Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
සී ටී හෝල්ඩින්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
මලෛයහ ජනතාවගේ ගැටලු ඉක්මනින් විසඳීමට විශේෂ සාකච්ඡාවක් – දකුණු පළාත් ආණ්ඩුකාරවරයා
එච් ඩී එෆ් සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පිරිත් පිංකමේ මල්වෙඩි අනතුරෙන් නිවී ගිය 18 හැවිරිදි සිසුවාගේ ජීවිතය
“රටේ තත්ත්වය භයානකයි” වෛද්‍යවරු ජනපතිට ලිඛිතව දන්වයි
පුවත්
May 8, 2021
රටේ තත්ත්වය ඉතාමත් භයානක බවත්, සෞඛ්‍ය පහසුකම් තත්ත්වය ගැටලුකාරී වී ඇති බවත් රජයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය...
ඕෂධී හේවාමද්දුමගේ හොර ජවාරමකට ප්‍රචාරය දෙමින් රටේ ජනතාව නොමඟ යවයි
පුවත්
May 8, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කොරෝනා මර්ධනය කිරීමට දේශීය අමුද්‍රව්‍ය සහිත ඖෂධයක් නිපදවා ඇති බවත් ඉන් රෝගීන් සුවපත් වී ඇති බවත් පවසමින් සමාජ...
ඉන්දියාවේ ඇති කොරෝනා ප්‍රබේදය මෙරටින් හමුවෙයි
පුවත්
May 8, 2021
ඉන්දියාවට විශාල හානියක් සිදුකරමින් පැතිරයන කොරෝනා ප්‍රබේදය ආසාදනය වූ කොරෝනා ආසාදිතයකු මෙරට ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් හමුවී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ අධ්යක්ෂ...
දකුණෙන් ඊයේ ආසාදිතයන් 287ක්
පුවත්
May 8, 2021
දකුණු පළාතේ කොරෝනා අවදානම තවදුරටත් ඉහළ යමින් පවතී. කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ විසින් ඊයේ (07) අවසන් වරට නිකුත් කරන ලද...
ගාල්ල සහ කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
May 7, 2021
විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ හා ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් හෙට (08) අළුයම 5.00 සිට හුදකලා කරන බව කොවිඩ් 19...
ගුරුවරයකු වූ චන්දන ජයලත් කොරෝනා හොර බෙහෙතක් ළමයි අතරට යැවීමේ උත්සාහයක
පුවත්
May 7, 2021
කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු තමන් විසින් සොයාගත් කොරෝනා වළක්වන ඖෂධයක් බව කියමින් නීති විරෝධී ලෙස විකුණමින් සිටි නිෂ්පාදනයක් පිළිබඳ අපි rata.lk වෙතින් හෙළි කිරිමෙන් පසු...
අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී රට වසා දැමිය හැකියි
පුවත්
May 7, 2021
කොරෝනා අවදානම වැඩි වුවහොත් රට වසා දැමීමට ඉදිරියේ දී සිදුවිය හැකි බව වසංත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි. අද (07)...
කාලි අම්මාගේ ධම්මික පැණියට තහනම් නියෝගයක් ලිඛිතව යවයි
පුවත්
May 7, 2021
කාලි මෑනියන් ආරූඪ වී ලබාදුන්නා යැයි කියන වට්ටෝරුවකට අනුව සැකසූ බව කියන පැණියක් මහා පරිමානයෙන් විකිණීමට පටන්ගත් ධම්මික නමින් පෙනී සිටින පුද්ගලයකුගේ නිෂ්පාදනය තවදුරටත්...
කරාපිටියේ දොස්තරගේ හොර බෙහෙතට තමන් විකිණී ඇතැයි ශ්‍රියන්ත මෙන්ඩිස් කියයි
පුවත්
May 7, 2021
කොරෝනා සඳහා සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුගේ මෙහෙයවීමෙන් විකුණන නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තිබූ උත්සවයකට තමන් සහභාගී වුව ද එම ඖෂධය ගැන තමන් කිසිවක්...
තෙවැනි රැල්ලේ ගාල්ලේ මරණ 21ක් දක්වා ඉහළට
පුවත්
May 7, 2021
ගාල්ල දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ තුනක් ඊයේ (06) වාර්තා වී තිබිණි. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකු, වදුරඹ කොකාවල පදිංචි...
දකුණේ දෛනික ආසාදිතයන් වැඩිම අද
පුවත්
May 6, 2021
දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (06) වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ...
ගාල්ල දැඩි අවදානමක. හබරාදුවෙන් අම්බලන්ගොඩින් කොරෝනා පොකුරු
පුවත්
May 6, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙහි දැඩි කොරෝනා අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) සවස් කාලයේ ලැබී ඇති...
1
...
166
167
168
...
180
Page 167 of 180
Recent articles
සී ටී හෝල්ඩින්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
November 27, 2026
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
November 26, 2026
මලෛයහ ජනතාවගේ ගැටලු ඉක්මනින් විසඳීමට විශේෂ සාකච්ඡාවක් – දකුණු පළාත් ආණ්ඩුකාරවරයා
පුවත්
November 25, 2026
එච් ඩී එෆ් සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
November 25, 2026
පිරිත් පිංකමේ මල්වෙඩි අනතුරෙන් නිවී ගිය 18 හැවිරිදි සිසුවාගේ ජීවිතය
පුවත්
November 25, 2026
හරිත සංක්රාන්තියේ පරීක්ෂණයට ලක් වූ ගාල්ලේ කසළ ව්‍යාපෘතිය
පුවත්
November 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok