Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
අද කොටස් වෙළඳපල
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
අද කොටස් වෙළඳපල
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
ජලය පිරි වළකට වැටී පෙරපාසල් දරුවෙක් මියයයි
පුවත්
December 13, 2021
ආරච්චිකට්ටුවේ, අඩිප්පපල, වැලිපෑලැස්ස ප්‍රදේශයේ වතුර පිරී තිබූ වළකට වැටී 05 හැවිරිදි වියේ පසුවන ළදරු පාසල් දරුවකු මියගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්ත් අඩිප්පල...
මුහුදේ දිය නෑ පාසල් සිසුන් දෙදෙනා නොඑන ගමන් යයි
පුවත්
December 13, 2021
වත්තල ප්‍රීතිපුර ආසන්න මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි වත්තල පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ එඬේරමුල්ල පදිංචි 15 හැවිරිදි සිසුන්...
බෝට්ටු සවාරි ගිය තරුණයන් දෙදෙනකු අතුරුදන්
පුවත්
December 13, 2021
මන්නාරම කලපුවේ බෝට්ටු සවාරියක නිරත වූ දෙදෙනකු දියට වැටී අතුරුදන්ව ඇතැයි මන්නාරම පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේදුරුතුඩුවේ පදිංචි වයස අවුරුදු 21ක් හා 27ක් වූ...
පාර්ලිමේන්තුව කල් තැබෙයි
පුවත්
December 13, 2021
පාර්ලිමේන්තුව කල් තැබීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ. එම නිවේදනය අනුව 2022 ජනවාරි 18 වැනි දා...
ලොව ලොකුම නිල් මැණික බලංගොඩින් හමුවෙයි
පුවත්
December 12, 2021
ශ්‍රී ලංකාවෙන් අති විශාල තනි නිල් මැණිකක් හමුවී ඇතැයි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. අඩි දෙකකට වඩා උසකින් සහ අඩි දෙකකට වැඩි පළලකින් යුතු...
මාතර විවාහ උත්සවයකට සහභාගී වූ 15කට කොරෝනා
පුවත්
December 10, 2021
නිකවැරටියේ සිට මාතර ප්‍රදේශයේ විවාහ මංගල උත්සයකට ගිය 15 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. මෙම විවාහ උත්සවය සඳහා 20 දෙනකු මාතර...
ඔමික්‍රෝන් වෙනස් වෙයි. ඕස්ට්‍රේලියාවෙන් තවත් මාදිලියක්
පුවත්
December 10, 2021
කොරෝනා වයිරසයේ විකෘති නව ප්‍රභේදයක් ලෙස හඳුනාගගත් ඔමික්‍රෝන් ප්‍රභේදය තවදුරටත් විකෘති වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාකර තිබේ. එම නව විකෘතිය හඳුනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙනි....
අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම අද
පුවත්
December 10, 2021
අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වන අතර සවස 5.00ට මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ...
EXPOLANKA බිලියන 600 ඉක්වමයි. rata.lk අනාවැකිය තහවුරු වෙයි
පුවත්
December 9, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 41,530ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,493ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
කොවිඩ් මර්ධනය නවතයි. හරිත කෘෂිකර්ම ක්‍රියාන්විතය එයි
පුවත්
December 9, 2021
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතු නවතා දැමූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි. 2020 ජනවාරි මස 18 වැනි දින සිට...
ශ්‍රී ලංකා ඉතිහාසයේ බිලියන 600 ඉක්මවූ පළමු සමාගම බවට Expolanka පත්වෙයි ?
පුවත්
December 7, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 44,682ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,019ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 53කින් ඉහළ...
පිරිපහදු කිරීම පාඩුයැයි කියමින් වසා දැමූ සපුගස්කන්ද යළි විවෘතකරයි
පුවත්
December 7, 2021
තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (07) ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි. තෙල් පිරිපහදුවේ කටයුතු පසුගිය නොවැම්බර් 15 වැනි දින නවතා...
1
...
74
75
76
...
156
Page 75 of 156
Recent articles
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok