spot_img
spot_img

Tag: rata.lk

කුලියාපිටිය සති පොළ වසා දමයි

කුලියාපිටිය සති පොළ වසා දැමීමට තීරණය කළ බව කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරී පවසයි. ඉතා පුළුල් ලෙස පැවැත්වෙන මෙම සති පොළට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්...

කොරෝනා එන්නත දුන් 03ක් මියගිය බව ඇමතිනිය කියයි. දෙවැනි මාත්‍රාව නවතයි ද ?

කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් පුද්ගලයන් 06 දෙනකුගු රුධිර කැටිගැසීම් වාර්තා වූ බවත් ඉන් 03 දෙනකු මියගිය බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද...

කොරෝනා තුන්වැනි පොකුර මුදල් පොකුරක් දැයි සැකයක් ?

මුදල් සමඟ කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව පුරා සංසරණය වෙමින් පවතින්නේ දැයි සැකයක් මේ වනවිටට ඇති වී තිබේ. ලංකා බැංකුව ප්‍රධානව බැංකු සේවකයන් රැසකට කොරෝනා ආසාදනය වී...

කොරෝනා අලුත් ප්‍රබේදයක්, දැඩි සත්කාර ඒකක පිරෙයි. රජය අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත් දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත්වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වන බැවින් දැඩි අවධානයකින් සිටිය යුතු බව...

“වරාය නගර පනත සම්මත වුවහොත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් නොවේ” – ශිරාල්

යෝජිත වරාය නගර පනත සම්මත වුවහොත් මෙතෙක් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට ඇති අනුලංඝනීය පිළිගැනීම උල්ලංඝනය වන බව නීතිඥ ශිරාල් ලක්තිලක අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය...

කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව දීම තවත් කල් යයි

කොරෝනා මර්ධනය කිරීම සඳහා මෙරට ජනතාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම තවදුරටත් කල්යන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය කලින් සඳහන් කළේ...

“PCR පරීක්ෂණ නොකරන නිසා ජනතාව ඉන්නේ මුළාවක” – PHI සංගමය

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් අඩුවෙන් වාර්තා වන්නේ අහඹු පීසීආර් පරීක්ෂණ නොකිරීම හේතුවෙන් බව ජනතාව තේරුම්ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති...

මහ රැජින කඳුළු පිරි දෙනෙතින් තම සැමියාට සමු දෙයි

බ්‍රිතාන්‍ය මහ රැජින දෙවෙනි එලිසබෙත් තම වල්ලභයා වූ පිලිප් කුමරුට වසර 74කට පසු නිහඬවම සමුදුන්නාය. පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ දී ඇය දේවස්ථානයේ ඉදිරි අසුන්...

සුද්දා කඩුගන්නාවේ ගලක් විද්දේ ඇයි ? ඇත්ත කතාව දැනගන්න

ශ්‍රී ලංකාවේ මහා මාර්ග තැනීමේ ඉතිහාසය පිළිබඳ සළකා බැලූ විට නිතැතින්ම සිහියට නැගෙන්නේ කඩුගන්නාවයි. මහනුවර රාජධානය අල්ලාගත් බ්‍රිතාන්‍යයන් කොළඹ හා මහනුවර අතර මාර්ගයක් ඉදිකළහ....

ජනාධිපති දුරකථනයෙන් කියූ කතාව ගැන විජේදාස පොලිස්පතිටත් කියයි

වරාය නගර සම්බන්ධ පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් තමන් ඊයේ (16) දැක්වූ අදහස් හේතුවෙන් ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ තමන්ට කතා කළ බවත් එ් පිළිබඳ තමන් පොලිස්පතිවරයාට...

තුන්වැනි රැල්ල වඩාත් දරුණු වෙයි ?

උත්සව කාලයේ දී ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය නොකරන්නේ නම් කොරෝනා තුන්වැනි රැල්ල ඇතිවීම වැළැක්විය නොහැකි වන බවත් එය වඩාත් දරුණු වනු ඇති බවත්...

වරාය නගර ආර්ථික කොමිෂන් පනත ගැන නීතිඥ සංගමයෙන් මාධ්‍ය ප්‍රකාශයක්

වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ඔවුන් මේ බව පවසන්නේ අද...

Recent articles

spot_img
error: Content is protected !!