spot_img
spot_img

පුවත්

වැට් බද්ද සම්මත වෙයි. මන්ත්‍රීවරු 70ක් මඟහරිති

වැට් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 57කින් සහ තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 45කින් ද අද (11)...

“ඇත්ත තාත්තා වුණත්, අවිවාහක නම් දරුවන් දෙන්න බෑ” – නිවුන් දරුවන් ගැන මහේස්ත්‍රාත්ගේ තීරණය

දරුවන්ගේ පියා තමන් යැයි ප්‍රකාශ කළ ද මව් පියන් අවිවාහක බැවින් දරුවන් දෙදෙනාගේ භාරකාරත්වය ජීව විද්‍යාත්මක පියාට භාරදිය නොහැකියැයි කී අධිකරණය නිවුන් දරුවන් දෙදෙනා...

අදත් වැසි

උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල අද (11) දිනය පුරා ම විටින් විට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. රටේ අනෙක් ප්‍රදේශවලට...

මිහින්තලේ, බැල මෙහෙවරකම් කළ හමුදාව ඉවතට. හාමුදුරුවන්ගේ සැකය ගැන පොලිසිය කියයි

මිහින්තලය විහාරාධිපති ඝාතනය කිරීම සඳහා කිසියම් සැකකටයුතු පුද්ගලයකු පැමිණ සිටි බවට ඒ හිමියන් පැවසුව ද එලෙස සැකකරන පුද්ගලයා මිහන්තලය පුද බිමේ ආරක්ෂාවට යොදවා සිටි...

IMF දෙවැනි වාරිකය දෙනවා ද ? නැද්ද ? තීරණය අඟහරුවාදා

ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල ඡන්ද විමසීම අඟහරුවාදා (12) සිදුකිරීමට නියමිතය. රජය ජාත්‍යන්තර අරමුදල සමඟ...

කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට, උත්සව සමයේ 50% දක්වා වට්ටම්

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට රපුරා පිහිටි විවිධ අළෙවිසැල් 3,500ට වැඩි ප්‍රමාණයකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට කටයුතු කර තිබේ. මේ සඳහා කොමර්ෂල්බැංකුව...

IMF ප්‍රගතිය ඉහළට

ජාත්‍යන්තර මූල්‍යආයතනය සමඟ එකඟ වී ඇති කැපවීම් සම්පූර්ණ කිරීමේ දී ඔක්තෝබර් මාසය අවසානයේ ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන තිබූ තත්වයට වඩා නොවැම්බර් මාසය අවසානය...

දරුණුම ඩයිනෝසරයකුගේ, ආහාරවේල ගැන අනාවරණයක්

අදින් වසර ලක්ෂ 750කට පෙර මියගිය ටිරන්නෝසෝරයා (tyrannosaur’s) වර්ගයේ ඩයිනෝසරයකුගේ ෆොසිලයක තිබී එම සත්තවයාගේ අවසන් ආහාරවේල හඳුනාගත හැකි වූ බව විද්‍යාඥයෝ කියති. සයස් ඇඩ්වාන්ස් නමැති...

ආසියාවේ විශිෂ්ටත ම ව්‍යවසායකයා, BPPL Holdings

බුරුසු සහ බුරුසු කෙඳි (filament) අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන BPPL Holdings, ෆෝබ්ස් සඟරාව විසින් 2021 වසර සඳහා පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු...

“දරුවා සමඟ ලිංගිකව එකතුවුණේ කැමැත්තෙන්” – හාමුදුරුවෝ අභියාචනාධිකරණයේ දී කියයි

විහාරස්ථානයට පැමිණි බාලවයස්කාර දරුවකු සමඟ තමන් ලිංගිකව එකතුවූයේ එම දරුවාගේ කැමැත්ත ඇතිව නිසා තමන් නිදහස් කරන්න යැයි බෞද්ධ භික්ෂුවක් විසින් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය...

මන්ත්‍රීවරු, ඡන්දයට පෙර වාහන පර්මිට් ඉල්ලති

තීරුබදු රහිත වාහන බලපත්‍රය (Tax Free Vehicle Permit) නැවත ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක් කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ. ඔවුන් මේ ඉල්ලීම...

පාසල් 3,000ක් මාරක ස්ථාන

ශ්‍රී ලංකාවේ ඇති පාසල් අතරින්, පාසල් 3,000ක් පමණ ළමයින්ට මාරාන්තික ස්ථාන බවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි. එම පාසල්වල කඩා...

Recent articles

error: Content is protected !!