spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

දිනකට යුක්රේන භටයින් 200ක් පමණ මිය යනවා

යුක්රේන ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ සහායකයෙකු බීබීසී සේවයට පවසා ඇත්තේ දිනකට යුක්රේන හමුදා භටයින් 100ත් 200ත් අතර ප්‍රමාණයක් ඉදිරි ආරක්ෂක වළල්ලේදී මිය යන බවයි. නැගෙනහිර ඩොන්බාස්...

ධම්මික පෙරේරාට, මන්ත්‍රීවරයෙක් විය හැකි ද ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් දේ මෙන්න

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරා පත්කිරීමට යන පුවත මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කතාවකි. ඔහු පත්කිරීම සම්බන්ධයේන නීතිමය...

විහින් දාගත් නඩු නීතිපතිගෙන් හංඟා, හිතවත් නීතිඥයන්ට ලක්ෂ ගණන් ගෙවන දකුණේ මාර්ග සංවර්ධන ලොක්කෝ

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට එදිරිව කොළඹ කාර්මික අධිකරණයේ පැවැත්වෙන සිවිල් නඩුවක් සඳහා පුද්ගලික නීතිඥයන්ට ගෙවීම් සිදුකිරීම සඳහා රජයේ මුදල් ලක්ෂ ගණනක් අවභාවිතා කර...

මෙහෙණියක්, කඳුළු ගෑස් හමුවේ දැක්වූ වි‍රෝධය

කොළඹ පොලිස් මූලස්ථානය අසළ ඊයේ (09) පැවැති උද්ඝෝෂණයේ දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. මෙම අවස්ථාවේ දී පොලිස් බාධක ඉදිරියට ආ මෙහෙණින් වහන්සේ නමක්...

කාරයක් දුම්රියේ ගැටි දෙදෙනකු මරුට

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ දී කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රියේ කාරයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (09) රාත්‍රී මෙම අනතුර සිදුව ඇත. මෙලෙස...

නව අමාත්‍යාංශ දෙකක් හදයි. ආරක්ෂක අමාත්‍යාංශයෙන් විෂය කිහිපයක් ඉවතට

නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින්, ඒවාට බලතල සහ කාර්යභාරයන් පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක් විසින් ඊයේ (09) රාත්‍රී අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර ඇත. ඒ අනුනව තාක්ෂණ...

විදුලි බල පනත සංශෝධනයෙන් සිදුවන දේ මෙන්න

පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) සම්මත වූ විදුලිබල සංශෝධන පනත හේතුවෙන් විදුලි නිෂ්පාදකයන්ගේ තරඟකාරී පදනම මත විදුලිය මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩර් කැඳවීමේ ක්‍රමවේදය...

ඇන්ටාක්ටිකාවේ හිම පවා ප්ලාස්ටික්වලින් දූෂණය වෙලා

ඇන්ටාක්ටිකාවේ හිම මත ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් තිබෙන බව විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට සොයාගෙන තිබේ. නවසීලන්තයේ කැන්ටබරි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ඇන්ටාක්ටිකාවේ ස්ථාන 19කින් සාම්පල...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (09) දිනයේ ගනුදෙනු 14,189 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 917 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 108කින් ඉහළ...

කැමතිනම්, නහය කට වහගන්න. අනිවාර්ය නෑ

කොරෝනා වසංගතය හේතුවෙන් අනිවාර්යයෙන් ම පැළඳිය යුතුයැයි නියම කර තිබූ මුහුණු ආවරණ හෙට (10) සිට තමන් කැමතිනම් පමණක් පළදින්න යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...

රාජ්‍ය නිලධාරීන් දේශපාලනය කිරීම අර්බුදයට හේතුව බව මහ බැංකු අධිපතිවරයා කියයි

රාජ්‍ය නිලධාරීන්න දේශපාලනය නොකළ යුතු බවත්, ඔවුන් දේශපාලනය කිරීම රටේ කඩා වැටීමට හේතුවක් බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද රාජ්‍ය මුදල් පිළිබඳ...

ජොන්ස්ටන් පිටව යයි

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිටින මහරගම පදේශයේ නිල නිවසට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර එම ස ස්ථානයෙන් නික්ම ගියේය. ඔහු...
error: Content is protected !!