Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
“මුට්ටි සෙල්ලම් වැනි මිත්‍යා වැඩවලින් කොරෝනා මර්ධනය බෑ” – ජනමාධ්‍ය ඇමති
පුවත්
August 22, 2021
පැණි මුට්ටි ටොන් ගණනක් පානය කළත්, පිරිත් පැන් මුට්ටි හිස මත තියාගෙන ගොස් ගඟට දැම්මත් එවැනි මිත්‍යා මතවලින් කොරෝනා පාලනය කළ නොහැකියැයි ජනමාධ්‍ය අමාත්‍ය...
දළදා පෙරහැරේ නැටුම් කණ්ඩායමකට කොරෝනා
පුවත්
August 22, 2021
දළදා පෙරහැරේ කතරගම දේවලය නියෝජනය කරමින් සහභාගී වූ නැටුම් කණ්ඩායමක කලාකරුවන් 45 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මොවුන් 46...
දික්ඔය රෝහලේ වෛද්‍යවරු ඇතුළු පිරිසකට කොරෝනා
පුවත්
August 22, 2021
හැටන් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 20 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. ආසාදිත පිරිස අතර වෛද්‍යවරුන් 04 දෙනෙක්, හෙදියන් 07...
දකුණේ දෛනික ආසාදිතයන් 08 වැනි දිනටත් 1,000 ඉක්මවයි
පුවත්
August 22, 2021
දකුණු පළාතේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 08 වැනි දිනටත් 1,000 ඉක්මවා යමින් අද (22) උදෑසන 8.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 1,352ක් වාර්තා වී තිබේ. මෙම...
“ඩෙල්ටා විකෘති ගැන භිය වෙන්න එපා” යැයි මහාචාර්ය නීලිකා මලවිගේ කියයි
පුවත්
August 22, 2021
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති 04ක් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවත් විකෘති හමුවුව ද ඒ සම්බන්ධව භියක් ඇතිකර නොගත යුතු බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. ඇය...
වසංගත රෝග විද්‍යා ඒකකය කොරෝනා දත්ත වෙනස් කරයි
පුවත්
August 22, 2021
වසංගත රෝග විද්‍යා ඒකකය මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට පසුගිය 20 වැනි දා අලුතෙන් ආසාදිතයන් 4,808 දෙනකු එකතු කර තිබේ. මෙලෙස දත්ත වෙනස්වීම සම්බන්ධයෙන්...
මරණ 200ටත්, ආසාදිතයන් 4,000ටත් ළඟා වෙයි
පුවත්
August 21, 2021
කොරෝනා ආසාදිතව ඊයේ (20) දිනයේ දී මෙරට පුද්ගලයන් 198 දෙනකු මියගොස් ඇතැයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කෙරෝනා...
දකුණේ අවදානම තේරුම් ගනිමු
පුවත්
August 21, 2021
දකුණු පළාතෙන් අද (21) දෑසන 8.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 1,146 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...
කොරෝනාවට එරෙහි ලොව ප්‍රථම DNA එන්නත ඉන්දියාවෙන්
පුවත්
August 21, 2021
ලොව ප්‍රථම වරට DNA එන්නතක්, කොවිඩ් 19ට එරෙහි හදිසි භාවිතය සඳහා ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර තිබේ. ZyCoV-D නමින් හඳුන්වන මෙම ඖෂධය කොරෝනා වයිරසයට...
ගාල්ලේ සෞඛ්‍ය ලොක්කාටත් කොරෝනා
පුවත්
August 21, 2021
ගාල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.සෝමරත්න කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගාල්ල උණවටුනේ පිහිටා ඇති අතර...
සෞඛ්‍ය අමාත්‍යාංශයට අරක්ගත් දොස්තරලා දොට්ට ?
පුවත්
August 21, 2021
සෞඛ්‍ය අමාත්‍යාශයේ විවිද වගකීම් පවරා දෙමින් එයට අනුයුක්තව සිටි අතිරේක වෛද්‍යවරු රෝහල්වෙත යොමුකිරීමේ දැඩි තීරණයකට එළැඹ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. රාජ්‍ය පරිපාලන කාර්යයේ දී...
ගාල්ලේ ගැබිනි කාන්තාවන්ට එන්නත් නෑ
පුවත්
August 21, 2021
මෙතෙක් කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ගැබිනි කාන්තාවන් සඳහා අද (21) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලබාදීමට කටයුතු යොදා...
1
...
35
36
37
...
97
Page 36 of 97
Recent articles
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok