Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ක්‍රිකට් අතුරු කමිටුව අහෝසියි, ශම්මි තවදුරටත් ක්‍රිකට් පරිපාලනයේ
ක්‍රීඩා
December 13, 2023
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අතිවිශේෂ ගැසට්...
අධිවේගී මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්
පුවත්
December 13, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුම දෙපස ජලය පිරී තිබීම හේතුවෙන් කුඩා වාහන එම ස්ථානයෙන් පිටකිරීමට හෝ ඇතුළු කිරීමට නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. කොක්මාදුව...
වැස්ස, විදුලි බිල ජනවාරි සිට වෙනස් කරයි
පුවත්
December 13, 2023
ඇති තරම් වැසි ලැබී ජලාශ පිරී ඇති බැවින් ලබන ජනවාරියේ සිට විදුලි ගාස්තු යම් ප්‍රමාණයකින් අඩුකළ හැකිවේ යැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන...
IMF දෙවැනි වාරිකය ලැබෙයි
පුවත්
December 13, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වී තිබූ දෙවැනි වාරිකය ලබාදීමට එහි විධායක මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව දෙවැනි...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
December 12, 2023
කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 9,794ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,026න් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 23ක් ඉහළ යාම...
බීම බෝතලයක් දී දරුවකු රැවටූ ‘සුදු මාමා’ රඳවාගෙන ප්‍රශ්න කරයි
පුවත්
December 12, 2023
බාලවයස්කාර පාසල් සිසුවකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ලිංගික අතවර කිරීමේ සිද්ධියක් මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 11 හැවිරදි වියේ පසුවන පාසල් සිසුවෙකි. ඔහු...
පොලිසිය පච වෙයි. කවියා දින 600කින් නිදොස්කොට නිදහස්
පුවත්
December 12, 2023
කවි පොතක් ලියා පළ කර ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන අත්තෝනමතිකව දින 600කට ආසන්න කාලයක් සිරගත කරනු ලැබ තිබූ කවියෙකු...
වසර 108කට පෙර සිදු වූ ඝාතනයක් ගැන රනිල් සොයයි. ඉන් පසු සිදු වූ ඝාතන අමතකයි ?
පුවත්
December 12, 2023
1915 දී සිදුවූ සිංහල මුස්ලිම් කෝලාහලයේ දී යධ අධිකරණයක් මගින් වරදකරු බවට පත්කර මරණ දණ්ඩනයට පත්කරන ලද හෙන්රි පේදිරිස්ගේ ඝාතනය සම්බන්ධයේන පරීක්ෂණයක් කිරීමට රනිල්...
නිලවලා නිම්නයේ, ගංවතුර තත්වයක් ඇතිවිය හැකියි
පුවත්
December 11, 2023
ධාරානිපාත වැසි ඇතිවෙමින් පවතින බැවින් නිල්වලා ගංඟා නිම්නයේ ස්ථාන කිහිපයක ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකරැස්ස, අතුරලිය, මාලිම්බඩ,...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 11, 2023
කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 9,015ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 776න් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 56ක් ඉහළ යාම...
“අපි ගෝඨාට කඩේ ගියා, අනේ ඉතින් කණගාටුයි” යට ඇඳුම් පමණක් ඉතිරි වූ පොලිසියයි, හමුදාවයි කියයි
පුවත්
December 11, 2023
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරඟයක් අතරතුර ගාලු කොටු බැම්ම මතට නැග එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයට එරෙහිව විරෝධතාවක නිරතවීමට...
රජයේ සේවකයෝ හෙට ලෙඩවෙති
පුවත්
December 11, 2023
රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ නිරත සේවකයෝ හෙට (12) දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව...
1
...
231
232
233
...
1,122
Page 232 of 1,122
Recent articles
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok