Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
ශ්‍රී ලංකාව වසා දමයි. අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ගෙදරට වී ඉන්න
පුවත්
August 20, 2021
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සළකා අද (20) රාත්‍රී 10.00 සිට මේ මස 30 වැනි දින අළුයම 4.00 දක්වා රට වසා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය...
ගාල්ලේ SOS ළමා ගම්මානයටත් කොරෝනා රිංගයි
පුවත්
August 19, 2021
ගාල්ලේ හපුගල පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයෙන් ද කොරෝනා ආසාදිත ළමුන් දෙදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් පුද්ගලික රෝහලකින් කරගන්නා...
දෛනික මරණ 200 ආසන්නයටම එයි
පුවත්
August 19, 2021
කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 186 දෙනකු පිළිබඳ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) තහවුරු කර තිබේ. මෙම මරණ සිදුව ඇත්තේ ඊයේ (18) දිනයේ...
දුම්රිය දෙපාර්තමේන්තුව කොරෝනා ආකරයක් ? දුම්රිය ගමන් ගැන සාකච්ඡාවක්
පුවත්
August 19, 2021
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විශාල පිරිසක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීවේය. අද (19) සවස් වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ කොරෝනා...
ආදායම් වැඩිවීම නිසා අපනයන සමාගම්වල ලාභය ඉහළ යයි
පුවත්
August 19, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ දී ද රුපියල් මිලියන 5,459ක විශාල පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය...
එන්නත්කරණ සම්පූර්ණ කළ අයකු කරාපිිටිය රෝහලේ දී මියයයි
පුවත්
August 19, 2021
කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
rata.lk හෙළිදරව් නිවැරදියි. සෞඛ්‍ය දත්ත විකෘතිකරන බව ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ජනපතිට ලිඛිතව දන්වයි
පුවත්
August 19, 2021
කොරෝනා රෝගීන් සම්බන්ධ දත්ත ඉහළ නිලධාරීන් පරිසක් විසින් හිතා මතා සහ සැළසුම් සහගතව වෙනස්කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයෝ සිය අත්සනින් ජනාධිපතිවරයා වෙත...
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දමයි
පුවත්
August 19, 2021
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සියල්ලේ ම මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ මේ වනවිට...
සෞඛ්‍ය උපදෙස් අනුව රට වසා දමන්න යැයි මහ නා හිමිවරු ජනපතිගෙන් ඉල්ලති
පුවත්
August 19, 2021
කොරෝන වයිරසයේ වේගවත් ව්‍යාප්තිය හේතුවෙන් රට මහත් ව්‍යසනයකට මුහුණ දී ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් අවම වශයෙන් සතියක කාලයක් හෝ...
පිළියන්ද MOH ට කොරෝනා
පුවත්
August 19, 2021
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරායට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. උගුර කැසීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් ඇතිවීම හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික...
ඇන්ටිජන් කට්ටල නැතිව ගාලු ජනතාව අමාරුවේ
පුවත්
August 18, 2021
ගාල්ල දිස්ත්‍රික්කය පුරාම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟයක් හේතුවෙන් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ පිරිස් විශාල ගැටලුවකට මුහුණ දී සිටිති. මේ හේතුවෙන් නව ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ද...
නිරෝධායන නීති නොතකා සිය ගණන් ගෙන්වා විදෙස් චිත්‍රපටයක් ගාල්ලේ දී රූගත කරන අයුරු
පුවත්
August 18, 2021
ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන රජයේ රැස්වීම් පවා අවලංගු තිබිය දී නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරමින් මේ දිනවල ගාල්ල උණවටුනේ විදෙස් චිත්‍රපටයක් රූගත කිරීම් සිදුවෙයි. The...
1
...
122
123
124
...
172
Page 123 of 172
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok