spot_img
spot_img

පුවත්

දෙවි පුදට ගිය බැතිමතුන් පොලිසියෙන් හරවා යවයි

නිරෝධායන ඇඳිරිනීති නොතකා යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිලේ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පැවැත්වීමට ගිය වාර්ෂික පූජාව නවතා දැමීමට නිලධාරීන් 300කට වඩා යෙදවීමට සිදුවූ බව පොලිසිය...

ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු වූ කහවත්තේ ජිනදාස ගුරුගේ අද (06) කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූයේය. කහවත්තේ ගුරුගෙග් මැණික් සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයා වූ හෙතෙම...

මව සමඟ කැලයට ගොස් අතුරුදන් වූ තරුණිය සොයා මෙහෙයුම්

දර කැඩීම සඳහා ඩන්සිනන් රක්ෂිතයට මව සමඟ ඇතුළු වූ 25 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. ඇය සොයා මේ වනවිට යුද හමුදාව හා පොලිසිය...

රිෂාඩ්, බිරිඳ සහ මාමණ්ඩිය යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා ලබන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත්...

දොස්තරලා ගාල්ලේ ත්‍රිපෝෂ පෝළිමක් හදයි. අම්මලා සහ දරුවෝ අමාරුවේ

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි මව්වරුන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ ගැනීමට අද (06) දිගු පෝළිම් දක්නට ලැබිණි. කොරෝනා අවදානම් ලෙස පැතිරෙමින් පවතින ගාල්ල නාගරික...

“පාසල් විවෘත කරන්න යැයි මා කීවේ නෑ” මහාචාර්ය නීලිකා කියයි

පාසල් විවෘත කළ හැකියැයි තමන් කීවේ නැතැයි මහාචාර්ය නීලිකා මලවිගේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. පාසල් විවෘතකළ හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ...

පුත්තලම රෝහලේ ගැටුමක්. හතර දෙනකු රෝහල්ගත කරයි

පුත්තලම රෝහලේ දී පීසීආර් පරීක්ෂණ කරගැනීමට පැමිණි පරිසක් හා ආරක්ෂක නිලධාරීන් අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් 04 දෙනකු තුවාල ලබා රෝහලට...

යාපනයේ මිදිවලට දඹුල්ලේ දී ඉල්ලුම වැඩිවේ. එළවළු තොග මිල පහළ වැටේ

යාපනයෙන් ලැබුණු මිදි තොගවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (06) හොඳ ඉල්ලුමක් ඇතැයි වෙළෙන්දෝ පවසති. හොඳ තත්වයේ පවතින මිදි කිලෝවක් රුපියල් 300.00ක මිලකට අළෙවි වන අතර...

වන අලියෙක් විදුලිසැර වැදී මරුට

තණමල්විල, කලවැල්ගල ප්‍රදේශයේ දී විදුලිසැර වැදී වන අලියකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයස අවුරුදු 20ක් පමණ වනු ඇතැයි අනුමාන කළ හැකි මෙම අලියා...

සුනිල් පෙරේරා දිවියෙන් සමුගනී

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සහ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා අද (06) අළුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා සුවවී නිවසට...

සුනිල් පෙරේරා යළි රෝහල්ගත කරයි

ගායක සුනිල් පෙරේරා යළි අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කළ බව ඔහුගේ සොහොයුරු පියල් පෙරේරා පවසයි. කොරෝනා ආසාදනය වී රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටි සුනිල් පෙරේරා...

කොටි සංවිධානයේ භාෂා පරිවර්ථක “ජොජ් මාස්ටර්” මියයයි

කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්ථක වූ ‍ජෝර්ජ් මාස්ටර් හෙවත් වෙළුපිල්ලේ කුමාර් පංචරත්නම් අද යාපනයේ දී මියගියේය. දෙමළ භාෂාවට අමතරව සිංහල හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙස...

Recent articles

error: Content is protected !!