Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රාජ්‍ය දේපළ කොල්ලකන, ගාල්ලේ මාධ්‍ය සංවිධානයක්
RTI
December 23, 2023
“දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය” යන නමින් ඊනියා සංවිධානයක් පවත්වාගෙන යන පිරිසක් රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් ගාල්ල නගරයේ කෝටි ගණනක් වටිනා කඩ සාප්පු, වැවිලි සමාගම්...
හැටන් නැෂනල් බැංකුව, කොළඹ වරාය නගරයට පිවිසෙයි
පුවත්
December 23, 2023
ශ්‍රී ලංකා ආර්ථිකය පරිවර්තනීය වෙනසකට ලක් කරන ප්රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් කොළඹ වරාය...
මනුෂ, මහින්දගේ වාර්තාව කඩයි
පුවත්
December 23, 2023
කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කරන ලද සියවස් සමරු මුද්දරය 21 වැනි දා එළි දක්වනු ලැබූ අතර එහි පළමු මුද්දරය හා මුල්...
ආගමට අපහාස කළැයි, ඉංජිනේරු සිසුවෙක් රිමාන්ඩ්
පුවත්
December 23, 2023
ආගමික අපහාසයක් ඇතිවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පළකිරීම් සිදුකර ඇතැයි යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් තරුණයකු ලන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට...
මාතර බන්ධනාගාරයේ උණ පැතිරෙයි. අයෙක් මරුට
පුවත්
December 23, 2023
මාතර බන්ධනාගාරයේ පැතිර යන උණ රෝගයක් හේතුවෙන් අසාධ්‍යව රෝහල්ගත කර සිටි රැඳවූවකු මියගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි. මාතර රෝහලේ දැඩි...
සඳමඬලේ චමත්කාරය අද රාත්‍රී අහසේ දිස්වෙයි
පුවත්
December 22, 2023
සඳ වටා අද (22) රාත්‍රියේ, සඳමඬල ඉතාමත් පැහැදිලිව දක්නට ලැබිණි. සඳ වටා වළල්ලක ආකාරයෙන් පිහිටි ආලෝක ධාරාව සඳ මඬල ලෙස හැඳින්වේ අද (22) රාත්‍රී 7.00 පමණ...
ඩයනා ගමගේ, පැවිදි වෙයි
පුවත්
December 22, 2023
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මෙහෙණියක ලෙස රංගනයේ යෙදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා...
විකුණන්න යන ගුවන් සමාගමට, ජනතා මුදලින් නව යානා තුනක් එකතු කරයි
පුවත්
December 22, 2023
විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කළ යුතු ආයතනයක් ලෙස රජය විසින් නම්කර ඇති ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම සඳහා නව එයාර් බස් 320...
පන්ති පින්තාරුවට සල්ලි නොදුන් ළමයින්ට, පෙළ පොත් නොදෙන පාසලක්
පුවත්
December 22, 2023
පන්ති පින්තාරුකිරීම සඳහා රුපියල් 2,000.00 බැගින් ලබා නොදුන්නොත් පාසල් පෙළපොත් නිකුත් නොකරන බව සඳහන් කරමින් රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන්ට වට්ස්ඇප් පණිවිඩයක් යැවීසිද්ධියක්...
ධනුෂ්ක, යළි ක්‍රිකට් පිටියට
ක්‍රීඩා
December 22, 2023
ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක දේශීය තරඟ ක්‍රීඩා කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජය අවස්ථාව ලබා දී තිබේ. අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා එස්එස්සී කණ්ඩායම...
අභිරහසක් ඉතුරු කරපු, ඇඟිලි තුනේ පාද සහිත සතුන් කවුද ?
පුවත්
December 21, 2023
වසර මිලියන 200කට පෙර කුරුල්ලන්ට සමාන පාද ඇති සතුන් පෘථිවියේ ඇවිදිමින් සිටි බව විද්‍යාඥයෝ පවසති. විශේෂඥයන් ට්‍රයිසෞරොපොඩිස්කස් (Trisauropodiscus) ලෙස හඳුන්වන පුරාණ පා සටහන් විශ්ලේෂණය කිරීමෙන්...
නව කොරෝනා ප්‍රභේදය, ශ්‍රී ලංකාවට රිංගලා
පුවත්
December 21, 2023
කොරෝනා ප්‍රතිශක්තියට ප්‍රතිරෝධ දක්වන නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී...
1
...
225
226
227
...
1,122
Page 226 of 1,122
Recent articles
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok