spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

රනිල්ගෙන් ඇමෙරිකානු තානාපතිට පාඩමක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි පුද්ගලයන් පොලිස් සහ හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රශ්න කළ විදෙස් තානාපතිවරුන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරුණු...

බවුසරයක් පෙරැළී පාර දිගේ පෙට්‍රල් පෝළිම් හැදෙයි

මීරිගම දංඕවිට මාර්ගයේ හලුගම කන්ද ප්‍රදේශයේ අද (23) දහවල් පෙට්‍රල් තොගයක් රැගෙ යමින් තිබූ බවුසරයක් පෙරැළී ගොස් ඇතැයි පොලිසිය කියයි. මුතුරාවෙල ඉන්දන බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් පෙට්‍රල්...

සියලු පාසල් සඳුදා සිට ආරම්භ කරයි

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල් ඇතුළු සියලු පාසල් 25 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දෙයි. එලෙස පාසල් විවෘත...

ගාල්ලේ පුද්ගලික බස් වර්ජනයක්. මගින් දැඩි අසීරුතාවක

ගාල්ලේ සියලු පුද්ගලික බස් රථ අද (23) උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව තිබේ. මේ හේතුවෙන් බස් මගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. පුද්ගලික බස් රථ සඳහා ගාල්ල...

මගියකුගේ පා පහරින්, දුම්රියෙන් පිටතට වැටුණු ආරක්ෂකයෙක් මරුට

දුම්රිය ආරක්ෂක නිලධාරියකුට මගියකු එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් දුම්රියෙන් ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, ඉහළයාගොඩ පදිංචි ෂර්ලි ලක්ෂ්මන් දිසානායක (52) නමැති...

ධම්මික පෙරේරාගේ මන්ත්‍රීකමට, තුන් කොන් සටනක්

බිලියනපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඇතුළු තිදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා...

විප්කෂ නායකත්වය ඩලස්ට යයි ? මන්ත්‍රී කණ්ඩායමක් ඔහු සමඟ එක්වෙයි

ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා‍වේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ දී ඔහුට සහය දැක්වූ...

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සැළසුම්. අරගලකරුවන් සමඟත් සාකච්ඡා

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සති දෙකක් හෝ තුනක් ඇතුළත ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බව දේහපාලන ආරංචිමාර්ග සඳහක් කරයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා...

ජාතික ඉන්ධන බලපත්‍රය අත්හදාබැලීම දිස්ත්‍රික්ක 25 තුළම

ජාතික ඉන්ධන බලපත්‍රය අද (23) දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අත්හදා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන අයුරින්...

රනිල් වෙනුවට වජිර පාර්ලිමෙන්තුවට

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා වජිර අබේවර්ධන පත්කිරීම සඳහා අදාල ගැසට් නිවේදනය අද...

ගාලු මුවදොර, අලුයම ප්‍රහාරය පිළිබඳ කරුණු දැක්වීමක්

ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලාගෙන සිටි පිරිසකගෙන් මුදා ගැනීමට කටයුතු කළේ මුළුමනින් ම නීත්‍යානුකූළ ක්‍රමවේදයට අනුව යැයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔවුන් එම...
error: Content is protected !!