spot_img
spot_img

Tag: lanka

දකුණේ කොරෝනා පැතිරීම වේගවත් වෙයි. දෛනික ආසාදිතයන් 600 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොරෝන වසංගතය ආරම්භ වූ දින පටන් මේ දක්වා පැය 24ක් ඇතුළත දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (03) උදෑසන...

“ශ්‍රී ලංකාව අවදානමේ” – WHO, “අපි කලින්ම දැනගෙන හිටියා” – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම අතින් මේ වනවිට ශ්‍රී ලංකාව ඉතාමත් අවදානම් තත්ත්යකට පත්ව සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්...

නිරෝධායන මධ්‍යස්ථාන ඇති අධ්‍යාපන පීඨවල සේවකයනුත් රාජකාරියට කැඳවලා

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යා පීඨවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල අද (02) දින සිට සේවයට කැඳවා තිබේ. මේ වනවිට...

ලාෆ්ස් ගෑස් හිගයක් ආවේ ඇයි ?

ලාෆ්ස් ගෑස් හිඟයක් ඇතිවීමට හේතුව ගෑස් ආනයනයට අවශ්‍ය ණයවර ලිපි බැංකුවලින් නිකුත් කිරීමේ ප්‍රමාදයන් බව එම ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 3000ක...

ගාල්ලේ ආසාදිතයන් වාර්තාවීම 77.95% කින් වැඩි වෙයි

ගාල්ලේ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයෙන් දෛනිකව නිකුත්කරනු ලබන වාර්තාව අනුව...

කොරෝනා මරණ තවත් 61ක් තහවුරු කරයි

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 61 දෙනකු ඊයේ (30) දිනය තුළ මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (31) තහවුරු කර තිබේ. ඒ අනුව අද...

කලකට පසු රටම විවෘත කරයි

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (31) උදෑසන සිට ඉවත්කළ බවත් මේ වනවිට මෙරට කිසිදු ප්‍රදේශයක් හුදකලා කර...

කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 20.2කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය දැක්වුණේ ඒකක 8,128ක්...

රත්නපුරයෙන් අතුරුදන් සිසුවා ශ්‍රී පාද උඩමළුවෙන් මතු වී යළි අතුරුදන් වේ

අතුරුදන් වූ බව කියන රත්නපුරයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවා ඔහුගේ ම සැළැස්මක් අනුව ගමන්කරමින් සිටින බවත් ඔහු සොයා මෙහෙයුම් දියත්කර ඇති බවත් පොලිසිය...

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවරට T-20 තරඟාවලියකින් ඉන්දියාව පරදයි

විස්සයි - 20 තරඟ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දීය කණ්ඩායමක් පරාජය කරමින් තරඟාවලි ජයග්‍රහණයක් ලැබීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (29) සමත්විය. උපන්දිනය...

ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් ‍ලබාගත් වෛද්‍ය ජයරුවන්ට කොරෝනා

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොරෝනා ආසාදනය වී ඇත. පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නතත්, දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතත් ඔහුට ලැබී...

දෛනික කොරෝනා ආසාදිතයන් යළි 2,000 ඉක්මවයි. මරණවලත් වැඩවීමක්

දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (29) වැනි දා 2,329ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...

Recent articles

spot_img
error: Content is protected !!