Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
ඇමරිකාව හවුති කැරළිකරුවන්ට දිගටම පහර දෙයි
පුවත්
January 13, 2024
ඇමරිකානු හමුදා අද(13) අලුයම යේමනයේ හවුති පාලනය යටතේ පවතින ස්ථානයකට තවත් ගුවන් ප්රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපද නිලධාරීහු තහවුරු කළහ. ටොමාහෝක් මිසයිල භාවිතා කරමින්...
ප්රංශ අගමැතිනිය ඉල්ලා අස්වේ
පුවත්
January 9, 2024
ප්රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ප්රංශ ජනපති එම්මානුවෙල් මැක්රොන් විසින් සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇතැයි...
බලු මස් වෙළඳාම තහනම්
පුවත්
January 9, 2024
2027 වර්ෂය වන විට සුනඛයන් ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මස් සඳහා විකිණීම නතර කිරීම සඳහා නව නීතියක් දකුණු කොරියාව විසින් සම්මත කර තිබේ. බලු මස්...
බංගලාදේශ ක්රිකට් නායක ශකීබ් පාර්ලිමේන්තු අසුන දිනයි
පුවත්
January 8, 2024
බංගලාදේශයේ ඊයේ(07) පැවති මැතිවරණයට තරඟ කළ එරට ක්රිකට් නායක ෂකීබ් අල් හසන් පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට සමත් වී තිබේ. ඔහු බංගලාදේශ අග්රාමාත්ය ෂීක් හසීනා...
ආසියාවේ ධනවත්ම පුද්ගලයා අදානි
පුවත්
January 8, 2024
ඉන්දියාවේ අදානි සමූහ ව්යාපාරයේ නිර්මාතෘ, ගෞතම් අදානිගේ එක් දිනක ශුද්ධ ආදායම ඩොලර් බිලියන 7.7 දක්වා ඉහළ යෑමත් සමග ඔහු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත...
බංග්ලාදේශ මැතිවරණයෙන්, සික් හසීනා යළි ජයගනී
පුවත්
January 8, 2024
බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, හිටපු අගමැතිනී සීක් හසීනා නායකත්වය දරණ අවාමි ලීගය නැවත ජයග්රහණය ලබා තිබේ. ඒ අනුව සික් හසීනා එක දිගට 04වැනි වතාවටත් අග්රාමාත්ය...
මැතිවරණයට පෙර බංගලාදේශය පුරා හමුදාව යොදවයි
පුවත්
January 4, 2024
ඉරිදා පැවැත්වීමට නියමිත බංගලාදේශ මැතිවරණය හේතුවෙන් ප්රචණ්ඩත්වය ඇති වේයැයි බියෙන් රට පුරා හමුදා භට පිරිස් යොදවා ඇතැයි වාර්තා වේ. සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා...
ඇමරිකාවේ කොරෝනා වැඩි වෙයි
පුවත්
January 4, 2024
කොරෝනා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම හේතුවෙන් ඇමරිකාවේ ප්රාන්ත හතරක මුහුණු ආවරණ පැළඳීම නැවත ක්රියාත්මක කර තිබේ. මේ අතර නිව් යෝර්ක්, කැලිෆෝනියා, ඉලිනොයිස් සහ මැසචුසෙට්ස්...
ඉන්දියාව කළු කුහර සොයන්නත් යයි
පුවත්
January 3, 2024
ඉන්දියානු අභ්යවකාශ ඒජන්සිය විසින් කළු කුහර වැනි තාරකා විද්යාත්මක වස්තූන් අධ්යයනය කිරීම සඳහා නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව අභ්යවකාශගත කර ඇත. එක්ස්පොසැට් නම් මෙම එන්ද්රිකාව කළු...
ගුවන් යානා දෙකක් ගැටේ. පස් දෙනකු මරුට
පුවත්
January 2, 2024
ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන්තොටුපොළේ දී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 05 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. ගුවන්තොටුපොළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350...
නව වසර උදාවත් සමග ජපානය සෙලවෙයි
පුවත්
January 2, 2024
ජනවාරි පළමු වනදා ජපානයට බලපෑ ප්රබල භූමි කම්පාවෙන් මියගිය සංඛ්යාව 30 දක්වා ඉහල ගොස් ඇතැයි ජපාන මාධ්ය වාර්තා කරයි. බටහිර වෙරළබඩ ඉෂිකාවා ප්රාන්තයේ නෝටෝ...
පියා සාප්පු සවාරි යද්දී දරුවන් මරුට
පුවත්
December 20, 2023
පියා නත්තල් සාප්පු සවාරි යමින් සිටියදී නිවසේ හටගත් ගින්නකින් ඔහුගේ දරුවන් හතර දෙනා සහ ඥාති පුතකු මිය ගොස් ඇතැයි ඇරිසෝනා පොලිසිය පවසයි. ඇමරිකාවේ ඇරිසොනා ප්රාන්තයේ...
1
...
27
28
29
...
72
Page 28 of 72
Recent articles
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok