Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
central bank
Breaking News
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
මහ බැංකුවෙන් මූල්‍ය සමාගම් කිහිපයකට දඩ නියම කරයි
පුවත්
November 3, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 42,936ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,106ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 140කින්...
තෙල් මිල ඉහළයාමේ කසුකුසුව කොටස් වෙළෙඳ හානිකර ලෙස බලපායි
පුවත්
October 13, 2021
කොළඹ කොටස් වෙළෙද පොළ අද (13) දිනයේ ගනුදෙනු 26,980ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,388ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනය තුළ පමණක්...
“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී ගෙවන්න වැය වනවා” යන ප්‍රකාශය නිවැරදි බව Fact Check සනාථ කරයි
පුවත්
October 8, 2021
“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී නැවත ගෙවීමට වැයවනවා. ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස ගත්විට ශ්‍රී ලංකාව හැර ණය සඳහා වැඩිම පොළියක් ගෙවන රට ලෙබනනයයි” යනුවෙන්...
ඉන්දියාවට ණය වී තෙල් ගෙන්වීමට රජය උත්සාහ ගනී
පුවත්
September 25, 2021
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත හිඟය හේතුවෙන් ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව...
බංග්ලාදේශය, කොළඹ වරාය භාවිතා කිරීමේ සැළැස්මක්
පුවත්
September 25, 2021
බංග්ලාදේශයේ අපනයන මෙහෙයුම් සඳහා කොළඹ වරාය භාවිතා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. මේ සම්බන්ධයේන ශ්‍රී...
මහබැංකු අධිපති කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන්න යැයි ඉල්ලා පෙත්සමක්
පුවත්
September 22, 2021
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම තනතුරට පත්වීම වළක්වා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක් අද (22) කැඳවනු ලැබීය. එහිදී...
මහ බැංකුවේ මහ පුටුව කබ්රාල්ට
පුවත්
September 13, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉව්ත වූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්...
ආණ්ඩුව යට ඇඳුමත් ගලවා ගත්තා ද ? ඇත්ත දැනගන්න.
පුවත්
September 11, 2021
අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම නවතා දැමීමෙන් යට ඇඳුම් පවා නොමැති තත්වයක් උදාවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් යමින් තිබේ. මේ දිනවල රටේ...
මහබැංකුවේ නව කොන්දේසි ආනයනයට බලපාන හැටි. භාණ්ඩ හිගයක් ඇතිවෙයි ද ?
පුවත්
September 9, 2021
විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව රැක ගැනීමේ අරමුණින් අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ ආනයනය කිරීමේ දී ආනයනයට වැයවන මුදල හා සමාන මුදලක් (100%)...
ලාෆ්ස් ගෑස් හිගයක් ආවේ ඇයි ?
පුවත්
July 31, 2021
ලාෆ්ස් ගෑස් හිඟයක් ඇතිවීමට හේතුව ගෑස් ආනයනයට අවශ්‍ය ණයවර ලිපි බැංකුවලින් නිකුත් කිරීමේ ප්‍රමාදයන් බව එම ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 3000ක...
කොටස් වෙළෙඳ පොළ දිගටම වර්ධනය වෙයි
පුවත්
July 20, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 45.7කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශක ඒකක 8,069ක් ලෙස සටහන්...
චීන කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයට ශ්‍රී ලංකාව සමරු කාසියක් නිකුත්කරයි ?
පුවත්
June 27, 2021
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කර ඇතැයි Sunday Times වාර්තා කරයි. එම පුවත්පත මේ පිළිබඳ මහ...
1
2
3
4
Page 3 of 4
Recent articles
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්
කොටස් වෙළෙඳ පොළ
August 24, 2026
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
පුවත්
August 24, 2026
බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – මෝටර් රථය අලි ගැවසෙන ප්‍රදේශයකින් හමුවෙයි
පුවත්
August 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok