spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

සජිත් අගමැතිකමට කැමැත්තෙන්

අගමැති ධූරය බාරගැනීමට තමන් තවමත් සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) කොළඹ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය. “මමත් අවුරුදු 20ක්, හම්බන්තොට...

“රැකියා අහිමිවේවි. වැඩි පිරිසක් දුප්පතුන් වේවි. කන්න නැතිවේවි” – මහබැංකු අධිපති

ශ්‍රී ලංකාවේ ඇති විදේශ විනිමය සංචිතය සතියක කාලයකට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමටවත් ප්‍රමාණවත් නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය...

ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් කුඩා ළමුන් 19ක් මරුට

ඇමරිකාවේ දකුණු ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් 19දෙනකු සහ වැඩිහිටියන් දෙදෙනකු මියගොස් තිබේ. පොලිසිය විසින් වහාම තුවක්කුකරු මරා දැමීය. උවල්ඩේ නගරයේ...

නාමල්ගේ කෝටි 07ක නඩුව සැප්තැම්බරයේ දී

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව නැංවීමට බව පවසමින් ලබාගත් කෝටි 07 මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්කර තිබූ පැමිණිල්ල ලබන...

කොළඹ අධිකරණය අසළ උණුසුම් වෙයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද (25) පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඊට අදාළ නොවන පුද්ලයන් පිරිසක් පැමිණ ඇතැයි පවසමින් පිරිසක් විරෝධයක් දැක්වීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්...

ඉන්දියාවෙන් විදුලිය ගැනීමට යයි

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. මේ සඳහා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර...

තෙල් වංචාවට විරෝධය දක්වමින්, හම්බන්තොට “තෙල් දීපං ගම” ‍බිහිවෙයි (වීඩියෝ සහිතයි)

පැරණි මිලටම තෙල් ඉල්ලා හම්බන්තොට ගබඩා හන්දියේ සිපෙට්කෝ පිරවුම්හළ අසළ “තෙල් දීපං ගම” නමින් විරෝධතාවක් ආරම්භ කර ඇත. එම විරෝධතාවයේ නිරත පිරිස පවසන්නේ පසුගිය 22...

මුදල් ඇමතිධූරය, අගමැති රනිල්ට

අගමැති රනිල් වික්‍රමසිංහ අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මුදල්, ආර්ථික ස්ථායීතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. කොළඹ ජනාධිපති මන්දිරයේ දී මෙම දිවුරුම්දීම...

රටට වෙන දේ ගැන අගමැති කියූ, භයානක කතාව

“අන්තර්කාලීන අයවැයක්” ගෙනවිත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු ‍පවසන්නේ රජයේ වැටුප් ගෙවීම් ඇතුළු මූලික අවශ්‍යතා සඳහා රුපියල් ට්‍රිලියනයක්...

මූල්‍ය ප්‍රතිපත්තියක් නැත්නම්, ශ්‍රී ලංකාවට විදෙස් ආධාර නෑ

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් කඩිනමින් සකස් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට...

රාජපක්ෂ පවුලට, මාලදිවයිනේ රැකවරණය ලැබෙන බව එරට මාධ්‍ය අනාවරණය කරයි

මාලදිවයින් වත්මන් කතානායක, හිටපු ජනාධිපතී මොහොමඩ් නෂීඩ් ශ්‍රී ලංකාවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිත මාර්ගයක් ලබාදෙමින් සිටින බව මාලදිවයින් මාධ්‍ය...

අපනයන ආදායම වැඩි වීම, කොටස් වෙළෙඳ පොළට ජවයක් වෙයි

2021 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාර්තුව ගණනය කිරීමේ දී සම්පූර්ණ අපනයනය ඩොලර් මිලියන 3,800ක් වූ අතර 2022 වර්ෂයේ එම කාල සීමාවේ දී එම සම්පූර්ණ...
error: Content is protected !!