spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී පරිපූර්ණ රක්ෂණ සේවා සමාගමක් වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම, මෙරට විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේදයන් භාවිතා කරන සමාගම් 10 අතරට නම් කර තිබේ....

බලපිටියේ ගැටුමකින් පොලිසියේ දෙදෙනකු තුවාල ලබයි. අහසට වෙඩි

බලපිටියේ දී බීමත් පුද්ගලයන් පිරිසක් සහ පොලිසිය අතර අද (29) රාත්‍රී ඇති වූ ආරවුලකින් පොලිසියේ දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. මෙම පිරිස...

වෛද්‍ය සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස්

වෛද්‍ය පීඨ සිසුන් විසින් අද (29) කොළඹ දී පැවැත්වූ විරෝධතා පෙළපාළියට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මරදාන දෙසින් කොළඹට පැමිණි මෙම පෙළපාළිය...

ශ්‍රී ලංකාවේ ආර්ථියකට හයියක් දෙන්න ඉන්දියාවෙන් T-20 දෙකක් දෙයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැත්ත ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහායක් ලබාදීම සඳහා T-20 තරඟ දෙකකට තම ජාතික කණ්ඩායම යොමුකිරීමට ඉදියා ක්‍රිකට්...

අරගලකරුවන්ටත් රටේ පාලනයට සෘජුව දායක විය හැකි ක්‍රමයක් හදන බව අගමැති රනිල් කියයි

අරගලයේ නිරත තරුණයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ මෙරට පාලන ක්‍රමය වෙනස් කරන්න යන්න සැළකිල්ලට ගනිමින් අරගලකරුවන්ටත් රට පාලනයට දායක විය හැකි නව පාලනයක් ගෙන එන...

ශ්‍ර්‍රීලනිපය 21ට සහය දීමට තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ සහයෝගය ලබා දෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට අද (29) දැනුම් දී තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

“දවල්ට සෙල්ලම් බෑ” ඕස්ට්‍රේලියා ක්‍රිකට් කියයි

දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් දිවා රාත්‍රී සහ රාත්‍රී තරඟ දිවා තරඟ ලෙස පවත්වමු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය...

මගීන් 22ක් රැගත් නේපාල යානයක් අතුරුදන්

මගීන් 22දෙනකු රැගත් නේපාල ගුවන් යානයක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමක් වන "ටාරා එයාර්" සමාගමට අයත් මෙම යානය කත්මණ්ඩු අගනුවරට...

21 ගැන අගමැති අද රටට කියයි

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිළි කිරීමේ විශේෂ ප්‍රකාශයක් අද (29) සවස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. එම...

21ට විරුද්ධ වී, ගමට ආවොත් ප්‍රශ්න ඇතිවේවි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලට දැවැන්ත බලයක් හිමිවීම යැයි සමාජයේ පිළිගැනීමක්...

ඇමතිට යන එන මං නැතිවෙලා. ඉන්දියාවෙන් රැකවරණ ඉල්ලයි

තමන්ට ආරක්ෂාවක් නොමැති බැවින්, ඉන්දියාවට රැගෙගන ගොස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි. ඔහු කියා සිටින්නේ ශ්‍රී...

21 පරදා, රනිල් පන්නා, බැසිල් සහ ගෝඨා බේරාගැනීමට පොහොට්ටුවේ සැළැස්මක්

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කර රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් නෙරපා වෙනත් අගමැතිවරයකු පත්කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී සාකච්ඡා වී...
error: Content is protected !!