Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තීරණයෙන් රජය ඉවත්වෙයි. සමාගම්වල මිලට භාණ්ඩ විකිණිය හැකියි
පුවත්
October 8, 2021
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති සඳහා මෙතෙක් පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට එම ද්‍රව්‍යයන්හි මිල තීරණය...
නිවසක් ගිනිගෙන 05 දෙනෙක් මරුට
පුවත්
October 8, 2021
නුවරඑළිය රාගලවත්තේ නිවසක් ගිනි ගැනීමෙන් දරුවන් දෙදෙනකු ඇතුළු 05 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි. ඊයේ රාත්‍රී හටගත් මේ...
X-Press Pearl අත්අඩංගුවට ගන්න යැයි වරෙන්තු නිකුත් කරයි
පුවත්
October 7, 2021
ගිනිගෙන විනාශ වී කොළඹ වරාය ආසන්න මුහුදේ ගිලී ගොස් ඇති X-Press Pearl නෞකාව අත්අඩංගුවට ගන්න යැයි කොළඹ වාණිජ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය. මෙම නැවේ...
සංචාරක සහ බැංකු ක්ෂේත්රයේ කොටස් ඉල්ලුම සමඟ කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 7, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 35,337ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,497ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය...
නියෝජ්‍ය පොලිස්පති තනතුරුවලට කාන්තාවෝ පත්වෙති. පොලිස් ඉතිහාසය වෙනස් වෙයි
පුවත්
October 7, 2021
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් ලෙස සේවය කරමින් සිටි තිදෙනකු කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරියන් ලෙස වහමා උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ...
මහ බැංකු අධිපතිගේ පත්වීමට එරෙහි පෙත්සම විභාගයට නොගන්න යැයි නිතිපති ඉල්ලයි
පුවත්
October 7, 2021
මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත්කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී එම පෙත්සම් විභාග කිරීමට අධිකරණයට...
කොරෝනා මර්ධනයට කැපවූ වෛද්‍යවරයාගේ මවත්, පියාත් කොරෝනා නිසා මරුට
පුවත්
October 7, 2021
කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුරයේ වෙන්කර තිබූ මෙත්සිරි සෙවණ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය චින්තක රත්නසූරියගේ මව සහ පියා දෙදෙනාම එම මධ්‍යස්ථානයේ ම ප්‍රතිකාර ලබමින්...
දකුණේ ගුරු උපහාරයට කියා මිලියන ගණන් වංචා කරලා. පරීක්ෂණත් නෑ
පුවත්
October 7, 2021
දකුණු පළාතේ “සිසු තරණ ගුරු උපහාර” වැඩසටහනෙන් විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බ්නධයෙන් සිදුකර ඇති විගණනයකින් අනාවරණය වී තිබේ. ජාතික...
පකිස්තානයේ භූමිකම්පා දෙකක්, 20ක් පමණ මියගිහින්
පුවත්
October 7, 2021
පකිස්ථානයේ පැය දෙකක් ඇතුළත සිදුවූ භූමිකම්පා දෙකක් හේතුවෙන් 20කට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගලවාගැනීමේ අංශ...
අනිල් ජාසිංහට ලෝකයේ ලොකු වගකීමක් පැවරෙයි
පුවත්
October 6, 2021
එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරීන්ගේ සැසිවාරයේ සභාපති ධූරය පරිසර අමාත්‍යාංශයේ ලෙකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්වූයේය. දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිපික්...
කොළඹ කොටස් වෙළෙඳ පොළ අදත් වාර්තා අලුත් කරයි
පුවත්
October 6, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනු දෙනු 40,576ක් සිදු කරමින් දෛනික පිරිවැටමු රුපියල් මිලියන 4,109ක් බවට පත්විය. මෙතෙක් කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ...
සුදුලූනු වංචාවට සැකපිට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
පුවත්
October 6, 2021
සුදු ලූනු වංචාවට සැකපිට කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඔහු සුදුලූනු තොගය මිල දී ගෙන යළි වැඩි මිළට ලංකා සතොස වෙත...
1
...
763
764
765
...
1,102
Page 764 of 1,102
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 13, 2026
වැලි වැටලීමකට ගිය සාජන් මහවැලි ගඟට වැටී ජීවිතක්ෂයට
පුවත්
July 13, 2026
ක්‍රිකට් තණතීරුවක් තරම් දිගු නව ඩයිනෝසර විශේෂයක් තායිලන්තයෙන් සොයාගැනේ
පුවත්
July 13, 2026
වනජීවී නිලධාරීන් ලෙඩ වෙයි, සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට දැවැන්ත විරෝධතාවක්!
පුවත්
July 13, 2026
ඩෙංගු අවදානම හමුවේ පාසල් දරුවන්ට අමතර ඇඳුම් ඇඳීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර
පුවත්
July 13, 2026
තායිලන්තයේ සමාජ ශාලාවක ගින්නකින් 27 දෙනෙකු මරුට
පුවත්
July 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok