Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
central bank
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
ගුවන් පුහුණු ආයතනයකට අයත් Cessna 152 වර්ගයේ පුහුණු ගුවන් යානයක් අද (25) රත්මලාන ගුවන් තොටුපොළට ගොඩබෑමේදී අනතුරකට ලක්ව තිබේ. 4R-DRA ලියාපදිංචි අංකය සහිත මෙම යානය රත්මලාන ගුවන්තොටුපල කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යන ගුවන් පුහුණු සමාගමකට අයත් එකකි. කෙසේ වෙතත්,...
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 25 දෙනාට එරෙහි නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. අදාළ නඩුව සඳුදා (24) යළි කැඳවූ අවස්ථාවේදී...
Breaking News
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
“රැකියා අහිමිවේවි. වැඩි පිරිසක් දුප්පතුන් වේවි. කන්න නැතිවේවි” – මහබැංකු අධිපති
පුවත්
May 25, 2022
ශ්‍රී ලංකාවේ ඇති විදේශ විනිමය සංචිතය සතියක කාලයකට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමටවත් ප්‍රමාණවත් නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය...
පොළී අනුපාත ඉහළ දැමීමෙන් සිදුවන දේ දැනගන්න
පුවත්
April 9, 2022
මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ රාජකාරී ආරම්භ කිරීමත් සමඟ සිදුකළ පළමු කාරයයක් වන්නේ මෙරට ප්‍රතිපත්තිමය පොළී අනුපාතිකය ඉහළ දැමීමයි. ආර්ථික විශේෂඥයන් පවසන්නේ පොළී...
කබ්රාල් රටට බොරු කියූ හැටි මෙන්න. FactCheck තහවුරු කිරීමක්
FactCheck
April 9, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික පෙර දැක්ම විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කරනෙ ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් විසින් කරන ලද ප්‍රකාශය අසත්‍යයක් බව...
ශ්‍රී ලංකාවට මොකද වුණේ ? සෑම ශ්‍රී ලාංකිකයකු ම කියවිය යුතු ලිපියක්
පුවත්
April 9, 2022
ආගමික සහ ජාතිවාදී ස්වරූපයක් ගත් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරයකින් පසු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අල්ලාගත්තේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවමිනි. ජනාධිපති ධූරයට ගෝඨාභය...
“මම ඇත්ත හංගන්නේ නෑ. ස්වාධීනව වැඩ කරනවා” – මහ බැංකු අධිපති
පුවත්
April 8, 2022
“මම ස්වාධීනව කටයුතු කරන පුද්ගලයෙක්. මට කරුණු කිසිවක් සඟවන්න අවශ්‍යතාවක් නෑ.” යැයි නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (08) රාජකාරී ආරම්භ කිරීමෙන් පසු...
ඩොලරය හමුවේ රුපියල තවත් බාල්දු වෙයි
පුවත්
April 8, 2022
ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලරයේ නිල විනිමය අනුපාතිකය රුපියල් 321.49ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට ලෝකයේ දුර්වල ම මුදල් ඒකකය ලෙස පිළිගැනෙන රුපියලේ...
මහ බැංකු අධිපතිධූරයට පත්වෙන්නේ කවුද ?
පුවත්
April 5, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධූරයන් අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පසු එම ධූරය සඳහා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකුගේ නම යෝජනා වී ඇතැයි විශ්වාසකටයුතු...
වාණිජ බැංකුවලට ලැබෙන ඩොලර් නියාමනය සඳහා මහ බැංකුවෙන් පියවර
පුවත්
March 23, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22) ශ්‍රී ලංකාවේ සියලු ම වාණිජ බැංකුවලට නිකුත් කරන ලද මූල්‍ය උපදෙස් අනුව සියලුම වාණිජ බැංකු විසින් සතිපතා...
ඩොලරයට සාපේක්ෂව රුපියල 230ක් දක්වා අවප්‍රමාණ කරයි
පුවත්
March 7, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ කර ඇත. මහ බැංකුව ප්‍රකාශ කරන්නේ ඒ අනුව විදේශ...
“විදෙස් ණය ගත්තේ නෑ” යැයි ජනපති කියූ ප්‍රකාශයක් බොරුවක් ?
FactCheck
February 23, 2022
රට පුරා පාසල් දහසක් ජාතික පාසල් බවට පත්කිරීමේ සමාරම්භක උත්සවය සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ “මගේ පාලන කාලය තුළ දී විදෙස් රටවලින් සතයක් හෝ...
ස්වෛරී බැඳුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 111ක් ලැබෙයි
පුවත්
February 17, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර විකිණීමෙන්, ඩොලර් මිලියන 111.5ක මුදලක්, උපයා ගැනීමට සමත්වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳ පොළ අද ගනුදෙනු 34,860ක්...
ශ්‍රී ලංකා රන් සංචිතයෙන් කොටසක් ජනවාරි මාසයේත් විකුණලා
පුවත්
February 8, 2022
ශ්‍රී ලංකාවේ තිබූ රන් සංචිතයෙන් කොටසක් දෙසැම්බර් මාසයේ විකුණා දැමූ ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි මාසයේ දී ද තවත් කොටසක් විකුණා දමා ඇතැයි වාර්තා...
1
2
3
4
Page 1 of 4
Recent articles
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්
කොටස් වෙළෙඳ පොළ
August 24, 2026
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
පුවත්
August 24, 2026
බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – මෝටර් රථය අලි ගැවසෙන ප්‍රදේශයකින් හමුවෙයි
පුවත්
August 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok