spot_img
spot_img

Tag: sri lanka

“ණය ගෙවන බව කියා ජනතාවට ඇස්බැන්දුන් කරනවා” ශ්‍රීලනිපයෙන් සැර කතාවක් එළියට එයි

ලෝකයේ සියලු ආර්ථිික විශේෂඥයන්ගේ උපදෙස් නොතකා බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට රජය කටයුතු කරන්නේ එම ආයෝජන සිදුකර ඇති පුද්ගලයන් රාජපක්ෂ පවුලේ සහ...

තෙල් තොග අද සවස අවසන්. විදුලි උත්පාදනය ගැටලුවක් වෙයි

විදුලිබලය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අද (18) සවස 5.00 පමණ වනවිට අවසන්වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එම සංගම‍යේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ...

තෙල් රැගෙන එනබව කියූ නැව්, නොඑන ලකුණු

ජනවාරි අවසන් සතියේ මෙරටට ළඟාවනු ඇතැයි කියන තෙල් නැව මේ වනවිට අදාල වරායෙන් පිටවීම සඳහා සූදානමක් හෝ නැතැයි ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වාදෙයි. පොදුජන ප්‍රගතිශීලී...

දේවස්ථානයට බෝම්බය ගෙනාවේ රුපියල් 50,000ක මුදලකට

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බයක් ගෙනවිත් තැබූ පුද්ගලයා එය සිදුකර ඇත්තේ රුපියල් 50,000.00ක මුදලකට බව පොලිසිය පවසයි. ඇඹිලිපිටියේ පනාමුරේ දී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ....

මීළඟ කොරෝනා රැල්ල, පාසල් ළමුන් අතරින් සමාජගත වෙයි ?

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන්ගේ හදිසි වැඩිවීමක් පෙන්වන බව නිවෙස්ගත ප්‍රතිකාර ඒකකේය ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසයි. ඉදිරි සති දෙකතුළ දී...

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අනතුරක් හේතුවෙන් විශාල තදබදයක්

අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර කඩුවෙළ අන්තර් හුවමාාරුව අසළ දී වාහනයක් පෙරැළීයාම හේතුවෙන් දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි අධිවේගී...

අබුඩාබි නගරයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ලවෙයි. ඉන්දීය ජාතිකයන් දෙදෙනකුත් මරුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයට ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එරට පොලිසිය පවසා ඇත්තේ මෙම ප්‍රහාර දෙක ඩ්‍රෝන මගින්...

ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ජනක අබේසිංහ

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ජනක අබේසිංහ පත්කරන බව ‍කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සමාගම මගින් දැනුම් දී තිබේ. පසුගිය...

දේව වරම් ලැබූ සමන්ට යක්කු ගහලා. කරාපිටියේ දී යක්කුත් දෙවියෝත් පළායති

මිතුරන් කිහිප දෙනකු විසින් දැඩි වෙහෙසක් දරමින් ඔහු රැගෙන ආවේය. වරින් වර කලහ කාරී ස්වභාවයෙන් හැසිරෙන හෙතෙම අතට හසුවන දේ පොළොවේ ගැසීමට උත්සාහ ගනී....

ඩොලර් නැතිව විදුලි අර්බුදය වඩාත් දරුණු වෙයි. ඇමතිවරු විවිධ කතා කියති

ඉන්ධන රැගෙනවිත් නැංගුරම්ලා තිබෙන නැව්වලට අවශ්‍ය ඩොලර් ගෙවීම සිදු නොකළහොත් ඉදිරි දින කිහිපයේ දී පැය 12ක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි ඒකබද්ධ වෘත්තීය සමිති...

රජයේ බදු වෙනත් ගිණුම්වලට දමනවාට වෘත්තීය සමිති විරෝධය දක්වයි

රජය හඳුන්වාදෙන නව විශේෂ භාණ්ඩ හා සේවා බද්ද හේතුවෙන් මෙතෙක් රජයේ ගිණුමට බැර වූ බදු මුදල් පුද්ගලික අධීක්ෂණයකින් පවතින ගිණුමකට බැරවීමේ අවදානමක් ඇති බව...

උතුරු දුම්රිය ධාවනය මාස 05කට නවතා දමයි

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට උතුරු කොටස මාස 05ක කාලයකට වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මහව සිට ඕමන්තේ දක්වා ඇති කිලෝ මීටර 120ක දුරක්...

Recent articles

spot_img
error: Content is protected !!