Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සෞඛ්‍ය අමාත්‍යාංශය GMOA එකට තනතුරු දෙයි, වෛද්‍ය ආධාර ලබාගැනීමේ බලය දීලා
පුවත්
April 23, 2022
ශ්‍රී ලංකාවට වෛද්‍ය ආධාර ලබාගැනීමේ කමිටුවේ සම්බන්ධීකාරකවරයා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පත්කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය...
පාසල් සිසුවෙක්, රඹුක්කන පොලිසියට එරෙහිව නීති මඟට පිවිසෙයි
පුවත්
April 23, 2022
රඹුක්කන ජනතා විරෝධය විසුරුවාහැරීමට කටයුතු කළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පින්නවල ජාතික පාසලේ උසස් පෙළ සිසුවකු වූ පතිරණ මුදියන්සේලාගේ කවීෂ නවීන්...
ආණ්ඩුව පෙරැළෙන ලකුණු. බල පෙරළියක පෙරනිමිති
පුවත්
April 23, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ආර්ථක සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය යුතුයැයි මන්ත්‍රීවරු කරන ලද යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාගෙන් යහපත්...
මම සැපෙන් ඉන්නවා. කටකතා බොරු
පුවත්
April 23, 2022
තමන් අසනීප වි රෝහල්ගත කර ඇතැයි යන පුවත අසත්‍යයක් බවත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. ඊයේ (22) රාත්‍රියේ සිට සමාජ මාධ්‍යජලා...
කෝප් කමිටුවට කැඳවූ විට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙලා
පුවත්
April 23, 2022
සීමා සහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවූ විට එය මඟහැර යමින් කැඳවූ දිනට පෙර දින එම තනතුරින් ඉල්ලා අස්වවී ඇතැයි වාර්තා...
සතොස, හාල් ගණන් උස්සයි
පුවත්
April 23, 2022
එමෙන් ම එක් පාරිභෝගිකයකුට වරකට මිල දී ගැනීමේ හැකියාව ඇතතේ ද හාල් කිලෝ 05ක් පමණක් බව ද සතොස පාලන අධිකාරිය පවසයි. ඒ සඳහා ද...
රඹුක්කන දී පොලිසිය මිනී මැරුවා ද ? තීරණය ලබන 27 වැනි දා
පුවත්
April 23, 2022
රඹුක්කන පැවැති ජනතාා උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලිසිය වෙඩි තැබීමෙන් සිදුවූයේ මිනී මැරුමක් ද නැතිනනම් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ද සම්බන්ධයෙන් තීරණය කිරීම ලබන අප්‍රේල්...
IMF සාකච්ඡා ගැන පාර්ලිමේන්තු විවාදයක්
පුවත්
April 23, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයේ පාර්ලිමේන්තු විවාදයක් මැයි මස 04 වැනි දා පැවැත්වීමට නියමිත බව පාර්ලමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසයි. එදින...
මොකක්ද මේ අවම බලය ? අරගලයට යනවානම් නොවරදවා ම කියවන්න
පුවත්
April 23, 2022
මේ වනවිට රට පුරාම අරගල රැසක් සිදුවෙමින් පවතී. ගාලු මුවදොර පිටි, ගාලු නගරය ඇතළු ස්ථාන කිහිපයක නොනවතින අරගලය GotaGo ගම යනුවෙන් නම් කරන ලද...
සහන රැසක් සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවක්
පුවත්
April 23, 2022
ශ්‍රී ලංකාවේ විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ සමඟ ආයෝජකයන් පැවැති සාකච්ඡාව අවසානයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන්ට සහන රැසක් ලබාදීමමට...
රාජපක්ෂවරුන්ගේ වත්කම් හොයන්න යැයි ඇමෙරිකාවේ FBI ආයතනයට පැමිණිල්ලක්
පුවත්
April 23, 2022
ශ්‍රී ලංකාවේ කළු තොප්පි සමාජ ව්‍යාපාරය (Black Cap Movement) ඇමරිකාවේ FBI ආයතනයට (Federal Bureau of Investigation) පැමිණිල්ලක් ගොනු කරමින් රාජපක්ෂවරු සතුව ඇමෙරිකාවේ ඇති දේපළ...
ජාත්‍යන්තර අරමුදලේ සහායෙන් පමණක් ගොඩ එන්න බෑ. අවුරුදු 10-15ක් මේ ප්රශ්නය තියෙනවා
පුවත්
April 23, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහායෙන් පමණක් රටට ගොඩඒමට නොහැකි බවත්, මෙම අර්බුදය තවත් වසර 10-15ක් පමණ පවතිනු ඇති බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි. “අයිඑම්එෆ් එකෙන්...
1
...
641
642
643
...
1,109
Page 642 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok