spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පොලිස්පතිට එරෙහිව, හිරුණිකා ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති කාර්යාලයේ රාජකාරී කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත්කරන්න යැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (18) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළාය. ඇය...

තැන තැන වැසි

ප්‍රදේශ කිහිපයක අද (19) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ...

14 හැවිරිදි දැරියකට, 13 දෙනකු අතවර කරලා

අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක දී 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්  අපයෝජනයට ලක්කළ පුද්ගලයන් 13 දෙනකු අතරින් දෙදෙනකු ලබන 28 දින දක්වා රිමාන්ඩ් කිරීමට අනුරාධපුර ප්‍රධාන...

රුසියාවේ මැතිවරණයෙන් පුටින්ට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් 

රුසියාවේ පැවති මැතිවරණයෙන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වාර්තාගත ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. පුටින් 87.8% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර එය රුසියාවේ පශ්චාත්-සෝවියට් ඉතිහාසයේ මෙතෙක් ලැබූ...

පිලිපීනය දකුණු චීන මුහුදේ ස්ථාවර වෙයි

මිනෝලි ගුණරත්න විසිනි විවිධ දූපත්, ගල්පර සහ සමුද්‍රීය ලක්ෂණ සඳහා රටවල් කිහිපයක් හිමිකම් කියමින්, දකුණු චීන මුහුද දිගු කලක් තිස්සේ භෞමික ආරවුල්වල ගිලී ඇත. මෑතකදී පිලිපීනය...

බස් රථ අනතුරකින් 21ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ හැමන්ඩ් පළාතේ දී බස් රථයක් හා ‍ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් 21 දෙනකු මියගොස් 38දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කන්දහාර්-හැරට් අධිවේගී මාර්ගයේදී මෙම...

අයිස්ලන්ත ගිනි කන්දේ තවත් පිපිරීමක්

අයිස්ලන්තයේ දකුණු දිග රෙයික්ජන්ස් අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. එය මෙතෙක් ඇතිවූ බලවත්ම විදාරනයක් ලෙස සැලකේ. ග්‍රින්දාවික් නගරයේ වැසියන් ඉවත්කර...

රේගු නිලධාරීන්ගේ තෑගි මුදල් ප්‍රශ්නයක් වී, වර‍ායේ කන්ටේනර් හිරවෙලා

රේගු නිලධාරීන්ට ලබාදෙන ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල්කරගෙන රේගු නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් රේගුවේ බහාළුම්  600කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගත...

උණුසුම වැඩිවෙයි, නිවාසාන්තර ක්‍රීඩා උත්සව අවුරුදු නිවාඩුවෙන් පසු

දැඩි උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන්න යැයි සියලු විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දෙන බව අධ්‍යාපන...

පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් ?

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ දි මන්ත්‍රීවරුන්ගේ සහය දිනාගැනීම සඳහා විපක්ෂයත් ආණ්ඩුපක්ෂයත් දැඩි තරඟයක යෙදී සිටී. ආණ්ඩුවේත්, විපක්ෂයේත් ප්‍රමුඛ පෙළේ නායකයන් සිව්...

ක්ෂය රෝගීන් 5,000ක් රට පුරාම. ප්‍රතිකාර නොගෙන අමාරුවේ වැටෙති ?

සෞඛ්‍ය දත්ත විශ්ලේණවලට අනුව ශ්‍රී ලංකා ජන සමාජය තුළ මෙතෙක් හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000-5,000ත් අතර ප්‍රමාණයක් සිටින බව ජාතික ක්ෂය රෝග මර්ධන වැඩසටහනේ...

ඩිල්ෂාන්ට ඉදිරි තරඟ අහිමිවෙයි

ඩිල්ෂාන් මධුෂංක ආබාධයට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ඉදිරි තරඟ අහිමිවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි එක්දින තරඟයේ දී  ඔහුගේ...
error: Content is protected !!