spot_img
spot_img

පුවත්

ක්‍රිකට් තහනමට හේතු වූ, ශම්මිගේ ලියුම් මෙන්න

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා විසින් ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය වෙත යවන ලද ලිපි...

දිඹුලාගල සෙල්ලිපිය, පිටපත් කර අවසන්

දිඹුලාගලින් සොයාගන්නා ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වූ විශාලත ම සෙල්ලිපිය පිටපත් කර අවසන් යැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී තනුර දයානන්ද පවසන්නේ දිගින්...

“ක්‍රිකට් තහනම් කරන්න” යැයි, ෂම්මිගේ පාවාදීම පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට හේතුවක් වූ බව කියන ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ආයතනයට අනවශ්‍ය...

හාමුදුරුවන්, ඝාතකයෙක් වෙයි

හිමිනමක විසින් තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා අද (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කරාපිටිය...

දරුවන් වනසන, කාමතුරයන් නවීකරණය වෙලා

හර්ෂා සුගතදාස විසිනි කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී පාසල් දැරියක් බස් රථයක් තුළ දී අතවරයට ලක්වීමේ සිදුවීමක් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළේය. මෙම සිද්ධියේ සැකකරුවන් වන...

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමේ, ගංවතුර අවදානමක්

දැදුරු ඔය ජලාශය පිටාර ගැලීමට ආසන්නව ඇති බැවින් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙබයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර අවදානමක් හටගත...

බදු නොගෙවා, ජොන්ස්ටන්ගේ සමාගම නම වෙනස් කරලා

බදු ගෙවීම් පැහැර හැර ඇති “වයඹ ඩිස්ටලරීස්” සමාගමට එම ගෙවීම් ඔක්තෝබර් 31 වැනි දිනට පෙර සිදුකරන ලෙස දැනුම් දුන් පසු සමාගමේ නම වෙනස් කර...

ආණ්ඩුකාර මාරුවක්, මන්ත්‍රීධූරය අහිමි වූ නසීර්ටත් තනතුරක්

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වූ හිටපු අමාත්‍ය නසීර් අහමඩ් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කරමින් ආණ්ඩුකාරවරු කිහිප දෙනකු ම වෙනස් කිරීමට රජය සැළසුම්කර ඇතැයි...

69 ලක්ෂයක් කාබාසිනියා කළ, යන්ත්‍ර

වැල්ලවාය, බිබිළ සහ සියඹලාණ්ඩුව මූලික රෝහල් වෙත ලබා  දී ඇති ඩිජිටල් විකිරණ ඡායාරූප සැකසුම් යන්ත්‍ර 03ම භාවිතයට ගත නොහැකි යැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ...

ඇමති – ජනපති, කැමති – අකමැති, පොලිස්පති

වරින් වර සේවා දිගු ලබාදෙමින් පොලිස්පති ධූරයේ රඳවාගෙන සිටින විශ්‍රාමික පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට නැවත සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කර ඇති යෝජනාව ඊයේ (17) ව්‍යවස්ථාදායක සභාවේ...

රනිල්, ජේ ෂා ට පින්සෙණ්ඩු වෙයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශයට වගකිව යුතුයැයි ශ්‍රී ලංකාවේ පාර්ශව කිහිපයක් එල්ලකරන චෝදනාවලට කණගාටුව පළකරන බව ඉන්දියාවේ ජේ ශා අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි...

සෞඛ්‍ය ලේකම් ධූරයේ වෙනසක්

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඔහු සඳුදා එම තනතුරේ...

Recent articles

error: Content is protected !!