spot_img
spot_img

පුවත්

හිටපු පළාත් මන්ත්‍රීලා, මහින්ද ම ඉල්ලයි. “බය වෙන්න එපා මම යන්නේ නෑ” මහින්ද කියයි

මේ වනවිට මහජනතාවගේ නියෝජිතයන් නොවන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් “මා ඉල්ලා අස් නොවිය යුතුයැයි යෝජනා කළ බැවින් ඉල්ලා වෙන්නේ නැහැ” යැයි අග්‍රාමාත්‍ය...

රජය ගෑස් මිල වැඩි කරයි

රජය සතු සමාගමක් වන Litro සමාගම අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,860.00ක් දක්වා ඉහළ දමා තිබේ. මීට...

කකුළු මස්, බිත්තර මිල ඉහළ යන අයුරු මෙන්න

සත්ව ආහාර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර මිල ද වැඩිවනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මංජුල සුමිත් මාගමගේ...

ගෑස් මිල වැඩි වේ ? නැතිනම් සැපයුම් නෑ

ලිට්‍රෝ සමාගමේ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5,175.00ක් දක්වා ඉහළ දැමීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි එම සමාගමේ සභාපති විජිත හේරත් පවසයි. ඔහු...

ඒකාබද්ධ වැඩවර්ජනයක් 28 වැනි දා. පාදෙණියයි, මුරුත්තෙට්ටුවේ හිමියි එය මඟහරී

ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන 28 වැනි දා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික හා වතු ආශ්‍රිත සියළු ම වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩ වර්ජනයක යෙදීමට තිරණය කර...

මාතර නගරය මැද නව සිර මැදිරියක් ඉදිවෙයි

ගෝඨාගෝ ගම මාතර ශාඛාවේ සිර මැදිරියක් නිර්මාණය කර තිබේ. අරගලකරුවන් විසින් නිර්මාණය කර ඇති මෙම සිර මැදිරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා...

කොටස් වෙළෙඳ පොළ අතරමග නවතා දමයි. අදත් විශාල කඩා වැටීමක්

ගනු දෙනු ආරම්භ කර විනාඩි 05ක් වැනි කෙටි කාලයක දී කොළඹ කොටස් වෙළෙද පොළ සියලු දර්ශක කඩාවැටීම හේතුවෙන් අද (26) දිනයේ දී ද කොටස්...

රාජ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදුව අරඹයි. කරාපිටිය රෝහලෙන් සාක්ෂි

රජයේ සේවකයන්ගේ අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් සහ ඇමතුම් දීමනාවලින් ප්‍රතිශතයක් කපා හැරීමට රජය තීරණය කර තිබේ. රජය එළැඹ ඇති තීරණය අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ...

තෙල් මිල වෙනස් වෙන හැටි මෙන්න

තෙල් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවත්, තෙල් අළෙවියෙන් දැනටත් රජය පාඩු ලබන බැවින් ඉදිරියේ දී තෙල් මිල යළි සංශෝධනය කිරීමට සිදුවන බවත් අමාත්‍ය...

මේ අර්බුදය නිර්මාණය වූ හැටි, අලි සබ්‍රි කියයි

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ බදු සහන ලබාදීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අනවශ්‍ය ලෙස පාලනය කිරීමත් වැරදි තීන්දු බවත් ආර්ථික අර්බුදය මෙතරම් උග්‍රවීමට එය...

රාජපක්ෂ පවුල විශේෂ සාකච්ඡාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර ඊයේ (25) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. කොළඹ කොටුව ජනාධිපති...

විදුලි බිල 100%කින් වැඩි වෙයි

විදුලි බිල ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත්තේ මූලික...

Recent articles

error: Content is protected !!