Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 13, 2023
කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 9,858ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 823ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 05ක් පහළ යාම...
ශ්‍රී ලංකාවේ කෙරුවාව ගැන, මොරොක්කෝවේ දී කතා කරයි
පුවත්
October 13, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්ෂික රැස්වීම්වලට සමගාමීව, 'ශ්‍රී ලංකාව: ණය තිරසාරභාවය සහ ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ අත්කරගැනීමේ මාර්ග' යන මාතෘකාව යටතේ සංවිධානය කර ඇති වැඩසටහනක් අද...
මාතර යළි ගංවතුර, ශිෂ්‍යත්ව දරුවන්ට විසඳුම් සොයයි
පුවත්
October 13, 2023
නිල්වලා ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට නැවත මහ වැසි ඇදහැළීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර මට්ටම වැඩිවීමේ අවදානමක් හටගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මාලිම්බඩ, කද්දූව, වැල්ලේතොට,...
අධිවේගයේ පස් කඳු කඩා වැටීමෙන් ගිලන්රථයක් සහ ගිනි නිවන රථයක් අනතුරේ. 05ක් රෝහලට
පුවත්
October 11, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කිලෝ මීටර 102 ආසන්නයේ සිදු වූ පස් කඳු කඩා වැටීමෙන් ගිලන්රථයක් සහ ගිනි නිවීමේ රථයක් අනතුරට ලක්ව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 11, 2023
කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 16,177ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,264ක්ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 142ක් පහළ යාම...
කොළඹ – බදුල්ල මාර්ගය අවහිර වෙයි
පුවත්
October 11, 2023
මහ වැසි සමඟ ඕපනායක ප්‍රදේශයෙන්, බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වාහන ධාවනය මුළුමණින්ම ඇණහිට ඇතැයි පොලිසිය පවසයි. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන්කරන...
පාසල් සිසුවකු, සැඩ පහරේ ගසාගෙන යයි
පුවත්
October 11, 2023
ගලහ, දෙල්තොට ප්‍රදේශයේ පාසල් සිසුවකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙල්තොට, ලිට්ල්වැලි නිවාසවල පදිංචිව සිටි, මෙවර ශිෂ්‍යත්ව විභාගයට...
දහඅටෙන් පසුව මහමගට වැටෙන ‘ලංකා කුඩම්මාගේ’ දරුවෝ
පුවත්
October 11, 2023
චාන්දනී දිසානායක වයස අවුරුදු 18ක පුතෙකු හෝ දියණියක ඔබට සිටිනවා යැයි සිතන්න. නීති පොතට අනුව ඔහු හෝ ඇය දැන් වැඩිහිටියෙකි. ඉතින් ඔබ, ඒ දරුවා ගෙදරින්...
පස් කන්දක් කඩා වැටී අධිවේගී මාර්ගය අවහිර වෙයි
පුවත්
October 11, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව හුවමාරුව අතර කොටසේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වාහන ධාවනයට බාධා සිදුව ඇත. කොළඹ සිට පැමිණෙන වාහන සියල්ල පින්නදූවෙන් පිට...
කම්කරු සබඳතා පිළිබඳ ඩිප්ලෝමාවක් ආරම්භ කරයි
පුවත්
October 11, 2023
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර පුහුණ මධ්‍යස්ථානයේ සහ කම්කරු අධ්‍යයන ආයතනය එක්ව පවත්වන සමාජ සංවාද සහ කම්කරු සබඳතා පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහනේ සමාරම්භක උත්සවය ගරු කම්කරු...
ඉන්දු කැනඩා සබඳතා බිඳ වැටෙයි?
factum
October 11, 2023
ආවින් අබේදීර විසිනි මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ කැනේඩියානු පාර්ලිමේන්තුව ඇමතීය. රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුලුවාලීමට ගිය ප්‍රකාශ ඔහුගේ කතාවට ඇතුළත්ව තිබුණා. ඉන්දියාවේ...
මාධ්‍යවේදිනියට වසර තුනකට පසු නිදහස
පුවත්
October 11, 2023
වසර තුනකට වැඩි කාලයක් චීනයේ රඳවා තබාගෙන සිටි ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනී චෙන් ලී නිදහස්කර තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනේස් ඇගේ නිදහස් කිරීම නිවේදනය කරමින් සඳහන් කළේ,...
1
...
262
263
264
...
1,122
Page 263 of 1,122
Recent articles
ෆාමසි මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවනවා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති
පුවත්
October 4, 2026
ලොවෙන් වඳවී යන ‘සාංගේයි’ මුවාගේ එකම නිවහන වූ දිය මත පාවෙන වනෝද්‍යානය
පුවත්
October 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
October 2, 2026
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok