Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මහ මඟ දී රියදුරකුට පහර දෙන පොලිස් චණ්ඩි (වීඩියෝ සහිතයි)
පුවත්
May 7, 2021
මුඛ ආවරණ හෝ නොමැතිව පොලිස් දෙපාර්තමේන්තුවේ ටී ෂර්ට් ඇඳ සිටි පුද්ගලයන් පිරිසක් තමන්ට මහ මඟ දී පහරදුන් බවට රියදුරෙක් චෝදනා කරයි. මෙම සිදුවීම වී ඇත්තේ...
දකුණේ දෛනික ආසාදිතයන් වැඩිම අද
පුවත්
May 6, 2021
දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (06) වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ...
වෛද්‍යවරු රාජකාරිය පැහැර හැරීමෙන් කාන්තාවක් මරුට. ගාල්ල ම අවදානමක
පුවත්
May 6, 2021
ගාල්ල නගර සභා සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරු තිදෙනා සේවය පැහැර හැරීම හේතුවෙන් මඩපාතල කාන්තාවක් කොරෝනා වසංගතයට ගොදුරුවී මියගිය බවත් තවත් විශාල පිරිසක් අවදානමකට පත්ව ඇති...
ගාල්ලේ කොරෝනා මරණ ගණන තවත් ඉහළට
පුවත්
May 6, 2021
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව අද (06) වනවිට 18ක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂත්වය වන්නේ කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ලේ...
වරාය නගර ආර්ථික කොමිෂම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 18 දා මැති සභයට
පුවත්
May 6, 2021
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන සභා පනත් කෙටුම්පත පිළිබඳ එල්ල වූ විරෝධතා සළකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) සවස කථානායකවරයා වෙත...
අනුරාධපුරයේ බැංකු ආරක්ෂකයකුට වෙඩි වදී
පුවත්
May 6, 2021
අනුරාධපුරයේ පුද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් අසළ දී කිසියම් පිරිසක් මුදල් පැහැර ගැනීමට තැත් කිරීමේ දී බැංකු ආරක්ෂකයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී එම ආරක්ෂකයා ම...
ගාල්ල දැඩි අවදානමක. හබරාදුවෙන් අම්බලන්ගොඩින් කොරෝනා පොකුරු
පුවත්
May 6, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙහි දැඩි කොරෝනා අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) සවස් කාලයේ ලැබී ඇති...
දකුණෙන් අද ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න
පුවත්
May 5, 2021
දකුණු පළාතෙන් අද (05) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 153 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ...
ගැබිනි කතක් කොරෝනා ආසාදනයෙන් මරුට
පුවත්
May 5, 2021
මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයමින් පවතින කොරෝනා වයිරස ප්‍රබේදයක ගැබිනි මව්වරුන්ට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ කරන ලද පුරෝකථනය සනාථ කරමින් ගැබිනියක්...
කොරෝනා අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම් වසා දමයි
පුවත්
May 5, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම්වල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම්...
විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා පැතිරයාමේ අවදානමක් ?
පුවත්
May 5, 2021
විශ්වවිද්‍යාල වසා දැමීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබිය දී උපකුලපතිවරුන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා ආසාදිතයන් දිනපතාම වාර්තා වෙමින් පවතින...
කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්
පුවත්
May 5, 2021
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් දේශීය හා බටහිර වෛද්‍ය විද්‍යාවේ එකතුවෙන් කොරෝනා සුවකරන ඖෂධයක් සොයාගත් බවට ගෙන යන ප්‍රචාරය අසත්‍යයකි. ඔහු...
1
...
896
897
898
...
1,099
Page 897 of 1,099
Recent articles
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok