Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොරෝනා රැල්ලක් අත ළඟ. මුඛ ආවරණ පළඳින්න
පුවත්
July 24, 2022
මේ වනවිට ලෝකය පුරා පැතිරයමින් තිබෙන නව කොරෝනා ප්‍රභේදය අහදුනාගැනීම අපහසු බැවින් ගෘහස්ථ එක්රැස්වීම්වල දී මුඛ ආවරණ පළදින ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඉල්ලා...
දකුණේ පාසල් සඳුදා සිට දින 05 ම පැවැත්වෙයි
පුවත්
July 24, 2022
දකුණු පළාත් සභාව යටතේ පාලනය වන පාසල් සියල්ල හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දෙයි. දකුණු පළාත්...
පොලිසියට පහර දී වෙඩි කෑ පුද්ගලයා මියයයි
පුවත්
July 24, 2022
පොලිසියට පහරදීමට කටයුතු කිරීම හේතුවෙන් ඊයේ (23) දහවල් පොලිස් වෙඩි පහරට ලක්වූ පදුග්ලයා අද (24) මියගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි. පිටිගල පොලිස් වසමේ...
දුම්රිය ප්‍රවේශ පත්‍ර අදත් නෑ
පුවත්
July 24, 2022
දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීමට අද (24) දිනයේ දුමරිය මගීන්ට අවස්ථාවව ලැබී තිබේ. එමෙන්...
උදරයෙන් මතු වූ මැණික් ඉල්ලම
පුවත්
July 24, 2022
කොළඹ සිට මැණික් තොගයක් සිය උදරයේ සඟවාගෙන ගිය පුද්ගලයකු ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලිසිය පවසයි. ඉන්දීය පොලිසිය පවසන්නේ ඔහුගේ අදරයේ තිබ...
සර්ව පාක්ෂික ආණ්ඩුවට සැළැස්ම මෙන්න. සෑම පක්ෂයකටම ඇමති ධූර බෙදයි
පුවත්
July 24, 2022
පාර්ලිමෙන්තුව නියෝජනය කරන සෑඹ පක්ෂයක් සමඟ ම සාකච්ඡා කර නිශ්චිත කාල රාමුවක් තුළ සැළසුම් සහගත වැඩපිඵිළිවෙලකට එකඟ වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටත් සෑම පක්ෂයකට...
සියලු ෂෙඩ්වලට QR ක්‍රමය
පුවත්
July 24, 2022
ජාතික ඉන්ධන බලපත්‍රය (QR) අනව ඉන්ධන නිකුත් කිරීම රට පුරා අත්හදා බැලීම සාර්ථක බවයි. ඒ අනුව ඉතාමත් ඉක්මණින් එම ක්‍රමයට ඉන්ධන ලබා දීම සියලු...
වඳුරු උණ පැතිරෙයි. සෞඛ්‍ය හදිසි තත්වයක්
පුවත්
July 23, 2022
වඳුරු උණ වසංගතයක් බවට පත් වී ලෝකය පුරාම පැතිරයාමේ අවධානමක් හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ. ලෝක සෞඛ්‍ය...
කෝච්චි ටිකට් නෑ
පුවත්
July 23, 2022
දුම්රිය ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු අද (23) සවස 6.00 සිට සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව එම...
කැති ප්‍රහාරයකින් ස්ථානාධිපති ඇතුළු දෙදෙනකුට බරපතල තුවාල. සැකකරුට වෙඩි
පුවත්
July 23, 2022
පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ගිය පොලිස් නිලධාරීන් සහ තවත් පුද්ගලයකු අතර ඇති වූ ගැටුමකින් පිටිගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට...
රනිල්ගෙන් ඇමෙරිකානු තානාපතිට පාඩමක්
පුවත්
July 23, 2022
ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි පුද්ගලයන් පොලිස් සහ හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රශ්න කළ විදෙස් තානාපතිවරුන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරුණු...
බවුසරයක් පෙරැළී පාර දිගේ පෙට්‍රල් පෝළිම් හැදෙයි
පුවත්
July 23, 2022
මීරිගම දංඕවිට මාර්ගයේ හලුගම කන්ද ප්‍රදේශයේ අද (23) දහවල් පෙට්‍රල් තොගයක් රැගෙ යමින් තිබූ බවුසරයක් පෙරැළී ගොස් ඇතැයි පොලිසිය කියයි. මුතුරාවෙල ඉන්දන බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් පෙට්‍රල්...
1
...
513
514
515
...
1,107
Page 514 of 1,107
Recent articles
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
පුවත්
July 29, 2026
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
පුවත්
July 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok