Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
10.2
C
New York
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
පුවත් විශේෂ
Breaking News
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
එලෝන් මස්ක්ගේ, SpaceX රොකට්ටුව පුපුරයි
පුවත්
March 7, 2025
එලෝන් මස්ක්ගේ SpaceX වැඩසටහන යටතේ අභ්‍යාවකාශ ගත කරෙුණු යානයක් පුපුරා ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම රොකට්ටුව අභ්‍යාවකාශ ගතකර ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලිනි. අභ්‍යාවකාශ...
අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්
පුවත්
March 6, 2025
අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවේන වෙන්කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (06)...
පරිභෝජනයට නුසුදුසු, තිරිඟු පිටි තොගයක් අල්ලයි
පුවත්
March 5, 2025
මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750කට වැඩි ප්‍රමාණයක් අද (05) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවටට ගෙන තිබේ. පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අනාවරණය...
ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි
පුවත්
March 3, 2025
ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත. ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි...
පාසල් වෑන් රථයක් අනතුරක, ළමුන් 14ක් රෝහලේ
පුවත් විශේෂ
March 3, 2025
කුරුවිට, අඩවිකන්ද ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් අද (03) උදෑසන අනතුරට ලක්වීමෙන් ළමුන් 14 දෙනකු සහ රියදුරා තුවාල ලබා එරත්න ග්‍රාමීය රෝහලට...
හිරිකටු ඔයේ, හිර වූ පිරිස බේරා ගනී
පුවත්
March 2, 2025
නන්පෙරියල් ප්‍රදේශයේ පිහිටි හිරිකටු ඔයේ ජල පහරට හසුව ජීවිත අවදානමකට ලක්ව සිටි 35 දෙනකු බේරාගැනීමේ මෙහෙයුම ඊයේ (01) සවස සාර්ථක වූ බව යුද හමුදාව...
රනිල් සහ මෝදි හදිසි හමුවක්
පුවත්
March 1, 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ. දෙදෙනා හමු වී ඇත්තේ NXT සමුළුවේ දී ය. එම හමුව සම්බන්ධයෙන්...
රිය අනතුරකින්, වාහන දෙක ම ගිනි ගනී
පුවත්
February 24, 2025
වව්නියාවේ, පුන්තෝට්ටම්හි දී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරුව එම වාහන දෙකම ගිනිගෙන විනාශ වී ඇතැයි වව්නියාව පොලිසිය පවසයි. අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව...
මීනගයා අනතුරින් මියගිය අලි ගණන තවත් ඉහළට
පුවත්
February 20, 2025
මීනගයා දුම්රියේ ගැටී මියගිය අලි සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (19) රාත්‍රී 11.35ට පමණ ගල්ඔය ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින්...
මීනගයා දුම්රියේ ගැටී අලි 05 දෙනකු මරුට
පුවත්
February 20, 2025
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රියේ අද (20) අලුයම අලි රංචුවක් ගැටී අලි පස් දෙනකු මියගොස් ඇති බවත් දුම්රිය පීලිපැන ඇති...
රජයේ මංගල අයවැය සූදානම්, හෙට පාර්ලිමේන්තුවට
පුවත්
February 16, 2025
නව රජයේ මංගල අයවැය කෙටුම්පත අද (16) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිරීක්ෂණය කරන ලදී. එම අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
ඉන්ධන සමාගමක් ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි
පුවත් විශේෂ
February 8, 2025
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු නවතා දමා ඇතැයි වාර්තා වේ. කලින් පැවති රජය විදේශීය සමාගම්වලට මෙරට ඉන්ධන මෙහෙයුම් කටයුතු සඳහා...
1
...
3
4
5
...
122
Page 4 of 122
Recent articles
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 16, 2025
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
පුවත්
November 13, 2025
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
පුවත්
November 11, 2025
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
පුවත්
November 10, 2025
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
පුවත්
November 9, 2025
පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට
පුවත්
November 9, 2025
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok