Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රඹුක්කන වෙඩි තැබීමට ඇමතිවරු තිදෙනෙක් අණ දීලා ?
පුවත්
April 23, 2022
රඹුක්කන දී විරෝධතාකරුවන් පළවාහැරීම සඳහා වෙඩි තබන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට උපදෙස් ලබා දී ඇත්තේ කැබිනට් ඇමතිවරු තිදෙනකු විසින් බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඊයේ...
ඉතියෝපියාවටත් වඩා ශ්‍රී ලංකාව පහළට වැටිලා ?
පුවත්
April 22, 2022
වේගයෙන් දියුණුවන රටක් බවට පත්ව ඇති ඉතියෝපියාවේ පවා ගෑස් දෙන්නේ සතියකට එක් දිනයක් බවත්, පෙට්‍රල් දෙන්නෙන් දින දෙකක් පමණක් බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන...
රඹුක්කන වෙඩි තැබීමට අණදුන් පුද්ගලයා අධිකරණයේ දී අනාවරණය වෙයි
පුවත්
April 22, 2022
රඹුක්කන විරෝධතාව විසුරුවාහැරීම සඳහා වෙඩි තැබීමට අණ දුන් පුද්ගලයා කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න යැයි පොලිසිය අද (22) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී...
ළමා රෝහලේ බෙහෙත් හිඟයක්. රෝහල් අධ්යක්ෂ උදව් ඉල්ලයි
පුවත්
April 22, 2022
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති බැවින් ඒ සඳහා පරිත්‍යාග ලබා දෙන්න යැයි ඉල්ලා එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය ලිපියක් යොමුකර තිබේ. මෙම...
ජනමාධ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි. අන්තර්වාර ආණ්ඩුවක් අවශ්‍ය බව කියයි
පුවත්
April 22, 2022
ජනාමාධ්‍ය අමාත්‍යධූූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ බව නාලක ගොඩහේවා පවසයි. රටේ ම ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව ඇති අවස්ථාවක රට ගොඩනැගීමට...
“කෛරාටික දේශපාලනය එපා. ජනතාවට සවන්දෙන්න” – ඩලස්, ජනපතිට කියයි
පුවත්
April 22, 2022
අර්බුදය විසඳීම සඳහා නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න යැයි පවසමින් හිටපු ජනමාධ්‍ය ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය ඔහු විසින් 21 වැනි...
කුරුසය කර තබාගෙන ජෙහාන් ගාලු මුවදොරට පැමිණෙයි
පුවත්
April 22, 2022
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේ සිට ගාලු මුවදොර අරගල බිම දක්වා කුරුසයක් කර තබාගෙන පා ගමනින් පැමිණි රංගන ශිල්පී ජෙහාන්...
පාර්ලිමේන්තුවේ බහුතරය වැඩක් නෑ. හැමෝ ම එකතුවෙලා අර්බුදය විසඳමු
පුවත්
April 22, 2022
පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 පෙන්නා මේ අර්බුදය විසඳිය නොහැකි බවත් සියලු දෙනාම එකතු කරගත් ගමනක් යා යුතු බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද...
වරාය රාජ්‍ය ඇමති හදිසියේ ම මහා මාර්ග රාජ්‍ය ඇමති වෙයි
පුවත්
April 22, 2022
පසුගිය දා අමාත්‍යවරු පත්කිරීමේ දී වරාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් විජිත බේරුගොඩ අද (22) යළි දිවුරුම් දුන්නේ ය. ඒ මහා මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා...
Litro gas සිලින්ඩරය 5,000 ඉක්මවයි. කැබිනට් අනුමැතිය ගන්න යැයි අගමැති කියයි
පුවත්
April 22, 2022
ලිට්රෝ ගෑස් සමාගම කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 5,175ක් දක්වා ඉහළ දැමීමට ගෙන ඇති තීරණය අමාත්‍ය මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද...
පලස්තීනුවෝ ඊශ්‍රායල පොලිසියට ගල් ගසති
පුවත්
April 22, 2022
අද (22) ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රයේ දී ඊශ්‍රායල පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පලස්තීනුවන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන...
සිරිධම්ම හිමි රෝහලගත කරයි. තවත් හිමිවරු දෙනමක් උපවාසය අරඹති
පුවත්
April 22, 2022
ගාලු මුවදොර පිටියට පැමිණ, ආණ්ඩුව ඉල්ලා අස්වනතුරු අඛණ්ඩ උපවාසයක යෙදී සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් දැඩි ලෙස අසාධ්‍යවීම හේතුවෙන් අද (22) කොළඹ ජාතික රෝහලට ඇතුළත්...
1
...
642
643
644
...
1,109
Page 643 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok