Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
11.6
C
New York
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
ප්‍රධාන පුවත
Breaking News
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
ආරක්ෂක ලේකම්ට හා හමුදාපතිට උසස්වීම්
පුවත්
December 28, 2020
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල් නිලයට උසස් කර ඇති බව වාර්තා වෙයි.
කොරෝනා මළ සිරුර හඳුනාගන්න යැයි අධිකරණ නියෝගයක්
පුවත්
December 28, 2020
ගාල්ලේ මිලිද්දුව පදිංචිව සිටිය දී මියගිය මුසිල්ම් ජාතිකයාගේ සිරුර හඳුනාගන්නා ලෙස ඔහුගේ ඥාතීන්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ. ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ්...
ධම්මික පැණියෙන් බේරෙන්නට බැරි වූ තවත් ආසාදිතයෙක් හමුවෙයි
පුවත්
December 28, 2020
වෛද්‍ය නිමල් ඩයස් කොඩිතුවක්කු තම facebook පිටුවේ සටහනක් තබමින් කෑගැල්ලේ ධම්මික පැණිය බිව් අයකු කොරෝනා ආසාදිතයකු වී ඇති බව අනාවරනය කරයි. කොළඹ දී මීට සති...
කොරෝනා දේහ සම්බන්ධ නීතිය වෙනස් නොකරන්න යැයි උද්ඝෝෂණයක්
පුවත්
December 28, 2020
කොරෝනා ආසාදිත සිරුරු භූමදාන නොකරන ලෙස භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ සිවිල් සංවිධාන නියෝජිතය් පිරිසක් අද (28) රජයෙන් ඉල්ලා සිටියහ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී...
ඊයේ ආසාදිතයන් 674 සහ මරණ 04 ගැන විස්තර
පුවත්
December 28, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 674 ක් ඊයේ (27) හඳුනාගෙන ඇති අතර මරණ 04ක් ද සිදුව තිබේ. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ්...
ගාල්ලේ මිලිද්දුව පුද්ගලයා මියගියේ කොරෝනා හේතුවෙන් බව රජය නිල වශයෙන් කියයි
පුවත්
December 28, 2020
ගාල්ලේ මිලිද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර සඳහා ගොස් කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයාගේ මෘත දේහය කොරෝනා හේතුවෙන් සිදුවූ මරණයක් බව තහවුරු කර...
ධම්මික පැණිය බී කොරෝනා හැදුණු අයකු රෝහලට
පුවත්
December 28, 2020
වරකාපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 12 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර කෑගල්ලේ ධම්මික පැණිය පානය කළ අයකු සිටින බව සෞඛ්‍ය...
පොලිසිය සැකකරුවකු සමග මෙහෙයුමකට ගිහින් සැකකරු මරුට
පුවත්
December 28, 2020
පුද්ගලයකුගේ අත් පා වෙන්වන ලෙස කපා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ලයකු අද (28) උදෑසන වෙනත් වෙනත් කාර්යයක් සඳහා...
මදුරු දැල් කොක්කේ එල්ලුණු සිසුවා රෝහලට ගෙන යනවිටත් මියගිහින්
පුවත්
December 27, 2020
නිවසේ මදුරු දැල එල්ලන කොක්කක රෙදි කැබලි දෙකකින් එල්ලෙමින් සිටි 12 හැවිරිදි දරුවකු ඔහුගේ මව විසින් අද (27) රෝහලට ගෙන එන විට මියගොස් සිටි...
කරාපිටිය රෝහලට පැමිණ ගිය අයකුගේ පවුලේ හතරකට කොරෝනා
පුවත්
December 27, 2020
ගාල්ල කරාපිටි ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකට පැමිණ ප්‍රතිකාර ලබාගත් පුද්ගලයකු ඇතුළු එකම පවුලේ සිව්දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස කොරෝනා ආසාදනය වී...
පියා ආසාදිතව සිටිය දී මහනුවර සිට ගාලු ආ අයකු නිසා හෝටලයක් වැසේ
පුවත්
December 27, 2020
ගාල්ල කොටුවේ පල්ලිය වීදියේ ඇති සංචාරක හෝටලයක සේවකයකු එහි පරිපාලනය විසින් මහනුවර සිට ගෙන්වා ඇති බවත් ඔහු කොරෝනා ආසාදනය වූ අයකු බවත් සෞඛ්‍ය අංශ...
ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඉවතට. වෛද්‍යවරු වර්ජනය අත්හරිති
පුවත්
December 27, 2020
නගරාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගනු ලැබූ පියවර කිහිපයක් හේතුවෙන් හෙට (28) සිට වැඩ වර්ජනයේ යෙදීමට සිටි වෛද්‍යවරු එය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...
1
...
5
6
7
...
90
Page 6 of 90
Recent articles
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 16, 2025
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
පුවත්
November 13, 2025
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
පුවත්
November 11, 2025
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
පුවත්
November 10, 2025
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
පුවත්
November 9, 2025
පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට
පුවත්
November 9, 2025
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok