spot_img

Tag: rata.lk

ඔබේ දරුවාත්, රකුසෙකුට ගොදුරු විය හැකියි. ආදර‍ය රකුසු වෙස් ගන්නා දිනය හෙට

වැලන්ටයින් නමැති පූජකයකුගේ නමින් සිදුකරන ලද සැමරුමකට වැරදි අර්ථකථනයක් දීමෙන් තරුණ පරපුර සෑම වසරකම පෙබරවාරි 14 වැනි දා තම ජීවිතය ගැටලුකාරී තත්වයකට පත්කරගන්නා බව...

තන්ත්‍රි ට්‍රේලර්ස්, වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම ට්‍රේලර් නිෂ්පාදන සමාගම වන තන්ත්‍රී ට්‍රේලර්ස් පුද්ගලික සමාගම වෘත්තීය පුහුණු අධිකාරියේ සිසු සිසුවියන් සඳහා රැකියා අවස්ථා ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට පසුගිය...

ප්‍රදේශ රැසකට විදුලිය නෑ. බලාගාර දෙකක් ඇණ හිටී

ප්‍රදේශ කිහිපයකට අද (12) සවස විදුලිය විසන්ධි වී තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස සහ කෙරවලපිටිය තාව විදුලි බලාගාරයන්හි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙගාවොට් 400ක පමණ විදුලි...

වී වගාව අසාර්ථක වූ ගොවීන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයේ

පොළොන්නරුව, ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ජයසිරිපුර ගම්මානයේ ගොවියෝ තම වී වගාවන් අසාර්ථක බව පවසමින් ජීවත්වීම සඳහා වන්දි මුදල් ඉල්ලා අද (12) උද්ඝෝෂණයක නිරත වූහ. නිසි ලෙස...

හෙද වෘත්තීය සමිතියක් වර්ජනයෙන් ඉවත්වෙයි

සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කළ වැඩවර්ජනයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව ඉවත්වන බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අද (12) නිවේදනය...

ගංජා වැටළීමට ගිය කොස්තාපල්ට වෙඩි වැදී රෝහලේ

බදුල්ල, කහටරුප්ප, හෙට්ටිපොළ ප්‍රදේශයේ ගංජා වැටළීමක් සඳහා ගිය පොලිස් නිලධාරියකුට වෙඩි වැදී බදුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ බදුල්ල කොට්ඨාස...

ගාල්ලේ සංගීතයක, නීති විරෝධී වැඩ ගැන පොලිස් කොමිසමට පැමිණිලි

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ අද (12) පැවැත්වෙන සංගීත සංදර්ශනයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට පටහැනිව සහ පොලිස් මාර්ගෝපදේශ නොතකා පැවැත්වෙන බවට පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ. එම සංගීත සංදර්ශනය...

දෙමාපියන්ගේ මිත්‍යා විශ්වාස නිසා දිවි අහිමිවූ දරුවාගේ මරණයට හේතුව අනාවරණය වෙයි

දෙමාපියන්ගේ මිත්‍යා විශ්වාසයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර නොලබා ම මියගිය දරුවාගේ මරණයට හේතුව උණ සහ සෙම සමඟ කොරෝනා ආසාදනය වීම බව අද (12) සිදුකරන ලද...

පොලිස් මෝචරියට කුකුළන් ගෙනවිත් යාගයක්. මිනී කාක්කෝ සල්ලි ගරති

කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ අද (12) මේ අවස්ථාව වනවිට හින්දු ආගමික පූජාවක් සිදුවෙමින් පවතී. කොරෝනා ආසාදිතව මියගිය හින්දු ආගමික පුද්ගලයකුගේ මළ සිරුරකට ආගමික වතාවත්...

සෞඛ්‍ය සහ විදුලි සැපයුම් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරයි

සෞඛ්‍ය සහ විදුලි බල සැපයුම් යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී...

කොරෝනා මළ සිරුරු විකුණාගෙන කන, කරාපිටියේ මිනී කාක්කෝ

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකරන කොරෝනා ආසාදිත මළ සිරුරුවලින් මුදල් ගැරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මේ වනවිට rata.lk වෙබ් අඩවිය වෙත ලැබී තිබේ කොරෝනා ආසාදිත...

පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුරක් ?

පාර්ලිමේන්තුවේ සහ ඊට අනුබද්ධ ‍කාර්යමණ්ඩල සේවක සේවිකාවන් 120 දෙනකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 38 දෙනකු අද (11) හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ...

Recent articles

spot_img
error: Content is protected !!