spot_img
spot_img

පුවත්

විදුලි බිල 100%කින් වැඩි වෙයි

විදුලි බිල ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත්තේ මූලික...

නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවේ

රටේ පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදයෙන් අත්මිදීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකරමින් 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී...

සිමෙන්ති කොට්ටය 3,000 ආසන්නයට

කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිලි රුපියල් 2,850.00 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය දිනවල රුපියල් 2,350.00ට මිල අළෙවි කළ සිමෙන්ති කොට්ටයක් රුපියල් 500.00කින් මිල ඉහළ...

“පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය පැහැදිළි කරන්න” – පාප් වහන්සේ ඉල්ලා සිටිති

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පැහැදිළි කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (25) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එම ප්‍රහාරයට වසර 03ක් සම්පූර්ණ වූ...

උද්ඝෝෂකයන්ට එරෙහි, පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වේ

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් මහජන පීඩාවක් වන ආකාරයෙන් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය...

බෙහෙත් මිල 1290%ක් වැඩියෙන් රජයේ ‍රෝහල්වලට. උග්‍ර බෙහෙත් හිඟයෙන් රෝගීන් අමාරුවේ

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමාගම් කිහිපයකට අධික මුදල් ගෙවා ඖෂධ මිල දී ගැනීමේ කූඨ ව්‍යාපාරයක නිරතවන්නේ දැයි සැකයක් පවතින...

තොණ්ඩමන්ගේ පක්ෂයත් ආණ්ඩුවට එරෙහි වෙයි

විශ්වාසභංග යෝජනාවේ දී වත්මන් ආණ්ඩුවට සහය ලබාදීමේ ස්ථාවරයක සිටි ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. මෙම...

“අගමැතිගේ හඬ පටය සංස්කරණය කරලා හදපු එකක්” – වීරසුමන වීරසිංහ කියයි

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් බව කියමින් “මම ව්‍යායාම කරනවා. තරුණයන් එක්ක දුවන්න උනත් පුළුවන්” කියූ හඬ පටය සංස්කරණය කර සෑදූ එකක් බවත් එය අගමැතිවරයාගේ...

කොටස් වෙළෙඳ පොළ කඩා වැටේ. ගනුදෙනු අතරමඟ නවතා දමයි

කොටස් වෙලෙඳ පොල අද (25) ගනුදෙනු ආරම්භ කර සුළු වේලාවකින් නැවත තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලදී. සතියක කාලයක් කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු නවතා තිබූ අතර...

“තව කල් ඕනෑ” ජනාධිපති, මහ නා හිමිවරුන්ගේ දෙපා නමැද ඉල්ලයි

දැනට පවතින අර්බුදය විසඳීම සඳහා කාලය ලබා දෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහනායක හිමිවරුන්ගේ දෙපා නැම ද ඉල්ලා ඇත. මේ බව සඳහන් වන්නේ ජනාධිපතිවරයා‍ විසින්...

ප්‍රංශයේ ජනාධිපතිවරණයෙන් මැක්‍රෝන් යළි ජය ලබයි

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට යලිත් ජනවරමක් හිමිව තිබේ. ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රථිඵල වලට අනුව මැක්‍රොන් සියයට 58කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර...

රාජපක්ෂ, අපි සූදානම් දැන් ඉතින් ගෙදර යන්න

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 120 දෙනකුගේ සහයෝගය ලැබී ඇතැයි පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී හිටපු අමාත්‍ය උදය ගම්මම්පිල අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. ඔහු...

Recent articles

error: Content is protected !!