spot_img
spot_img

පුවත්

ඇතැම් මරණ පරීක්ෂකලාගේ වැරදි නිසා කොරෝනා මර්ධනය ගැටලුවක් වෙයි

තලල්ල ග්‍රාමීය රෝහලේ සිට මාතර මහ රෝහලට ගෙන එමින් සිටිය දී අතරමග මියගිය කාන්තාවකගේ සිරුරක් පීසීආර් පරීක්ෂණයක් නොකර ඥාතීන්ට ලබාදීමට මාතර හදිසි මරණ පරීක්ෂකවරයා...

අධ්‍යාපන ලේකම් පාසල් උත්සව එපා කියයි. අධ්‍යාපන ඇමති ගාල්ලේ පාසලකට එයි

පාසල්වල සියලු උත්සව නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ලිපියක් නිකුත් කර තිබිය දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අද (16) ගාල්ල...

ජනතාවට කොරෝනා – දියවන්නාවට එන්නත් ප්‍රමුඛතාව නොතකා මන්ත්‍රීවරු රකී

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (16) සිට කොරෝනා මර්ධන එන්නත ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. එන්නත ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොළඹ යුද හමුදා...

අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී කොරෝනා සෑදී මරුට

කොරෝනා සෑදී හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී දනසේන මාදුවගේ අද (15) මියගිය බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඔහු 68 හැවිරිදි වියේ...

කොළඹින්, කොරෝනා විකෘති ප්‍රබේදයක් හමුවෙයි

කොළඹ නගරයේ පදිංචි කොරෝනා ආසාදිතයන් දෙදෙනකුගෙන් කොවිඩ් - 19 වයිරසයේ විකෘති ප්‍රබේදයක් හඳුනාගෙන ඇති කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ‍රුවන් විජයමුණි පවසයි. වෛද්‍ය...

නැවත දන්වනතුරු පාසල් උත්සව සියල්ල තහනම්

කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම වහාම නවතා දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සියලුම අධ්‍යාපන අධයක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත...

මියගිය පුතාට යළි PCR ඉල්ලා තාත්තා උසාවි යයි

මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වී ඇති පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙන්...

කොරෝනා එන්නත මෙරට සාමාන්‍ය ජනතාවටත් දීම ඇරඹේ

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (15) සිට සාමාන්‍ය ජනතාවට ලබාදීම ආරම්භ කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

විජමු දිවි සැරිය නිම කරයි

හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු.ලොකුබණ්ඩාර අද (14) රාත්‍රී කොළඹ බෝවන රෝග මර්ධන විද්‍යායතනයේ දී  අභාවප්‍රාප්ත විය. මියයන විට 81 හැවිරිදි වියේ පසු වූ ඔහු කොරෝනා...

රට වසා දමනවා දැයි තීරණය කරන්නේ විශේෂඥ මතය අනුව

වේගයෙන් පැතිරයන කොරෝනා නව ප්‍රභේදය පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත් අලුත් තත්ත්වයට මුහුණ දෙමින් නව සාමාන්‍ය ක්‍රමය පවත්වාගෙන යාමට තවදුරටත් කටයුතු කරන බවත්  ප්‍රාථමික සෞඛය...

“ගාල්ලේ රෙදි සාප්පුවක අනංගයෝ” කාන්තාවකගෙන් පොලිසියට පැමිණිලි

ගාල්ල කළුවැල්ලේ පිහිටි රෙදි සාප්පුවකට ඇතුළුවීමේ දී එහි පැමිණෙන පුද්ගලයන්ගේ තොරතුරු සටහන් කරන පොතක ලියූ තම දුරකථන අංකයට එම රෙදි සාප්පුවේ තරුණයන් දිගින් දිගටම...

දකුණේ අද වනවිට කොරෝනා වසංගත තත්ත්වය

දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3496ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛයාව 1791කි. මාතර...

Recent articles

error: Content is protected !!