spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

තුවාලකරුවන් 84 යි. මරණ 01යි

විරෝධතා හේතුවෙන් ඊයේ (13) පුද්ගලයන් 84 දෙනකු තුවාල ලබා එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ කුරුණෑගල දළදාගම පදිංචි එක්දරු පියෙකි. ඔහු අග්‍රාමාත්‍ය...

ගෝඨාට සිංගප්පූරු යාමට නොහැකි වෙයි. ඉල්ලා අස්වීමත් නෑ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාලදිවයිනේ සිට සිංගප්පූරුවට යාමට නොහැකි වී ඇත. සිංගප්පූරු ගුවන් සමාගමට අයත් යානයකින් ඔහු සිය බිරිඳ සමඟ යාමට සූදානනම්ව සිටිය ද ආරක්ෂක ‍හේතු...

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දැනුම් දීමක්

ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙසත් සාමකාමී බලය පැවරීමකට සහාය දෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටියි. නීතියේ ආධිපත්‍යයට ගරු කරන...

පාර්ලිමේන්තුව අසළ තුවාල ලැබූ විශාල පිිරිසක් රෝහල්වලට

පාර්ලිමේන්තුව අසළ පොල්දූව හන්දියේ දී ආරක්ෂක හමුදාව විසින් විරෝධතාකරුවන් පළවාහැරීමට  අද (13) සවස සහ රාත්‍රී එල්ලකරන ලද ප්‍රහාරයන් අතරතුර තුවාල ලැබූ 35 දෙනකු මේ...

අගමැතිවරයකු තෝරාගෙන මට කියන්න රනිල් කතානායකට උපදෙස් දෙයි

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය සහ විපපක්ෂය පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන්න යැයි වඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (13) කතානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම්...

දිවයින පුරා ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා ම ‍හෙට (14) උදෑසන 5.00 දක්වා ඇඳිරිනීතිය පනවා තිබේ.

ජනාධිපති ගෝඨාභය අතිවිශේෂ ගැස්ට් නිවේදනයක් නිකුත් කරයි

ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින කාලයේ දී ජනාධිපතිධූරයේ බලතල, කාර්යය සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද...

අරගලය රටේ නීතිය නොවේ යැයි අරගලයේ පාර්ශවකරුවෝ කියති

පුරවැසි අරගලයේ පළමු හා මුඛ්‍ය අරමුණ වූ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත්කිරීමට ඉතා ආසන්න අවස්ථාවකට අරගලය පැමිණ ඇති බැවින් ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු නොකර නීත්‍යානුකූලව කටයුතු...

නීතිඥ සංගමයෙන් අවවාදාත්මක නිවේදනයක්

අත්පත් කරගෙන ඇති සියලු පරිශ්‍රයන්වලින් ඉවත්වී එම ස්ථාන අදාල බලධාරීන්ට දැනුම් දෙන ලෙසත්, සාමකාමී බල හුවමාරුවකට දේශපාලන නායකයන්ට ඉඩ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිතිඥ...

උද්ඝෝෂණයට ගිය අයෙක් මියයයි

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (13) උද්ඝෝෂණය විසරුවාහැරීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමේ දී තුවාල ලැබූ කුරුණෑගල දළදාගම පදිංචි 28ක තරුණයෙක් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග...

කතානායක නිලනිවස අසළ කඳුළ ගෑස් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ කතානායක නිල නිවස අසළට රැස්වූ අරගලකරුවන් පිරිසක් විසුරුවාහැරීම සඳහා පොලිසිය මේ වනවිට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ගොඨා යළි යවන්න, මාලදිවයිනේ උද්ඝෝෂණ

ගෝඨාභය රාජපක්ෂට විරෝධය දක්වමින් මාලදිවයිනේ පදිංචි ශ්‍රී ලාංකිකයන් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. ඔවුන් මාලදිවයිනේ ජජනාධිපති ඊබ්‍රහිම් සෝලිස්ගේ නිවස ආසන්නයේ මෙම විරෝධතාව ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ...
error: Content is protected !!