Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හිටපු මහ බැංකු අධිපතිට රටින් පිටවීම තහනම්
පුවත්
April 7, 2022
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) නියෝගයක් නිකුත් කරන ලදී. කබ්රාල් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස...
රුපියල, ලෝකයේ දුර්වලම මුදල් ඒකකය වෙයි
පුවත්
April 7, 2022
ලෝකයේ දුර්වල ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි. ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ...
ජනපති හදිසියේ ම පාර්ලිමේන්තුවට පැමිණෙයි
පුවත්
April 7, 2022
පාර්ලිමේන්තුව අද (07) උදෑසන 10.00ට ආරම්භවීමත් සමඟ 10.13ට පමණ සභාගැබට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේ ම පැමිණියේය. විනාඩි 10ක පමණ කාලයක් සභා ගැබේ සිටි ජනාධිපතිවරයා යළි...
ගම් වැසියෝ ප්‍රාදේශීය සභා රැස්වීමට කඩා වදිති. රැස්වීමත් තාවකාලිකව නවතී
පුවත්
April 7, 2022
බෝප පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (07) පැවැත්වෙමින් තිබිය දී ගම්වාසීන් පිරිසක් එහි කඩා වැදීම හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. විරෝධතා පුවරු...
සභා රැස්වීම් වාර්තා විකෘති කරනවාට එරෙහිව, ප්‍රාදේශීය සභාවේ විරෝධයක්
පුවත්
April 7, 2022
ගාල්ල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතවරු අද (07) උදෑසන මාසික සභා රැස්වීම ආරම්භ කිරීමට පෙර උද්ඝෝෂණයක නිරතවූහ. ප්‍රාදේශීය සභාවේ සිදුවන අකටයුතුකම්වලට...
අන්තර්වාර ආණ්ඩුවක් නෑ. නව ඇමති මණ්ඩලය පැය කිහිපයකින් පත්වෙයි ?
පුවත්
April 7, 2022
නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි පැය කිහිපය තුළ පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඊයේ (06) රාත්‍රී අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී...
රටම කියවිය යුතු මැකෝගේ විග්‍රය – අර්බුදය හැදුණු හැටි, ගොඩ එන හැටි පැහැදිළි කරයි
පුවත්
April 7, 2022
සීමා නිර්ණය කොමිෂන් සභාවේ වත්මන් සභාපති සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය (මැකො) කරන ලද ප්‍රකාශයකි අපේ රට තවම 100%ක් අරාජික වෙලා නෑ. ආණ්ඩුව...
බෝපේ පෝද්දල සභා රැස්වීමේ වාර්තාව විකෘති කරලා. කොරෝනා මරණයක් දේශපාලන බලෙන් ගෙදර ගෙනගිය කතාව හැළේ
පුවත්
April 6, 2022
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතවරියක වන කාංචනා මදනායකගේ සැමියා මියයන විට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි. නමුත් දේශපාලන බලපෑමෙන්...
කොටස් වෙළඳ පොළ ආයෝජකයෝ නව මහ බැංකු අධිපති ගැන විශ්වාසය තබති
පුවත්
April 6, 2022
ආචාර්ය නන්දලාල් වීරසිංහ හෙට මහබැංකු අධිපතිවරයා ලෙස තම රාජකාරී ආරම්භ කිරීමට නියමිතය. මූල්‍ය ක්ෂේත්‍රයේ සහ කොටස් වෙළෙඳ පොළ ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු ලෙස පිළිගැනෙන ඔහුගේ පත්වීම...
ඇමති රමේෂ්ගේ නිවස ඉදිරියේ විරෝධය දැක්වූ අයෙක් රිමාන්ඩ්. කාර්ය මණ්ඩලයට බාධා කළාලු
පුවත්
April 6, 2022
ගාල්ල නගරයේ පැවැති උද්ඝෝෂණයකට සහභාගී වී මහජනතාවට අවහිරවන ආකාරයෙන් නීති විරෝධී රැස්වීමක කටයුතු කිරීම සහ හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමේ...
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිට චෝදනා රැසක්. පොලිස් පරීක්ෂණ ඇරඹෙයි ?
පුවත්
April 6, 2022
මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) සභාපති ජනක රත්නායක සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සභාපතිවරයා පිළිබඳ පැමිණිලි රැසක් රටේ ඉහළම දේශපාලනඥයකුට...
සම සෞඛ්‍ය සිසු සිසුවියෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවදිති
පුවත්
April 6, 2022
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසු සිසුවියන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී තිබේ. අද එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වූ ඔවුහු බාධක නොතකා සෞඛ්‍ය අමාත්‍යාංශයට...
1
...
657
658
659
...
1,105
Page 658 of 1,105
Recent articles
හඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට අවස්ථාවක්
පුවත්
July 22, 2026
දිට්වා සුළි කුණාටුවෙන් අබලන් වතු නිවාස වලට සෙවිලි තහඩු
පුවත්
July 22, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 22, 2026
ඉන්දියාවේ උමං අනතුරකින් 12ක් මරුට, තවත් 13 දෙනෙකු සොයා මෙහෙයුම් අඛණ්ඩව
පුවත්
July 22, 2026
මෝහිණි ඇල්ල ආසන්නයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරළෙයි, දෙදෙනෙකු මරුට
පුවත්
July 22, 2026
ඩෙංගු සංකූලතා හේතුවෙන් අවුරුදු තුනක දැරිය මරුට
පුවත්
July 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok