Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
රාජා කොල්ලුරේ දිවියෙන් සමුගනී
පුවත්
December 7, 2021
වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගියේය. මියයන විට 83 හැවිරිදි වියේ පසුවූ රාජා...
දෛනික පිරිවැටුම ඉහළයාමෙන් කොටස් වෙළඳ පොළ තැරැව්කාර සමාගම්වලට අධික ලාභ
පුවත්
December 6, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 40,045ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,735ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 46කින් ඉහළ ගිය...
“ගෑස් පිපිරුම් නවත්වන්න නම්, ගෑස් ගඳ අවශ්‍යයි” – ගෑස් අනතුරු විශේෂඥ කමිටුවේ නිර්දේශය
පුවත්
December 6, 2021
ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කර ඒ පිළිබඳ විසඳුම් සෙවීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ලබාදුන් තොරතුරු පාදක කරගනිමින් ජනාධිපති මාධ්‍ය...
බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් රවී කරුණානයක ඇතුළු විත්තිකරුවන් නිදහස්. නඩුව ගැන තීරණය ජනවාරි 26
පුවත්
December 6, 2021
බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 22ක් අතරින් චෝදනා 11කින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණයේ...
මුහුදේ නෑමට ගිය තරුණයන් තිදෙනා නොඑන ගමන් යයි
පුවත්
December 6, 2021
මුහුදේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ශිවලංගම් ෂකිලන් (26) මනෝහරන් දනූෂන් (27) සහ විජයකුමාර් දර්ශන් (26) නමැති තිදෙනෙකි....
ම්ලේච්ඡත්වය නැවැත්වීමට පකිස්තානය හා ශ්‍රී ලංකාව එක්විය යුතුයි
factum
December 6, 2021
අර්ජුන රණවන විසිනි පකිස්තානයේ කාර්මික කේන්ද්‍රස්ථානය වූ සියල්කොට් නගරයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදනාගාරයක ශ්‍රී ලාංකික සාමාන්‍යාධිකාරීවරයෙකු ඝාතනය කර ඔහුගේ දේහය පුළුස්සා දැමූ සිද්ධිය සම්බන්ධයෙන් සමස්ථ...
මහ පාරේ අතහැර දමා ගොස් සිටි දරුවන් දෙදෙනකු පොලිසියට හමුවෙයි
පුවත්
December 6, 2021
අඟුරුවාතොට, යාල ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ තනිකර දමා ගොස් සිටි වයස අවුරුදු 02ක් හා 03ක් වූ දැරියන් දෙදෙනකු සොයාගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි. එම දැරියන් දෙදෙනාගේ...
ශ්‍රී ලාංකිකයා බේරාගැනීමට උත්සාහ කළ පකිස්තාන ජාතිකයාට එරට ඉහළම සම්මානයක්
පුවත්
December 5, 2021
ශ්‍රී ලාංකිකයකු පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ දී ඔහු බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාට පකිස්තාන රජය විසින් පිරිනමන නිර්භීතකම සඳහාවන දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන...
ඔමික්‍රෝම් රට පුරා පැතිරීමේ අවදානමක්. බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් රටම අනතුරක
පුවත්
December 5, 2021
ඔමික්‍රෝම් විකෘති ප්‍රභේදය ආසාදනය වී ඇතැයි මෙරට දී මුල්වරට හඳුනාගත් කාන්තාවගෙන් තවත් විශාල පිරිසකට එම වයිරස ප්‍රභේදය ආසාදනය වී තිබිය හැකියැයි ශ්‍රී ලංකා මහජන...
දරුවන් 05 දෙනෙක් කැලයේ තනිකර මව පළා ගිහින්. දරුවන් දින දෙකක් නිරාහාරව
පුවත්
December 5, 2021
දරුවන් 05 දෙනකු කැලෑබද ඉඩමක අතරමං කර පෙම්වතකු සමඟ පළාගිය මවක් සොයා වාරියපොළ පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. කිසිදු රැකවරණයක් නොමැතිව දරුවන් පස් දෙනකු වාරියපොළ,...
පිටකොටුවේ දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරලා
පුවත්
December 5, 2021
පිටකොටුව පරණ යොන් වීදිය ප්‍රදේශයේ දී පවාස් නමැති 32 හැවිරිදි පුද්ගලයකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ මේ ඝාතනය සිදුව...
“ඝාතකයන්ට දඬුවම් ලබාදෙනවා” – ඉම්රාන් ඛාන්
පුවත්
December 5, 2021
පකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කිරීමට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දුරකථනයෙන් දැනුම් දී ඇතැයි ජනාධිපති...
1
...
75
76
77
...
156
Page 76 of 156
Recent articles
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok