Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
වැඩිම මිලට අළෙවි වූ, ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙන්න
ක්‍රීඩා
December 20, 2023
ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතරින්, එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට විකිණී ඇත්තේ නුවන් තුෂාර බව වාර්තා වේ. ඔහු ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට මුම්බායි ඉන්දියන්ස්...
වනිඳුට මෙන් තුන්ගුණයක් ඩිල්ශාන්ට ලැබෙයි
ක්‍රීඩා
December 19, 2023
අයිපීඑල් තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඩිල්ශාන් මදුශංක අමෙරිකානු ඩොලර් 554,000ක මුදලකට මිල දී ගෙන ඇති අතර වනිඳු හසරංග සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්...
මෙන්ඩිස් ප්‍රතික්ෂේප වෙද්දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට වාර්තාගත මිලක් ලැබෙයි
ක්‍රීඩා
December 19, 2023
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ කුසල් මෙන්ඩිස් කිසිම කණ්ඩායමක් විසින් මිල දී ගැනීමට උනන්දු නොවූව ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස...
යොවුන් ආසියානු කුසලානය බංග්ලාදේශයට
ක්‍රීඩා
December 17, 2023
යොවුන් ආසියානු කුසලානය දිනා ගැනීමට බංග්ලාදේශ වයස අවුරදු 19න් පහළ කණ්ඩායම අද සමත්විය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 195කින් පරාජයට පත්කරමින් ඔවුන් මෙම කුසලානය...
ක්‍රිකට් අතුරු කමිටුව අහෝසියි, ශම්මි තවදුරටත් ක්‍රිකට් පරිපාලනයේ
ක්‍රීඩා
December 13, 2023
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අතිවිශේෂ ගැසට්...
ගාල්ල මහින්දයේ සිසුවෙක්, ලෝකය ම දිනයි
ක්‍රීඩා
December 6, 2023
ස්ක්‍රැබල් යොවුන් ලෝක ශූරතාවය WESPA Youth Cup 2023 දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත් සිසුවා සමත්වූයේය. එම තරඟාවලියේ දෙවැනි හා තුන්වැනි අනුශූරතා ද පිළිවෙලින් කොළඹ...
නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්න
ක්‍රීඩා
December 5, 2023
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තේරීම් කමිටුව සඳහා හිටපු ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග සභාපතිවරයා ලෙස පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු කර තිබේ. එම...
ක්‍රීඩා තේරීම්, ශවේන්ද්‍රට භාරදෙයි
ක්‍රීඩා
December 4, 2023
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පත්කර තිබේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර ඇත. ජාතික ක්‍රීඩා තේරීම්...
ආසියානු ක්‍රිකට් කුසලානයට යන, යොවුන් කණ්ඩායම මෙන්න
ක්‍රීඩා
December 4, 2023
ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. මෙම තරඟාවලිය ඩුබායිහි දී පැවැත්වේ. ඊට අදාළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය...
කෝලි, ක්‍රිකට්වලින් තාවකාලිකව ඈත්වෙයි
ක්‍රීඩා
November 30, 2023
කෙටි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට ඉන්දියාවේ විරාත් කෝලි තීරණනය කර තිබේ. තමන්ට මාසයක පමණ කාලයක් ක්‍රිකට්වලින් ඈත්ව සිටිය යුතු යැයි ඔහු ඉන්දීය ක්‍රිකට් ආයතනයට...
ජනාධිපති විසින් ක්‍රීඩා ඇමති ඉවත්කරයි
ක්‍රීඩා
November 27, 2023
ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට ක්‍රිකට් පාලක මණ්ඩලය වගකිව යුතුයැයි කියමින්, අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීමට කටයුතු කළ...
ඕස්ට්‍රේලියානුවෝ ලෝක කුසලානය දිනති
ක්‍රීඩා
November 19, 2023
ලොව විශාලත ම ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස්ව සිටි ලක්ෂයක පමණ ක්‍රීඩා ලෝලීන්ගේ ඇස් ඉදිරිපිට දී ම සමස්ත ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් ලෝක...
1
...
3
4
5
...
26
Page 4 of 26
Recent articles
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි
පුවත්
January 14, 2026
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
January 13, 2026
හෝර්ටන් තැන්නේ සතුන් ඇල්ලූ, ඇමෙරිකන් යුවළකට රටින් පිටවීම තහනම් කරයි
පුවත්
January 13, 2026
ඉක්බාල් අතාස්, සිය මෙහෙවර නිම කරයි
පුවත්
January 13, 2026
06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසරකින් කල් දමයි
පුවත්
January 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok