spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 40,149 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,785 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 108කින් ඉහළ...

පිරිමි ළමයකු අපයෝජනය කළා යැයි සැක හිමි අත්අඩංගුවට

වයස අවුරුදු 13ක් වූ බාලවයස්කාර පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජනයක් කළ බවට සැකපිට චීවරධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසියය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඹුරුපිටිය, උයන්ගොඩ...

කරාපිටිය රෝහලේ දී දැරියක් අපයෝජනය කළා යැයි සැක වෛද්‍යවරයාට ඇප ලැබෙයි

කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 වියැති දැරියක අපයෝජනය කළා යැයි චෝදනා එල්ල වී සිටින වෛද්‍යවරයා අද (12) රුපියල් ලක්ෂ 03ක ශරීර ඇප...

දමිතාට ඇප

අරගලය අතරතුර දී ජනාධිපති ලේකම් කාර්යාලයට අයථා ලෙස ඇතුළු වූවේ යැයි චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි දමිතා අබේරත්න රුපියල් 500,000.00ක ශරීර ඇප මත මුදා...

තුවාල සහිත මියගිය තරුණයකුගේ සිරුරක් හැටන් නුවරඑළිය මාර්ගයේ

තුවාල කිහිපයක් සහිතව මියගොස් සිටි තරුණයකුගේ මළ සිරුරක් ඊයේ (11) රාත්‍රී හමු වූ බව දිඹුල පතන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ තාවකාලිකව පදිංචි වී...

මුරකරු ඝාතනය කර වාහනවල පැති කණ්ණාඩි ගලවා ගෙන ගිහින්

කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේ වාහන අළෙවි ආයතනයක මුරකරු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මරා දමා ඇත්තේ 66 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි. කිසියම් පිරිසක් පැමිණ ඔහුගේ...

උඩරට බාල වයස්කාර විවාහයට වැට බඳී, පනත් කෙටුම්පත ගැසට් කරයි

නිසි බලධාරියකුගේ කැමැත්ත ඇතිව බාල වයස්කරුවන් විවාහ කර දීම සඳහා තිබූ හැකියාව උඩරට විවාහ සහ දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත්කිරීම සඳහා කටයුතු කරමින්...

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමට, කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට සම්බන්ධයෙන් අද (12) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගැනීමට නියමිතය. මීට අදාල අමාත්‍ය මණ්ඩල යෝජනාව රාජ්‍ය...

ආසියාවේ ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11) ආසියානු ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්විය. එවැනි කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළේ 2014 වර්ෂයෙන් පසුව වීම ද...

ජනමතවිචාරණයකට යාමට රනිල් සූදානමින්

දේශපාලන පක්ෂවලට රටේ පාලනය ගැන තීරණයක් ගැනීමට නොහැකිනම් එය ජනතාවට බාර දීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන...

ආසියානු දැල් පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

සිංගප්පූරුව පරාජයට පත්කරමින් ශ්‍රී ලංක දැල්පන්දු කණ්ඩායම අද (11) ආසියානු දැල්පන්දු කුසලානය දිනා ගැනීමට සමත්විය. මෙම තරඟාවලිය මුලුල්ලේ ම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අපරාජිතව...

දියණියගේ ජයග්‍රහණය දුටු පියා අධික සතුටින් මියයයි

සිය දියණිය‍ගේ ජයග්‍රහණය දැක සතුට දරා ගැනීමට නොහැකි වූ පියකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි. මෙසේ මියගොස්...
error: Content is protected !!