spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

දුම්රිය ආපනශාලාව කළ, කතක් මරා රන් භාණ්ඩ පැහැරගෙන

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් කරගෙන ගිය කාන්තාවක් ඝාතනය කර ඇය සතුව තිබූ රන් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ...

සැමියාගේ පිහි පහරින්, බිරිඳත් මස්සිනාත් මරුට

සැමියාත් බිරිඳත් අතර ඇති වූ ආරවුලකට මැදි වූ සහෝදරයාත් බිරිඳත් සැමියා විසින් ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. නවගත්තේගම, මුල්ලේගම ප්‍රදේශයේ පදිංචි නිවසක අඹු සැමියන් අතර...

දින කිහිපයක් මහ වැසි ඇතිවන ලකුණු

ප්‍රදේශ ගණනාවකට මිලිමීටර 100 ඉක්මවූ වර්ෂාවක් අද (31) සහ ඉදිරි දින කිහිපයේ ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය,...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (27) දිනයේ ගනුදෙනු 13,090 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,394 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84කින් ඉහළ...

බොරලැස්ගමුව සභාපති අත්අඩංගුවට ගනී

බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රියශාන්ත අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි. පසුගිය මැයි 09 වැනි දා අරලියගහ මන්දිරය ඉදිරිපිට...

අත්අඩංගුවට ගත් රැට්ටා ඇප මත මුදාහැරේ

ගෝඨාගෝ ගම අරගලයේ ක්‍රියාකාරිකයකු මෙන් ම සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයකු වන රැට්ටා හෙවත් රතිඳු සුරම්‍ය සේනාරත්න අද (30) සවස කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

බද්දේගම සභාපතිගේ නිවසට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් ඇපමත මුදාහරී

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩගේ නිවසට පහර දී අලාභහානි කළා යැයි පොලිසිය විසින් සැකකරන ලද පුද්ගයන් 007 දෙනකු ඇප මත මුදාහැරීමට බද්දේගම අතිරේක...

අටලුගම දැරිය මරා දැමූ හැටි අනාවරණය වෙයි

අටලුගම පදිංචිව සිටි 09 හැවිරිදි දැරිය ඝාතනය කර ඇත්තේ බලහත්කාරයෙන් දියේ ගිල්වීමෙන් යැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ. එමෙන්ම දැරිය අතවරයට ලක්ව නැතැයි...

“අපි ආණ්ඩුව ඉල්ලද්දී, රනිල්ට දුන්නා. අපිට දුන්නනම් ඩොලර් ගේනවා” – ටිල්වින්

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වූ අවස්ථාවේ ආණ්ඩුව බාර ගැනීමටම සූදානම්යයි ජාතික ජන බලවේගය ජනාධිපතිවරයාට දැනුම් දුන්න ද ඔහු රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්කළ බවත් තමන්...

සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1000ක් වීමේ අවදානමක්

තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාවේ සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1000.00 ඉක්මවනු ඇතැයි ගොවි සංවිධාන පවසයි. මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාළ රත්නායක පවසන්නේ...

රෝගී දරුවාට කෑම දීමට හාල් නැතිව, දෙල් කැඩූ අම්මාට පහර දීලා

කුසගින්නේ සිටි දරුවාට කෑමට දීම සඳහා දෙල් ගෙඩියක් කඩා විකුණා හාල් මිල දී ගත් කාන්තාවකට ඇගේ ඥාතීන් විසින් පහර දී ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී...

කල්මුණේ දැරියක් අතුරුදන්

කල්මුණේ රැකවරණ මධයස්ථානයක සිටි දැරියක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. අතවරයකට ගොදුරු වී සිටීම හේතුවෙන් ඇය පරිවාස භාරයට පත්කර අධිකරණ නියෝගකින් රැකවරණ මධ්‍යස්ථානයකට යොමුකර සිටියාය. 16 හැවිරිදි...
error: Content is protected !!