Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මියගිය 12 හැවිරිදි දැරිය ගැබිණියක්. මරණයට හේතුව නීති විරෝධී ගබ්සාවක්
පුවත්
December 20, 2021
නිවසින් අතුරුදන්ව දින කිහිපයකට පසු මියගොස් සිටිය දී හමුවූ 12 හැවිරිදි පාසල් සිසුවිය ගැබිණියක බවටත් නීති විරෝධී ගබ්සාවක් කිරීමේ දී සිදුවූ අධික රුධිර වහනය හේතුවේන...
පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල ඉහළට ?
පුවත්
December 20, 2021
ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඇමෙරිකානු ඩොලර් හිඟයට විසඳුමක් විය හැකියැයි මහ බැංකුව මුදල් අමාත්‍යවරයාට මෙම ලිපිය මගින් දන්වා තිබේ. ඔහු...
පොල් ගෙඩියක් හොරකම් කළැයි පහර දී නිරුවත් කර පාරේ අවිද්දවලා
පුවත්
December 20, 2021
පොල්ගෙඩියක් පැහැර ගත්තා යැයි කියන පුද්ගලයකු පහර දී නිරුවත් කර මහ මඟ ඇවිද්දවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාරවිල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස අමානුෂික පහරදීමකට ලක්වී ඇත්තේ...
පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම් අප්‍රේල් දක්වා කල් යයි. ඉදිරි මාස කිහිපයේ පාසල් කටයුතු ගැන අධ්‍යාපන ඇමති කියයි
පුවත්
December 20, 2021
2022 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම් සිදුවන්නේ අප්‍රේල් මාසයේ දී බව අධ්‍යාන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා පවසන්නේ දෙසැම්බර් 23 වැනි දා පාසල් නිවාඩු...
මහින්ද විද්‍යාලයේ මුදල් වංචාවට, හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්
පුවත්
December 20, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය...
කන්ටේනර් ප්‍රවාහන රථයක් හික්කඩුවේ දී අනතුරක. නිවසකටත් හානි
පුවත්
December 20, 2021
හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ දී අද (20) උදෑසන කන්ටේනර් ප්‍රවාහන රථයක් මාර්ගයෙන් ඉවතට තවත් ජීප් රථයකට හා නිවසකට අලාභහානි සිදුකරමින් අනතුරට ලක්ව තිබිණි. ගාල්ල සිට කොළඹ...
කුරුණෑගල නගරයේ කඩ කාමර හොර පාරේ බෙදා දීලා. විගණනයකින් හෙළි වෙයි
පුවත්
December 19, 2021
කුරුණෑගල මහ නගර සභාව විසින් මධ්‍යම වෙළෙඳ පොළ, මාළිගාපිටිය, කුරුණෑගල බස් නැවතුම්පොළ හා වැව රවුම ආදී ප්‍රදේශවල කඩ කාමර ඉදිකිරීම් හා බදුදීම සම්බන්ධයෙන් සිදුව...
මාස තුනේ බිළිඳිය විකුණා, අම්මයි තාත්තයි කුඩු ගහලා
පුවත්
December 19, 2021
මාස 03ක් වයසැති බිළිඳිය විකුණා මත් කුඩු පානය කළ බවට සැකපිට යුවළක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. කුඩු සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවකගේ බෑගය පරීක්ෂා...
ගෑස් අනතුරු තවත් වැඩිවෙයි ගත වූ පැය 24 දී සිදුවීම් 23ක්
පුවත්
December 19, 2021
ගෑස් ටැංකි සහ ගෑස් ලිප් පිපිරීමේ හෝ ගිනි ගැනීමේ සිද්ධි 23ක් අද (19) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා පොලිසි කිහිපයකට...
තොටිල්ලකට ගෙල සිරවී සිව් හැවිරිදි දැරිය මරුට
පුවත්
December 19, 2021
තොටිල්ලකට ගෙල සිරවීමෙන් වවුනියාව, අන්නානගර්හි වයස අවුරුද 04ක දැරියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ අන්නානගර්, පූන්තෝට්ටම් පදිංචි පරමේශ්වරන් අරුල්සිකා නමැති දැරියකි. මියගිය දැරියගේ සොයුරිය...
“විදෙස් ණය ගැන පාර්ලිමේන්තුවේ දී කියූ කතාව සාවද්‍යයි” – Factcheck
පුවත්
December 19, 2021
ශ්‍රී ලංකාව විදේශ ණය ලබාගැනීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න 2021 නොවැම්බර් 15 වැනි දා පාර්ලිමේන්තුවේ දී කරන ලද්දේ සාවද්‍ය ප්‍රකාශයක් බව FactCheck ආයතනය...
පාකිස්ථානයේත් ගෑස් පිපිරීමක්, 14දෙනකු මරුට
පුවත්
December 18, 2021
පකිස්ථානයේ දකුණු දිග කරච්චි නගරයේ බැංකුවක සිදුවූ පිපිරීමකින් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, අපද්‍රව්‍ය කාණුවක...
1
...
753
754
755
...
1,128
Page 754 of 1,128
Recent articles
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 5, 2026
විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය
පුවත්
November 4, 2026
වසරකදී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ළමුන් 11,131ක් අත්අඩංගුවට
පුවත්
November 4, 2026
කොටස් වෙළඳපල රොකට් වේගයෙන් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok