවත ක්‍රියාත්මක කර තිබේ. මේ අතර නිව් යෝර්ක්, කැලිෆෝනියා, ඉලිනොයිස් සහ මැසචුසෙට්ස්...
දරුවන්ට තලා, දෙමාපියන්ට බනින ඉස්කෝලේ, දරුවන්ගේ නිවාඩුවත් උදුරාගනී
පුවත්
January 4, 2024
පාසල් නිවාඩු කාලයේ සිසුන්ට නිවාඩුව ගත කිරීමට කිසිම අවස්ථාවක් නොදී සෑම සතියකම පාසලට ගෙන්වාගෙන දෙමාපියන් වෙත අධ්‍යාපන කටයුතු පවරා ඒවා නොකළ විට දෙමාපියන්ට බැණ...
අධිවේගයේ අනතුරින් මවත් දියණියත් මරුට
පුවත්
January 4, 2024
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතර ඊයේ (03) රාත්‍රී සිදු වූ රිය අනතරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, අම්බලන්තොට, බැරගම පදිංචි, ලංකා...
හාමුදුරුවෝ “වික්ටෝරියා ලිලී” වවා නඩු පටලවා ගනිති ?
පුවත්
January 4, 2024
ශ්‍රී ලංකාවේ ජලාශ සියල්ලට තර්ජනයක් විය හැකි යෝධ ඕලු හෙවත් වික්ටෝරියා ලිලී නමැති ජලජ ශාකය දැනට වගා කර ඇති සියලුම විහාරස්ථානවලට සහ ඒවා වගාකළ...
ගාල්ල බන්ධනාගාරයටත් මොළේ උණ ?
පුවත්
January 3, 2024
ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (03) දහවල් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ එන්.ජී.සී.අයි.සඳරුවන් නමැති 28 හැවිරිදි තරුණයෙකි. උණ...
දේශපාලකයන්ට ඉල්ලමක් වූ, ජනතාවට කරුමයක් වූ රජරට වකුගඩු රෝගයට විසඳුම් නැත්තේ ඇයි ?
RTI
January 3, 2024
සිරංගිකා ලොකුකරවිට විසිනි රජරට යැයි කියූ විට සිහිපත් වන්නේ අතීත ශ්‍රී විභූතියේ නෂ්ඨාවශේෂ රැගත් ඉපැරණි රාජධානියයි. නමුත් දැන් ඒ අතීත ශ්‍රී විභූතිය අතික්‍රමණය කරමින්...
ඉන්දියාව කළු කුහර සොයන්නත් යයි
පුවත්
January 3, 2024
ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් කළු කුහර වැනි තාරකා විද්‍යාත්මක වස්තූන් අධ්‍යයනය කිරීම සඳහා නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත. එක්ස්පොසැට් නම් මෙම එන්ද්‍රිකාව කළු...
උසස් පෙළ කාලසටහනේ වෙනසක්
පුවත්
January 3, 2024
මෙවර උසස් පෙළ විභාගය සඳහා කලින් ලබා දී තිබූ කාලසටහන භාවිතා නොකරන ලෙසත් එහි සුළු වෙනසක් සිදුකර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර...
ගුවන් යානා දෙකක් ගැටේ. පස් දෙනකු මරුට
පුවත්
January 2, 2024
ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන්තොටුපොළේ දී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 05 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන්තොටුපොළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350...
වෛද්‍ය රමේෂ්ගෙන්, සෞඛ්‍ය උපදෙස් රැසක්
පුවත්
January 2, 2024
ලෝකය පුරා නැවතත් වේගයෙන් පැතිරයමින් පවතින JN.1 නමැති කොරෝනා ප්‍රභේදය තවමත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැතත් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය අවදානයෙන් සිටින බවත්, කොරෝනා...
1
...
218
219
220
...
1,122
Page 219 of 1,122
Recent articles
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok