spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගොඨා යළි යවන්න, මාලදිවයිනේ උද්ඝෝෂණ

ගෝඨාභය රාජපක්ෂට විරෝධය දක්වමින් මාලදිවයිනේ පදිංචි ශ්‍රී ලාංකිකයන් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. ඔවුන් මාලදිවයිනේ ජජනාධිපති ඊබ්‍රහිම් සෝලිස්ගේ නිවස ආසන්නයේ මෙම විරෝධතාව ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ...

කතානායක පක්ෂ නායකයන් කැඳවයි. ජනපති අද ඉල්ලා අස්වනවාලු

කතානායකවරයා විසින් අද (13) සවස 5.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද දිනය තුළ සිය ඉල්ලා...

තත්වය පාලනයට හමුදාවලට පූර්ණ බලතල දෙයි

වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ දැනට රටේ උද්ගත වී ඇත්තේ පැසිස්ට් වාදී කැරැල්ලක් බවත්, එය මර්ධන කර සාමය ආරක්ෂා කිරීම...

අගමැති ලේකම් කාර්යාලයත් අරගලකරුවෝ අල්ලාගනිති

කොළඹ මල් පාරේ පිහිටා ඇති අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය මීට සුළු වේලාවකට පෙර අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇත. වැඩබලන ජනාධිපතිධූරයේ කටයුතු කරන අගමැති රනිල්...

තුවාල ලැබූ STF සෙබළකුට අරගලකරුවෝ උදව් කරති

‍අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් විසුරුවාහැරීමේ නිරත වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළකු තුවාල ලැබූ අවස්ථාවක ඔහුට අරගලකරුවන් විසින් උදව්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය...

ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අල්ලාගනී

ජාතික රූපාවාහිනියට ඇතුළු වූ අරගලකරුවන් පිිරිසක් එහි මැදිරියට ඇතුළු වී විශේෂ ප්‍රවෘත්තියක් විකාශ්‍ය කරමින් ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අත්පත් කරගත් බව විකාශය කළේය. මේ වනවිට...

ජනාධිපති ගෝඨාභය ඉල්ලා අස්වී නෑ. වැඩ බලන ජනාධිපති රනිල්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යළුස්ථාවේ 37.1 වගන්තිය අනුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන...

ඇඳිරිනීතිය තිබුණත් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වෙයි

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුව ද අද (13) සාමාන්‍ය පරිදි දුමර්ය ධාවන කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොළඹට පැමිණි මගීන් යළි නිවෙස් බලා යනතුරු...

ආරක්ෂක බල ඇණි විරෝධතා කරුවන් සිටින දෙසට දිව යයි

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අගමැති රනිල් වික්‍රමසිංහට ධූරයෙන් ඉවත්වන්න යැයි බලකරමින් පැවැත්වෙන උද්ඝෝෂණ දෙසට මේ වනවිට තවත් ආරක්ෂක බලඇණි වේගයෙන් ගමන් කරමින් සිටින දර්ශන නිකුත්...

රට පුරා හදිසි නීතිය. බස්නාහිරට ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරන්න යැයි අගමැති රනිල් ව්‍රික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති අතර මේ මොහොතේ...

උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

රනිල් වික්‍රමසිංංහ අගැමතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අද (13) කොළඹ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී ආරම්භ කළ උද්ඝෝෂණයට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

“රනිල්-ගෝඨා ගිය පාරේම නව ජනපතිට හා අගමැතිට යන්න වෙනවා” – මහබැංකු අධිපති කියයි

අලුතෙන් පත්වන ජනාධිපති සහ අගමැතිවරයා කවුරුන් වුව ද ඔවුන් දෙදෙනාටත් සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ ආකාරයෙන් ම...
error: Content is protected !!