spot_img
spot_img

පුවත්

මන්ත්‍රී රාජිකාට කොරෝනා

කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් ඇය නිවසේ ම නිරෝධායනයට...

උභතෝකෝටියක් වූ, ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී පනත

නීතිඥ ජගත් ලියනාරච්චි සහ ලක්නා පරණමාන්න විසිනි ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීමේ උත්සාහයක් ලෙස, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් පසුගිය සතියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට...

යුද බිය නිසා ලෝකයේ කොටස් වෙළෙඳ පොළ කඩා වැටේ

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි ඇති වී තිබෙන උණුසුම් තත්වය හේතුවෙන් ලෝකයේ කොටස් වෙළෙඳ පොළ රැසක් මේ වනවිට පහළ වැටෙමින් තිබේ. විශේෂයෙන් ම යුරෝපයේ කොටස්...

රටතුළ කොරෝනා දරුණු අතට. මරණ 17%කිින් වැඩි වෙයි

කොරෝනා ආසාදනය වී ඔක්සිජන් මත යැපෙන රෝගීන් සහ දැඩි සත්කාර අවශ්‍යවන රෝගීන් සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය...

පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලී මරුට

පාසල් දැරියන් දෙදෙනකු ඊයේ (15) සවස කුරුණෑගල විල්බාව වැවේ දිය නෑමට ගොස් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරදු 13ක් හා 14ක් වූ...

සැමියා වෙනුවෙන් බිරිඳ දිවි පුදයි ? මතුගම නිවසකට ප්‍රහාරයක්

මතුගම සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. බාලිකා පාරේ නිවසක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 38 හැවිරිදි කාන්තාවක්ක මියගොස් ඇති අතර පොලිසිය පවසන්නේ වෙඩි...

ජනාධිපතිවරයා රැවටීමට, ගාල්ලේ ඇස්බැන්දුම් කරන ඉන්ද්‍රජාලිකයෝ සැබෑ ප්‍රශ්න යට ගසති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 17 වැනි දා ගාල්ලට පැමිණීම නිමිත්තෙන් ගාල්ලේ ඇස්බැන්දුම් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ජනතාව චෝදනා කරති. ඊයේ (14) හදිසියේ ම ක්‍රියාත්මක...

හිමිනමක් වෙනුවෙන් හොරට විභාගය ලියූ හිමිනමක් අත්අඩංගුවට

වැලිගම, කොක්මාදුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙනුවෙන් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් භාවිතා කර උසස් පෙළ විභාගයට ලියමින් සිටි තවත් හිමිනමක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි. මෙලෙස...

රජයේ අරමුදල් බදුවලින් නිදහස් කිරීම, කොටස් වෙළෙඳ පොළට තල්ලුවක්

රජය විසින් හඳුන්වා දී ඇති නව අධිභාර පනත් කෙටුම්පත මගින් බදු පැනවීමට නියමිත අරමුදල් අතුරින් ‍සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාර අරමුදල, ‍ශ්‍රී ලංකා...

ඉන්දියාවෙන් එවූ ඩීසල් භාරගැනීමට ඇමතිවරු වරායට යති

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ඩීසල් මෙට්‍රික්ක ටොන් 40,000ක් අද (15) බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිල අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින් භාර ගෙන ඇත. මෙරටට අවශ්‍ය ඉන්ධන මිල දී...

විදුහල්පතිනිය දණ ගැස්සූ චෝදනාවෙන් මන්ත්‍රී චාමර සම්පත් නිදොස් කර නිදහස්

විදුහල්පතිනියක දණ ගැස්සූ බවට චෝදනා එල්ල වී සිටි ඌව පළාතේ හිටපු ප්‍රධාන අමතා්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිදොස් කර නිදහස් කරන්න...

කාලිගේ කොරෝනා පැණි විකුණා රටක් රැවටූ මේසන් බාස්ගේ මල්ලී කොරෝනා සෑදී මරුට

කොරෝනා සුව කිරීමට දේශීය ඖෂධයක් බව කියමින් “ධම්මික පැණිය” නම් පානයක් සෑදූ බව කියමින් ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද කාලි අම්මාගේ ආරූඪයක් ඇතැයි...

Recent articles

error: Content is protected !!