Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ධම්මික පැණියට දුන් පර්යේෂණ අනුමැතිය ගැන ආචාරධර්ම කමිටුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
January 1, 2021
කොරෝනා සඳහා ප්‍රතිකාරයක් බවට පවසමින් කෑගල්ලේ ධම්මික නමැති අයකු විසින් නිෂ්පාදනය කරන ලද පැණිය පිළිබඳ විධිමත් විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම සඳහා අවසර ලබාදුන් රජරට විශ්වවිද්‍යාලයේ...
මරණ ගණන 208 දක්වා ඉහළට
පුවත්
January 1, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් සිදුවූ මරණ 04ක තොරතුරු අද (01) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ...
පොලිස්පති පොලිස් මාරු කල් දමද්දී. කොට්ඨාස කිහිපයක මාරුවීම්
පුවත්
January 1, 2021
කොරෝනා වසංගත අවදානම තවමත් රටපුරා පවතින බැවින් පොලිසියේ 2021 වසර සඳහා වන වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම මාර්තු මස 15 වැනි දින දක්වා කල්තබන...
දිස්ත්‍රික්ක සියල්ලේ කොරෝනා මඩින්න යුද හමුදා ජ්‍යේෂඨයෝ පත් වෙති
පුවත්
January 1, 2021
කොරෝනා වසංගතය මර්ධනය කිරීමේ කටයුතු සම්බන්ධීකරණය සඳහා සියලුම දිස්ත්‍රික්කවලට යුද්ධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 25 දෙනකු පත්කර තිබේ. ඔවුන් පත්කර ඇත්තේ ඒ ඒ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරු...
මියගිය කොටියකුගේ සිරුරක් මාතලේ ප්‍රදේශයෙන් හමුවෙයි
පුවත්
January 1, 2021
මාතලේ ප්‍රදේශයෙන් ජලයේ ගිලී තිබූ කොටියකුගේ මළ සිරුරක් හමුවූ බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසයි. මෙම දිවියාගේ සිරුර බොහෝ නරක් වී තිබිණි. සිරුර ඉදිමී උඩු හම...
2021 වර්ෂයත් කොරෝනා වර්ෂයක්
පුවත්
January 1, 2021
කොරොනා වයිරසය 2021 වර්ෂයේ දී ද පවතිනු ඇතැයි ද එන්නත් කෙරෙහි පමණක් විශ්වාසය නොතබා නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නව...
යළි වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්
පුවත්
January 1, 2021
කොරෝනා ආසාදතියන් 597ක් ඊයේ (31) දිනයේ දී මෙරටින් හඳුනාගෙන ඇති අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 256ක් වර්තා වන්න් කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
වතු කම්කරු වැටුප් වැඩි කරන්න හාම්පුතුනගේ කැමැත්ත නෑ
පුවත්
January 1, 2021
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000.00 දක්වා ඉහළ දැමීමට වතු හිමිකරුවන් මේ දක්වාම කැමැත්ත ලබා දී නැතැයි වැවිළි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි. පඩි පාලක...
ගාල්ලේ 1629ක් නිවෙස්වල කොටුවෙලා
පුවත්
January 1, 2021
ගාල්ලේ පුද්ගලයන් 1629ක් මේ වනවිට නිවෙස්වලට කොටුවී සිටිති. කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ඔවුන්ට නිවෙස්වලට ම වී ස්වයං නිරෝධායනයේ යෙදෙන...
කොරෝනා දේහ පිළිබඳ වාර්තාව එළියට නොදෙන්නේ ඇයි?
පුවත්
January 1, 2021
කොරෝනා මෘතදේහ ඉවත්කරන ආකාරය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පත්කරන ලද තාක්ෂණ කමිටුවේ වාර්තාව පසුගිය 27 වැනි ඉරිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී ඇතත් ඒ...
EPF කෝටි 1,200කට පොලු තියලා
පුවත්
January 1, 2021
රාජ්‍ය හා පුද්ගලික ආයතනවලින් රුපියල් කෝටි 1,200ක මුදලක් මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලෙසින් අය විය යුතු තිබෙන බව කම්කරු ඇමති නිමල්...
රාජ්‍ය පරිපාලනයට කොරෝනා. අමාත්‍යාංශයේ කොටසක් වසා දමයි
පුවත්
December 31, 2020
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පිරිසිදු කිරීමේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් අද (31) එම අමාත්‍යාංශයේ ආයතන අංශය පිහිටි තුන් වැනි මහළ...
1
...
983
984
985
...
1,099
Page 984 of 1,099
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok