Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආචාර්ය චන්දිම ජීවන්දර “ඔම්ක්‍රෝන් විකෘතිය” ගැන කළ භයානක හෙළිදරව්ව
පුවත්
November 27, 2021
දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔම්ක්‍රොන් විකෘති කොරෝනා ප්‍රභේදය ඉතාමත් භයානක විය හැකියැයි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ ප්‍රභේදයේ විකෘතිතා 30ක් ඇති අතර ඉන්...
අප්‍රිකාවේ ඔමික්‍රෝන් විකෘතිය යුරෝපයෙන් හමුවෙයි
පුවත්
November 27, 2021
අප්‍රිකාවෙන් හමුවූ අතිශය දරුණු ඔමික්‍රෝන් කොරෝනා විකෘති ප්‍රභේදය යුරෝපයෙන් ද වාර්තා වී තිබේ. ඕමික්‍රෝන් ආසාදිත පළමු යුරෝපීය රෝගියා ලෙස හඳුනාගෙන ඇත්තේ බෙල්ජියමේ කාන්තාවකි. ඇය දකුණු...
දකුණේ දෛනික කොරෝනා ආසාදිතයන් 600 ඉක්මවයි
පුවත්
November 27, 2021
දකුණු පළාතෙන් පසුගිය පැය 24ක දී කොරෝනා ආසාදිතයන් 604 දෙනකු වාාර්තාා වූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. අද (27) උදෑසන 8.00ට අවසන් වූ...
කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළට
පුවත්
November 27, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (26) දිනයේ ගනුදෙනු 59,064ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,145ක් බවට පත්විය. දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
ඔරු මත ඉදිකර පසුව “කල්‍යාණී රන් පිවිසුම” වූ කැලණි පාලමේ ඉතිහාස කතාව
පුවත්
November 27, 2021
“කැලණි පාලම” යනු මෙරට සමස්ත ජන ජීවිතයත්, සමාජ සංස්කෘතික පැවැත්මත් කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදුකළ තැනකි. ආර්.ආර්.සමරකෝන් විසින් නිර්මාණය කරන ලද “කැලණි පාලම” වේදිකා නාට්‍යයෙන් ද...
මහින්දයේ මූල්‍ය වංචාව යට ගහන්න පොලිස් ලොක්කන්ගෙන් බලපෑම්. හිටපු විදුහල්පති නිදැල්ලේ. අධිකරණයෙන් පොලිසියට අවවාද
පුවත්
November 26, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් පැමිණිලිවල නම් සටහන්ව ඇති ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භකරන ලෙසත් ඒ පිළිබඳ යම්...
ගල් අඟරු පතලක පිපිරීමකින් 52ක් මරුට
පුවත්
November 26, 2021
රුසියාවේ කෙමරෝවෛා් ප්‍රදේශයේ ගල් අඟරු පතලක සිදුවූ පිපිරීමකින් 52 දෙනකු මියගොස් 49 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. බලධාරීන් පවසන්නේ මෙය පසුගිය දශකයක පමණ කාළය...
පොලිස්පතිට නොතීසි
පුවත්
November 26, 2021
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට 29 වැනි දා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටින ලෙස අද (26) නොතීසි නිකුත් කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චි බුද්ධි තොරතුරු...
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රතු එළියක්. කොරෝනා බෝ කරන අය සමාජය පුරාම
පුවත්
November 26, 2021
කොරෝනා රෝගය බෝකරන පුද්ගලයන් රැසක් සමාජයේ සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කීවේය. ඔහු මේ බව කියා සිටියේ අද (26)...
එන්නත් සියල්ල අභිබවා යන කොරෝනා නව ප්‍රභේදයක් ?
පුවත්
November 26, 2021
කොරෝනා මර්ධන එන්නත් අභිබවා යන විකෘති කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව ප්‍රභේදය B.1.1.529 ලෙස නම්කර තිබේ. එරට බෝවන රෝග...
කින්නියාවේ දී පෙරළුණු පාරුවට අවසර දුන් නගර සභාපති රිමාන්ඩ්
පුවත්
November 26, 2021
කින්නියාවේ කුරිඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරැළී යාමේ සිද්ධියට අදාලව කින්නියා නගර සභාවේ සභාපතිවරයා ලබන 09 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත්...
අත්අඩංගුවේ සිටි සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට
පුවත්
November 26, 2021
මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නමැති පුද්ගලයකු කළුතර උතුර දියගම දී පොලිස් වෙඩිපහරින් මියගොස් තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු...
1
...
744
745
746
...
1,103
Page 745 of 1,103
Recent articles
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි
පුවත්
July 16, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා
පුවත්
July 16, 2026
රෝස පැහැති තොල් සහිත නව රිළා විශේෂයක්
පුවත්
July 16, 2026
ගුවන් යානයක සරුංගල් නූල් පැටලෙයි, හදිසියේම යළි ගොඩබස්වයි
පුවත්
July 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok