spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

බස් ධාවනය ගැටලුවක් වෙයි

මේ වනවිට රටපුරා ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැතිවීම හේතුවෙන් අද (15) සහ හෙට (16) දෙදින පෞද්ගලික බස්රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ...

අරගලයට පහර දුන් මැරයෝ නිදැල්ලේ, මන්ත්‍රී නිවෙස්වලට හානිකළ අය අත්අඩංගුවේ

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද උද්වේගකාරී කතාවක් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කරන ලද පෙළඹවීමකින් පසු ගෝඨාගෝ ගමට සහ මයිනාගෝ ගමට...

ගෝඨාගෝ ගම, බුදු තෙමඟුලට සැරසෙයි

කොළඹ ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමිය වෙසක් සැරසිළිවලින් අලංකාර වෙමින් පවති. අද (15) දිනට යෙදී ඇති වෙසක් පුන් පොහෝ  දිනයේ අරගල භූමියට පැමිණෙන සියලු...

මහින්දානන්දගේ කාර්යාලයට පහරදුන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කරලා

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් කාර්යාලයකට පහර දුන්නා යැයි සැකපිට පුද්ගලයන් හතර දෙනකු ඊයේ (14) රුපියල් ලක්ෂයක පුද්ගලික ශරීර ඇප මත මුදාහැරීමට නාවලපිටිය දිසා...

ඕස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩකයා දිවියෙන් සමුගනී

ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ සිමන්ස් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ක්වීන්ස්ලන්තයේ ටවුන්ස්විල් ප්‍රදේශයේ දී ඔහු පදවාගෙන ගිය රථය මර්ගයෙන්...

ගෝඨාගෝ ගමට, වැඩක් දෙන්න රනිල්ගේ සූදානම. ඉදිරි සති කිහිපය භයානකයි

ගෝඨගෝ ගම අරගලකරුවන් රටේ දේශපාලනයට, පාර්ලිමේන්තුවට සහ පාලන යාන්ත්‍රණයට සම්බන්ධ කරගත යුතු බවත් ඔවුන්ගේ තරුණ හඬට ඉඩක් දිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අද...

rata.lk විද්‍යාත්මක විග්‍රහය නිවැරදියි. ගංඟා පිටාරගලයි

ඉදිරි දින කිහිපයේ දී මෙරට නිරිතදිග කොටසේ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට ඊයේ (13) rata.lk කරන ලද විද්‍යාත්මක පැහැදිලි කිරීම මේ වනවිට සත්‍යයක් බවට...

දරුවකුට සහ කාන්තාවකට මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයා හඳුනනවා ද ?

ගාලු මුවදොර සාමකාමී අරගලයක යෙදී සිටි පුද්ගලයන්ට එල්ල වූ මැර ප්‍රහාරය අතරතුර කාන්තාවකට සහ කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දෙමින් මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයකු...

වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා යැයි කී මන්ත්‍රීට වෙඩි වැදිලා නෑ. පහර දී ඝාතනය කරලා

තම අතැති තුවක්කුවකින් වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා යැයි කියූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ සිරුරේ වෙඩි වැදුණු තුවාලයක් නොතිබූ බවත් ඔහු පහර දී ඝාතනය කර...

පහරදුන් මැරයෝ නිදැල්ලේ. පහරදීම් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය පරිපාලකයන්ට එරෙහිව පොලිසි ක්‍රියාත්මක වෙයි

කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සිදුවූ සිද්ධීන්වල දී ඒ පිළිබඳ ප්‍රචාරය දෙමින් වෙනත් පිරිස් එම ස්ථානයන්ට කැඳවූ සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 92ක් හඳුනාගෙන ඇතැයි පොලිස්...

ඇමති නිවාස ගිනි තැබූ අය රිමාන්ඩ්. ගෝඨගෝ ගමට පහරදුන් අය නිදැල්ලේ

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ ප්‍රාදේශීය සභා නියෝජිත හසන්ත ලක්මාල් පෙරේරා යන අයගේ නිවාස ගිනිතබා දේපළවලට හානිකිරීමේ චෝදනා...

ඇඳිරිනීතිය හෙට උදේට අවසන්

දැනට රටපුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00ට ඉවත් කරන බව රජපය පවසයි. නමුත් නැවත ඇඳිරිනීතිය පනවන්නේ ද යන්න එම නිවේදනයේ සඳහන් කර නැත.
error: Content is protected !!